ඖෂධ පරිත්‍යාග කිරීම

ඖෂධ පරිත්‍යාග කිරීම

චීන ව්‍යාපාරික කාන්තා ගෝලීය සම්මේලනයේ සභාපතිනී ඩාටෝ ඇන්ජෙලා නගූ ලායි චූ මහත්මිය විසින් මැලේසියානු රින්ගිට් 29, 900ක වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලදි. මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුමංගල ඩයස් මැතිතුමා විසින් 2022 ජුනි මස 07 වැනි දින මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී මෙම ඖෂධ තොගය සංකේතාත්මකව භාර ගන්නා ලදි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ක්වාලාලම්පූර්

2022 ජුනි 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close