ලෝක බැංකු කලාපීය ප්‍රධානියා ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනිය හමු වෙයි.

ලෝක බැංකු කලාපීය ප්‍රධානියා ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනිය හමු වෙයි.

ලෝක බැංකු ආධාර මත කරගෙන යන ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන ගැන තානාපතිනි, ශානි කල්‍යනරත්න කරුණාරත්න මහත්මිය ලෝක බැංකුවේ මැද පෙරදිග  කලාපීය ප්‍රධානියා වන සරෝජ්කුමාර් ජ්හා මහතා ලෝක බැංකු කලාප මූලස්ථානයේ දී හමු වී සාකච්ඡා කළාය. ඉකුත් 25 වෙනි දින මෙම හමුවීම සිදුවිය. මෙම හමුවේදී ලෝක බැංකුව හා ශ්‍රි ලංකාව අතර පවතින සහයෝගය දියුණු කර ගැනීමට අදාල කරුණු සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ. කලාපීය මූලස්ථානය ලෙබනන් , සිරියාව,  ඉරාකය , ජෝර්දානය සහ ඉරානය යන රටවල් අධීක්ෂණය කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරුට්

2021 ජූනි මස 29 වැනි දින


Print Friendly, PDF & Email
Please follow and like us:

Close