ගයානා සමූහික ජනරජයේ නව මහකොමසාරිස්වරයාගේ පත්වීම

ගයානා සමූහික ජනරජයේ නව මහකොමසාරිස්වරයාගේ පත්වීම

02

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ගයානා සමූහික ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ගයානා සමූහික ජනරජයේ මහකොමසාරිස්වරයා  ලෙස ආචාර්‍ය ඩේවිඩ් ගොල්ඩ්වින් පොලාඩ් පත් කර ඇත. 2019 පෙබරවාරි 01 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 පෙබරවාරි 01 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close