Minister of Tourism Harin Fernando meets the UK travel industry

Minister of Tourism Harin Fernando meets the UK travel industry

Minister of Tourism Harin Fernando who was in London recently met the UK travel industry on 16 June 2022 at the High Commission of Sri Lanka.  The promotional event which was organised by the High Commission of Sri Lanka in collaboration with the Sri Lanka Tourism Promotional Bureau, was timely in the backdrop of the removal on 11 June of the advice against non-essential travel to Sri Lanka by the UK Government. Over 60 UK travel industry leaders including tour operators, travel associations, travel media, and representatives of airlines and hospitality sector attended the event. The UK has been the 2nd largest origin of inbound tourists to Sri Lanka.

Delivering the welcome address, High Commissioner Saroja Sirisena stated that Sri Lanka has been a resilient country which has overcome difficult situations. Sri Lanka relies on its allies' support to promote Sri Lanka as 'The next holiday destination'. What Sri Lanka offers is something unique that taps into the sixth sense of the traveller. Once in Sri Lanka, a traveller experiences a little bit of Sri Lankanness that they take away with them.

Minister (Commercial) of the High Commission Dr.Lakmini Mendis introduced the three special speakers of the event, , Head of Commercial at the Association of Independent Tour Operators in the UK (AITO) Bharat Gadhoke,  Founder Editor of the Wanderlust Magazine Lynn Hughes, and Vice President Experience of Lonely Planet Tom Hall.

Bharat Gadhoke stated that specialist travellers consider unique countries like Sri Lanka to visit, as there is an extensive list of activities a traveller can engage in. He assured that the AITO stands ready to promote Sri Lanka among the UK travellers as done in the past. Lynn Hughes explained that Wanderlust Magazine has been considering Sri Lanka as one of the most popular destinations among their readership since the start of the magazine and it was proven by last year's Wanderlust Awards where Sri Lanka was selected as one of the top 10 destinations of travellers’ choice. She highlighted that the search for 'Sri Lanka' on their website has been increased by 100% after the lifting of the UK travel advisory on non-essential travel to Sri Lanka. Tom Hall said he could confirm that Sri Lanka has been the best Island that a traveller couldvisit, from his travel experience as a part of the career at Lonely Planet. Lonely Planet had published 13 travel guides on Sri Lanka since the start of the magazine in 1973 and Sri Lanka received accolade as No.01 destination to travel in 2019.

Minister Harin Fernando explained the measures taken by the Government of Sri Lanka to overcome the current situation in the country.  The Minister also highlighted the investment opportunities in Sri Lankan hospitality and tourism sector. He said that Sri Lanka would be ready to welcome tourists during the winter holiday season this year as groundwork is being undertaken as per the contingency plan prepared by the Tourism Ministry.

High Commission of Sri Lanka

London

28 June, 2022

.............................................

මාධ්‍ය නිවේදනය

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා එක්සත් රාජධානියේ සංචාරක කර්මාන්තයේ නියෝජිතයන් හමුවෙයි

මෑතක දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා 2022 ජූනි 16 වැනි දින ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී එක්සත් රාජධානියේ සංචාරක කර්මාත්නයේ නියෝජිතයන් පිරිසක් හමුවිය. ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලට එරෙහිව එක්සත් රාජධානියේ රජය නිකුත් කළ උපදේශනය ජූනි 11 වැනි දින ඉවත් කරන ලද පසුබිමක් හමුවේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සමඟ එක්ව සංවිධානය කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන ඉතා කාලෝචිත වැඩසටහනක් බවට පත්විය. සංචාරක ක්‍රියාකරුවන්, සංචාරක සංගම්, සංචාරක මාධ්‍යකරුවන් සහ ගුවන් සේවා සහ සත්කාරක අංශයේ නියෝජිතයන් ඇතුළු එක්සත් රාජධානියේ සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛයන් 60 දෙනෙකුට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ගත් කල, 2 වැනි විශාලතම රාජ්‍ය වන්නේ එක්සත් රාජධානියයි.

පිළිගැනීමේ දේශනය ඉදිරිපත් කළ මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය, ශ්‍රී ලංකාව යනු දුෂ්කර තත්ත්වයන් හමුවේ ජයග්‍රහණ හිමි කරගත්, ඔරොත්තු දීමේ හැකියාවක් සහිත රටක් බව සඳහන් කළා ය. ‘සංචාරය සඳහා වන මීළඟ ගමනාන්තය' ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය මිත්‍ර රටවල සහය අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාව තම සංචාරකයන්ට පිරිනමන්නේ හුදෙක් පසිඳුරන් පිනවීම මත පමණක් සීමා නොවූ, එහෙත් ඉන් ඔබ්බට විහිදී යන යන අද්විතීය අත්දැකීමකි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ඔවුන් මෙරට දී අත්දකින ශ්‍රී ලාංකික අත්දැකීමෙන් බිඳක් ඔවුන් මෙරටින් පිටත්ව යන විටද රැගෙන යති.

මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය (වාණිජ) ආචාර්ය ලක්මිණි මෙන්ඩිස් මහත්මිය, මෙම අවස්ථාව සඳහා සහභාගී වූ විශේෂ කථිකයන් තිදෙනා වූ, එක්සත් රාජධානියේ ස්වාධීන සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (AITO) වාණිජ ප්‍රධානී භාරත් ගධෝක් මහතා, වොන්ඩර්ලස්ට් (Wanderlust) සඟරාවේ නිර්මාතෘ හා කර්තෘ ලින් හියුස් මහත්මිය සහ එක්ස්පීරියන්ස් ලෝන්ලි ප්ලැනට් හි (Experience Lonely Planet) උප සභාපති ටොම් හෝල් මහතා යනාදීහු හඳුන්වා දුන්නා ය. සංචාරකයෙකුට සිදු කළ හැකි පුළුල් ක්‍රියාකාරකම් ලැයිස්තුවක් ශ්‍රී ලංකාව තුළ ඇති බැවින් විශේෂ උනන්දුවක් සහිත සංචාරකයන් ශ්‍රී ලංකාව වැනි සුවිශේෂී රටවල සංචාරය කිරීම කෙරෙහි සිය අවධානය යොමු කරන බව භාරත් ගාධෝක් මහතා ප්‍රකාශ කළේ ය. අතීතයේ සිදු වූ පරිදි එක්සත් රාජධානියේ සංචාරකයන් අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා AITO සූදානමින් සිටින බවද එතුමා තහවුරු කළේ ය. ආරම්භයේ පටන් වොන්ඩර්ලස්ට් සඟරාව සිය පාඨකයන් අතර ජනප්‍රියම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගත් බව සඳහන් කළ ලින් හියුස් මහත්මිය, එය පසුගිය වසරේ පවැති වොන්ඩර්ලස්ට් සම්මාන උළෙලේ දී සනාථ වූ බවත්, එහිදී සංචාරකයන්ගේ තේරීම අනුව නම් කරනු ලැබූ හොඳම ගමනාන්ත 10 අතරට ශ්‍රී ලංකාව තේරී පත්වූ බවත් සඳහන් කළා ය. ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාර පිළිබඳ එක්සත් රාජධානියේ සංචාරක උපදේශනය ඉවත් කිරීමෙන් පසු සිය වෙබ් අඩවිය තුළ ' ශ්‍රී ලංකාව' පිළිබඳව පරිශීලකයන් සිදු කොට ඇති සෙවීම් ප්‍රමාණය 100% කින් ඉහළ ගොස් ඇති බවද එතුමිය අවධාරණය කළාය.

ටොම් හෝල් මහතා, ලෝන්ලි ප්ලැනට් හි සිය වෘත්තීය දිවියේ අංගයක් ලෙස ශ්‍රී ලංකාව තුළ සිදු කළ සංචාර ආශ්‍රිතව ලබා ගත් අත්දැකීම්වලට අනුව, සංචාරකයෙකුට සංචාරයේ නිරත විය හැකි හොඳම දූපත වශයෙන් ශ්‍රී ලංකාව තහවුරු කළ හැකි බව ප්‍රකාශ කළේ ය. 1973 වර්ෂයේ දී ලෝන්ලි ප්ලැනට් සඟරාව ආරම්භ කළ අවධියේ පටන් ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක මාර්ගෝපදේශ 13 ක් ප්‍රකාශයට පත් කොට ඇති අතර, සංචාරය සඳහා සුදුසු අංක 01 ගමනාන්තය ලෙස 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ඇගයීමට පාත්‍ර විය. රටේ වත්මන් තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පැහැදිලි කරන ලදි.

ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශය සහ සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව ද අමාත්‍යවරයා සඳහන් කළේය. සංචාරක අමාත්‍යාංශය සකස් කළ හදිසි සැලැස්මට අනුව මූලික කටයුතු සිදු කෙරෙන බැවින්, මෙවර ශීත නිවාඩු කාලය තුළ සංචාරකයන් පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවද එතුමා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2022 ජූනි 28 වැනි දින

...............................................

ஊடக வெளியீடு

 சுற்றுலாத்துறை அமைச்சர் ஹரின் பெர்னாண்டோ இங்கிலாந்து பயணத்துறையினருடன் சந்திப்பு

அண்மையில் லண்டனுக்கு விஜயம் செய்திருந்த சுற்றுலாத்துறை அமைச்சர் ஹரின் பெர்னாண்டோ இலங்கை உயர்ஸ்தானிகராலயத்தில் 2022 ஜூன் 16ஆந் திகதி இங்கிலாந்து பயணத்துறையினரை சந்தித்தார். இலங்கை சுற்றுலா ஊக்குவிப்புப் பணியகத்துடன் இணைந்து இலங்கை உயர்ஸ்தானிகராலயம் ஏற்பாடு செய்திருந்த இந்த ஊக்குவிப்பு நிகழ்வானது, இலங்கைக்கான அத்தியாவசியமற்ற பயணங்களை மேற்கொள்வதனை தவிர்க்குமாறான ஐக்கிய இராச்சிய அரசாங்கத்தின் ஆலோசனை ஜூன் 11ஆம் திகதி நீக்கப்பட்டதன் பின்னணியில் சரியான நேரத்தில் இடம்பெற்றது. சுற்றுலா நடத்துனர்கள், பயண சங்கங்கள், பயண ஊடக மற்றும் விமான நிறுவனங்கள் மற்றும் விருந்தோம்பல் துறையின் பிரதிநிதிகள் உட்பட 60 க்கும் மேற்பட்ட இங்கிலாந்து பயணத்துறைத் தலைவர்கள் இந்த நிகழ்வில் கலந்து கொண்டனர். இலங்கைக்கு விஜயம் செய்யும் சுற்றுலாப் பயணிகளின் 2வது பெரிய பிறப்பிடம் இங்கிலாந்து ஆகும்.

வரவேற்பு உரையை ஆற்றிய உயர்ஸ்தானிகர் சரோஜா சிறிசேன, கடினமான சூழ்நிலைகளை வெற்றி கொண்ட ஒரு மீள்குணமிக்க நாடாக இலங்கை திகழ்வதாகத் தெரிவித்தார். இலங்கையை 'அடுத்த விடுமுறை இடமாக' மேம்படுத்துவதற்கு இலங்கை தனது நட்பு நாடுகளின் ஆதரவை நம்பியுள்ளது. பயணிகளின் ஆறாவது அறிவைத் தட்டிக் கேட்கும் தனித்துவமான ஒன்றை இலங்கை வழங்குகின்றது. இலங்கைக்கு ஒரு முறை விஜயம் செய்யும்  ஒரு பயணி, தன்னுடன் எடுத்துச் செல்லக்கூடிய அளவிலான இலங்கையின் தனித் தன்மையை அனுபவிக்கின்றார்.

உயர்ஸ்தானிகராலயத்தின் அமைச்சர் (வர்த்தகம்) கலாநிதி. லக்மினி மெண்டிஸ் நிகழ்வின் மூன்று சிறப்பு பேச்சாளர்களான ஐக்கிய இராச்சியத்தின் சுதந்திர பயண செயற்படுத்துனர் சங்கத்தின் வர்த்தகத் தலைவர் பாரத் கடோக், வெண்டர்லஸ்ட் இதழின் நிறுவனர் ஆசிரியர் லின் ஹியூஸ் மற்றும் லோன்லி பிளானெட்டின் அனுபவங்களுக்கான துணைத் தலைவர் டொம் ஹோல் ஆகியோரை அறிமுகப்படுத்தினார்.

ஒரு பயணி ஈடுபடக்கூடிய நடவடிக்கைகளின் விரிவான பட்டியல் இருப்பதால், விஷேட பயணிகள் இலங்கை போன்ற தனித்துவமான நாடுகளுக்குச் செல்ல வேண்டும் எனக் கருதுவதாக பாரத் காதோக் குறிப்பிட்டார். கடந்த காலத்தில் செய்தது போல் இங்கிலாந்தின் பயணிகளிடையே இலங்கையை மேம்படுத்துவதற்கு சுதந்திர பயண செயற்படுத்துனர் சங்கம் தயாராக இருப்பதாக அவர் உறுதியளித்தார். வென்டர்லஸ்ட் இதழ் தொடக்கத்தில் இருந்து, இலங்கையை வாசகர்களிடையே மிகவும் பிரபலமான இடமாகக் கருதி வருவதாகவும், கடந்த ஆண்டு வெண்டர்லஸ்ட் விருதுகளின் மூலம், பயணிகளின் முதல் 10 இடங்களில் ஒன்றாக இலங்கை தேர்ந்தெடுக்கப்பட்டதாகவும் லின் ஹியூஸ் விளக்கினார்.  இலங்கைக்கான அத்தியாவசியமற்ற பயணங்களுக்கான இங்கிலாந்து பயண ஆலோசனையை நீக்கியதன் பின்னர் அவர்களது இணையத்தளத்தில் 'இலங்கை' என்ற தேடுதல் 100மூ அதிகரித்துள்ளது என்பதை அவர் எடுத்துரைத்தார். லோன்லி பிளானட்டில் தனது பயண அனுபவத்தின் மூலம், பயணி ஒருவர் பார்வையிடக்கூடிய சிறந்த தீவு இலங்கை என்பதை தன்னால் உறுதிப்படுத்த முடியும் என டொம் ஹோல் குறிப்பிட்டார். லோன்லி பிளானட் 1973 இல் இதழின் தொடக்கத்திலிருந்து இலங்கையில் 13 பயண வழிகாட்டிகளை வெளியிட்டதுடன், 2019 இல் பயணிப்பதற்கான இலக்கம் 01 என்ற அங்கீகாரத்தைப் பெற்றது.

நாட்டின் தற்போதைய நிலைமையை சமாளிக்க இலங்கை அரசாங்கம் எடுத்துள்ள நடவடிக்கைகள் குறித்து அமைச்சர் ஹரின் பெர்னாண்டோ விளக்கமளித்தார். இலங்கையின் விருந்தோம்பல் மற்றும் சுற்றுலாத் துறையில் முதலீட்டு வாய்ப்புக்களையும் அமைச்சர் எடுத்துரைத்தார். சுற்றுலா அமைச்சினால் தயாரிக்கப்பட்ட திட்டத்தின்படி செயற்பாடுகள் முன்னெடுக்கப்பட்டு வருவதால், இந்த ஆண்டு குளிர்கால விடுமுறைக் காலத்தில் சுற்றுலாப் பயணிகளை வரவேற்க இலங்கை தயாராக இருப்பதாக அவர் குறிப்பிட்டார்.

இலங்கை உயர்ஸ்தானிகராலயம்,

லண்டன்

2022 ஜூன் 28

Print Friendly, PDF & Email
Please follow and like us:

Close