ශ්‍රී ලංකාවේ ගුවාතමාලා තානාපතිවරයා සිය අක්තපත්‍ර පිරිනමයි

ශ්‍රී ලංකාවේ ගුවාතමාලා තානාපතිවරයා සිය අක්තපත්‍ර පිරිනමයි

ගුවාතමාලා ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ගුවාතමාලා ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් අතිගරු ඕමාර් කස්තනේදා සොලාරෙස් මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 ජුනි 05 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති මන්දිරයේදී  ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ජුනී 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close