ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිවරිය සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිවරිය සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

වියට්නාම සමාජවාදී ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින වියට්නාම සමාජවාදී ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරිය ලෙස ට්‍රින් ති තාම් මහත්මිය පත් කර තිබේ. ඒ මහත්මිය 2024 අගෝස්තු 21 වැනි දින ප.ව.5.00ට කොළඹ ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.

විදේශ කටයුතු අමාත්‍යාංශය  

කොළඹ

2024 අගෝස්තු 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close