විදේශයන්හි සිදුවන උපත් ලියාපදිංචි කිරීම සඳහා
සුදුසුකම්: ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි මව්පියන්ට වෙනත් රටක දී උපන් දරුවන් වෙනුවෙන් ( අවම වශයෙන් මව්පියන්ගෙන් කෙනෙකු හෝ ශ්‍රී ලාංකීය පුරවැසියෙකු විය යුතු අතර / දරුවාගේ උපත සිදුවන අවස්ථාවේ දී ද්විත්ව පුරවැසිභාවය තිබිය යුතුය )
ගෙවීම්: මේ වෙනුවෙන් රුපියල් 3‚900 ක මුදලක් කොන්සියුලර් අංශයට ගෙවිම සිදුකළ යුතු වන අතර, උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීම සහ එම සහතිකය නිකුත් කිරීම සඳහා එම කුවිතාන්සිය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරය වෙත ඉදිරිපත් කළ යුතුවේ.
ගෙවීම් සිදුකළ හැකි වේලාවන් : වැඩ කරන දිනයන්හි පැය 0830 සිට පැය 1500 දක්වා
මේ සඳහා අත්‍යවශ්‍ය සහායක ලේඛන :