The President of the Asian Infrastructure Investment Bank (AIIB), encourages Sri Lanka to consult the IMF on the current economic challenges

The President of the Asian Infrastructure Investment Bank (AIIB), encourages Sri Lanka to consult the IMF on the current economic challenges

The President of the Asian Infrastructure Investment Bank (AIIB) Jin Liqun, encouraged Sri Lanka to consult the IMF on the current economic challenges confronting Sri Lanka during his meeting with the Ambassador of Sri Lanka to China, Dr.Palitha Kohona. He also explained that the AIIB was ready to support Renewable Energy projects which would help Sri Lanka to achieve its target of obtaining 70% of its energy needs from Renewable Energy by 2030.

Embassy of Sri Lanka

Beijing

01 April, 2022

............................

මාධ්‍ය නිවේදනය

 වත්මන් ආර්ථික අභියෝග සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) උපදෙස් ලබා ගන්නා ලෙස ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) සභාපතිවරයා ශ්‍රී ලංකාව දිරිමත් කරයි

 ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලීචුන් මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සමඟ පැවැත්වූ හමුවක දී, ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්උපදෙස් ලබා ගන්නා ලෙස, ශ්‍රී ලංකාව දිරිමත් කළේය. 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් ලබා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා උපකාරී වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සහය ලබා දීමට AIIB ආයතනය සූදානමින් සිටින බව ද එතුමා මෙහිදී පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 අප්‍රේල් 01 වැනි දින

..................................................

ஊடக வெளியீடு

தற்போதைய பொருளாதார சவால்கள் குறித்து சர்வதேச நாணய நிதியத்துடன் கலந்தாலோசிக்குமாறு ஆசிய உட்கட்டமைப்பு முதலீட்டு வங்கியின் தலைவர் இலங்கையை ஊக்குவிப்பு

ஆசிய உட்கட்டமைப்பு முதலீட்டு வங்கியின் தலைவர் ஜின் லிகுன், சீனாவுக்கான இலங்கைத் தூதுவர் கலாநிதி பாலித கொஹோனவுடனான சந்திப்பின் போது, இலங்கை எதிர்கொள்ளும் தற்போதைய பொருளாதார சவால்கள் குறித்து சர்வதேச நாணய நிதியத்துடன் ஆலோசிக்குமாறு இலங்கையை ஊக்குவித்தார். 2030ஆம் ஆண்டளவில் இலங்கை தனது ஆற்றல் தேவைகளில் 70% ஐப் பெறுவதற்கான இலக்கை அடைய உதவும் புதுப்பிக்கத்தக்க ஆற்றல் திட்டங்களுக்கு ஆசிய உட்கட்டமைப்பு முதலீட்டு வங்கி ஆதரவளிக்கத் தயாராக இருப்பதாகவும் அவர் விளக்கினார்.

இலங்கைத் தூதரகம்,

பெய்ஜிங்

2022 ஏப்ரல் 01

Print Friendly, PDF & Email
Please follow and like us:

Close