Ambassador of Sri Lanka to Lebanon pays courtesy call on Head of Mission and Force Commander of UNIFIL Major General Aroldo Lâzaro and visits Sri Lankan Peace Keeping troops

Ambassador of Sri Lanka to Lebanon pays courtesy call on Head of Mission and Force Commander of UNIFIL Major General Aroldo Lâzaro and visits Sri Lankan Peace Keeping troops

Ambassador of Sri Lanka to Lebanon Shani Calyaneratne Karunaratne, paid a courtesy call on Head of Mission and Force Commander Major General Aroldo Lâzaro at the Head Quarters of the UNIFIL (United Nations Interim Force in Lebanon) at Blue Line, in Naquara, on 21 June 2022.

They discussed matters of mutual interest which included increasing Sri Lankan troops at UNIFIL. The Force Commander stated that the Sri Lankan troops are respected for their outstanding professionalism and thanked them for their contribution to the UNIFIL for the past 11 years. Contingent Commander of 13th Force Protection Company (UNIFIL) Sri Lanka Lieutenant Colonel Nayan Samarakoon, and Attaché (Administration) of the Embassy Priyantha Dasanayaka also participated in the meeting.

The Ambassador was accorded a Guard of Honor and an inspection of troops and armored vehicles. A k9 demonstration and a concert by the Sri Lanka Army Calypso band was also held.

Embassy of Sri Lanka

Beirut

28 June, 2022

    .................................

මාධ්‍ය නිවේදනය

 ලෙබනනයේ ශ්‍රි ලංකා තානාපතිනිය යුනිෆිල් හි දූත මෙහෙවරේ ප්‍රධානී සහ බලකාධිපති මේජර් ජෙනරාල් අරොල්ඩෝ ලාසරෝ (Aroldo Lâzaro) මහතා හමුවී ශ්‍රී ලංකා සාම සාධක හමුදව බැහැදකී

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න  මහත්මිය ජූනි 21 වන දින නක්වාරා හි බ්ලූ ලයින් හි පිහිටි යුනිෆිල් (ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාය) මූලස්ථානයේ දී දූත මණ්ඩල ප්‍රධානී සහ බලසේනාධිපති මේජර් ජෙනරාල් ඇරොල්ඩෝ ලාසාරෝ හමුවිය.

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර් බලකායේ (යුනිෆිල්)  ශ්‍රී ලාංකීය භට පිරිස් ප්‍රමාණය ඉහළ නැංවීම ඇතුලු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය. පසුගිය වසර 11 තුළ යුනිෆිල් වෙනුවෙන් ශ්‍රී ලංකා භට පිරිස් ලබා දුන් විශිෂ්ඨ දායකත්වය වෙනුවෙන් බල සේනා ආඥාපති ස්තූතිය පුද කළ අතර තානාපතිනිය වෙත දන්වා සිටියේ යුනිෆිල් හි ශ්‍රී ලංකා භට කණ්ඩායම් සිය කැපී පෙනෙන වෘත්තීයභාවය වෙනුවෙන් ගෞරවය දිනාගෙන ඇති බවයි. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා 13 වන බලසේනා ආරක්ෂණ බලකායේ (UNIFIL( අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් නයන් සමරකෝන් මහතා සහ තානාපති කාර්යාලයේ පරිවාර නිලධාරි ප්‍රියන්ත දසනායක මහතාද සහභාගි විය.

තානාපතිනියට යුධ හමුදා ගෞරව ආචාරයක් පිරිනමන ලද අතර ඇය විසින් භට කණ්ඩායම් හා සන්නා සන්නද්ධ රථ පරීක්‍ෂා කිරීමේද නිරතවිය. UNFIL හි රජකාරියේ නිරත කේ 9 (K9) නිල සුනඛ කණ්ඩායමේ සංදර්ශනයක් ද ශ්‍රී ලංකා යුධ හමුදා කැලිප්සෝ තූර්ය වාදක කණ්ඩායම ඉදිරිපත් කළ සංගීත ප්‍රසංගයක්ද පැවැත්විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරූට්

2022 ජුනි 28 වෙනි දින

 .......................................................

ஊடக வெளியீடு

 லெபனானில் உள்ள ஐக்கிய நாடுகளின் இடைக்காலப் படையின் தூதுவர் மற்றும் படைத் தளபதி மேஜர் ஜெனரல் அரோல்டோ லாசாரோவை மரியாதை நிமித்தம் சந்தித்த லெபனானுக்கான இலங்கைத் தூதுவர்இலங்கை அமைதி காக்கும் படையினரை பார்வையிட்டார்

லெபனானுக்கான இலங்கைத் தூதுவர் ஷானி கல்யானரத்ன கருணாரத்ன அவர்கள் 2022 ஜூன் 21ஆந் திகதி லெபனானில் உள்ள ப்ளூ லைனில் உள்ள ஐக்கிய நாடுகளின் இடைக்காலப் படையின் தலைமையகத்தில் தூதுவர் மற்றும் படைத் தளபதி மேஜர் ஜெனரல் அரோல்டோ லாசாரோவை மரியாதை நிமித்தமாகச் சந்தித்தார்.

லெபனானில் உள்ள ஐக்கிய நாடுகளின் இடைக்காலப் படையில் இலங்கைப் படைகளை அதிகரித்தல் உள்ளிட்ட பரஸ்பர நலன்கள் குறித்து அவர்கள் கலந்துரையாடினர். இலங்கைப் படையினரின் சிறந்த நிபுணத்துவத்திற்கே மதிப்பளிக்கப்படுவதாகவும், கடந்த 11 வருடங்களாக லெபனானில் உள்ள ஐக்கிய நாடுகளின் இடைக்காலப் படைக்கு அவர்கள் ஆற்றிய பங்களிப்புக்காக நன்றி தெரிவிப்பதாகவும் படைத் தளபதி தெரிவித்தார். 13 வது படை பாதுகாப்பு நிறுவனத்தின் (லெபனானில் உள்ள ஐக்கிய நாடுகளின் இடைக்காலப் படை) இலங்கை லெப்டினன்ட் கேணல் நயன் சமரகோன் மற்றும் தூதரகத்தின் இணைப்பாளர் (நிர்வாகம்) பிரியந்த தசநாயக்க ஆகியோரும் இந்த சந்திப்பில் கலந்துகொண்டனர்.

தூதுவருக்கு கௌரவ பாதுகாப்பு வழங்கப்பட்டதுடன், படையினர் மற்றும் கவச வாகனங்கள் ஆய்வு செய்யப்பட்டன. இலங்கை இராணுவ கலிப்சோ இசைக்குழுவின் கே9 அணிவகுப்பு மற்றும் இசை நிகழ்ச்சியும் இடம்பெற்றது.

இலங்கைத் தூதரகம்,

பெய்ரூட்

2022 ஜூன் 28

Print Friendly, PDF & Email
Please follow and like us:

Close