මොස්කොව් හි වෙසෙන ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනී, ප්‍රියංගි කාරියවසම් මහත්මිය විසින් රචිත පොත් ද්විත්වයක් ආචාර්ය දයාන් ජයතිලක තානාපතිතුමන් වෙත පිළිගැන්වීම

මොස්කොව් හි වෙසෙන ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනී, ප්‍රියංගි කාරියවසම් මහත්මිය විසින් රචිත පොත් ද්විත්වයක් ආචාර්ය දයාන් ජයතිලක තානාපතිතුමන් වෙත පිළිගැන්වීම

 

IMG_1907

රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියක වන ප්‍රියංගි කාරියවසම් මහත්මිය විසින් රචිත "සිහින පාලම" පද්‍ය   රචනා සහ “ආදරෙයි මං මුහුද තරම්" ගී පද  රචනා කෘති ද්විත්වය රුසියානු සමුහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා වෙත 2018 සැප්තැම්බර්  19 වැනි දින මොස්කව් නුවර  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී  පිරිනමන ලදී.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
රුසියානු සමුහාණ්ඩුව
2018 සැප්තැම්බර් 19 වැනිදා
Print Friendly, PDF & Email
Please follow and like us:

Close