ශ්‍රී ලංකාවේ කෙන්යානු මහකොමසාරිස්වරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි 

ශ්‍රී ලංකාවේ කෙන්යානු මහකොමසාරිස්වරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි 

 

කෙන්යානු ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින කෙන්යානු ජනරජයේ මහකොමසාරිස්වරයා ලෙස  මුන්යිරි පීටර් මයිනා මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 නොවැම්බර් 28 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2024 නොවැම්බර් 28 වැනි දින

 

Please follow and like us:

Close