ශ්‍රී ලංකාවේ සැම්බියානු මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

 ශ්‍රී ලංකාවේ සැම්බියානු මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

The Government of the Republic of Zambia with the concurrence of the Government of Sri Lanka has appointed H.E. Percy Patson Chanda as High Commissioner of the Republic of Zambia to Sri Lanka based in New Delhi. He has presented credentials to H.E. Ranil Wickremesinghe, President of Sri Lanka on 21 August 2024 at 5.00 p.m. at the President’s House, Colombo.

Ministry of Foreign Affairs

Colombo

21 August 2024

සැම්බියා ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින සැම්බියා ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස පර්සි පැට්සන් චන්ඩා මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 අගෝස්තු 21 වැනි දින ප.ව.5.00ට කොළඹ ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය 

කොළඹ

2024 අගෝස්තු 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close