පැමිණීමෙන් පසු වීසා ලබාගැනීමේ පහසුකම ලාඕසය ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දෙයි

පැමිණීමෙන් පසු වීසා ලබාගැනීමේ පහසුකම ලාඕසය ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දෙයි

2018 අගෝස්තු 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, වලංගු ගමන් බලපත්‍ර දරන ශ්‍රී ලාංකිකයන්ට ලාඕස ජනතා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජාත්‍යන්තර දේශසීමාවට පැමිණීමෙන්පසු (on arrival)වීසා අයැදුම් කළ හැකි බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

 

2018 අගෝස්තු 01 වැනිදා
Print Friendly, PDF & Email
Please follow and like us:

Close