ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

 ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ මහ කොමසාරිස්වරයා ලෙස අන්දලිබ් එලියාස් මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 අගෝස්තු 21 වැනි දින ප.ව.5.00ට කොළඹ ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහමහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.

 විදේශ කටයුතු අමාත්‍යාංශය 

කොළඹ

 2024 අගෝස්තු 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close