ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විසිවන සංවත්සර පදක්කම තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා වෙත පිරිනැමේ

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විසිවන සංවත්සර පදක්කම තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා වෙත පිරිනැමේ

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සංවර්ධනයට සහ ප්‍රගමනයට දායක වීම වෙනුවෙන් එම සංවිධානයේ විසිවන සංවත්සර පදක්කම පිරිනැමීම සඳහා තෝරාගත් තානාපතිවරුන් අතර තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ද විය. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සියලුම සාමාජික රටවල් සහ අනෙකුත් ආරාධිත අමුත්තන් ගණනාවක් මෙම සම්මාන ප්‍ර‍දානෝත්සවය සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 දෙසැම්බර් 30

Print Friendly, PDF & Email
Please follow and like us:

Close