"Hello Again" – High Commission of Sri Lanka in Malaysia organizes Sri Lanka Tourism Promotional Event

“Hello Again” – High Commission of Sri Lanka in Malaysia organizes Sri Lanka Tourism Promotional Event

High Commission of Sri Lanka in Malaysia organized an awareness programme for tour operators as part of its tourism promotional agenda for the year 2022.

With effect from 1 April, 2022, Malaysia will be opening its borders, allowing in and outbound non-essential travel abroad while stringent health protocols will also be lifted. Citizens and residents of Malaysia will be granted this relief after more than two years since Malaysia closed its borders on 15 March, 2020 due to the COVID-19  pandemic.

As this would be a most opportune time to motivate Malaysians to choose Sri Lanka as their preferred travel destination, the High Commission in collaboration with Sri Lanka Tourism Promotional Bureau and Sri Lankan Airlines conducted a detailed awareness programme for around 50 tour operators in the Federal Territory of Kuala Lumpur, Malaysia on 29 March, 2022 at the High Commission premises.

Welcoming the participants, High Commissioner -designate Air Chief Marshal Sumangala Dias apprised of Sri Lanka’s renowned warmth and hospitality extended to its visitors. He emphasized that Sri Lanka is an enchanting island bursting with diversity which offers many delightful and varied aspects to captivate visitors.

The programme comprised of a very detailed power point presentation under categories such as Wild, Thrills, Scenic, Heritage, Festive, Bliss, Wellness, Pristine and many sub-categories. Accessibility to Sri Lanka, domestic transportation, accommodation, health protocols, Sri Lankan cuisine and traditions etc. were also outlined.

Country representative of Sri Lankan Airlines in Malaysia briefed participants of the services of Sri Lanka’s national carrier and the benefits that it would offer to travelers from Malaysia.

Many promotional videos were used to keep the event lively and vibrant. Posters depicting many attractions of Sri Lanka were displayed at the venue as well. Participants were treated to a sumptuous array of Sri Lankan delicacies.

The event concluded with the assurance to link participants with Sri Lankan counterparts and a pledge to work together towards mutually satisfactory benefits.

High Commission of Sri Lanka

Kuala Lumpur

01 April, 2022

 ..............................

මාධ්‍ය නිවේදනය

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ‘Hello Again’ නමින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්  සංවිධානය කරයි

2022 වසර සඳහා වූ සියසංචාරක ප්‍රවර්ධන න්‍යාය පත්‍රයේ අංගයක් ලෙස,මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංචාරක ක්‍රියාකරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

2022 අප්‍රේල් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, මැලේසියාව සිය දේශසීමා විවෘත කරන අතර, එමගින් අත්‍යවශ්‍ය නොවන විදේශ සංචාර සඳහාවූ අභ්‍යන්තර මෙන්ම බාහිර සංචාර සඳහා අවස්ථාවක් සැලසෙනු ඇත.තවද, දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ ද ඉවත් කරනු ඇත.මැලේසියාවේ පුරවැසියන්ට සහ එහි වාසය කරන්නන්ට මෙම සහනය හිමි වන්නේ, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු 15 වැනි දින මැලේසියාව සිය දේශසීමා වසා දැමීමෙන් පසු වසර දෙකකට වැඩි කාල  වකවානුවක් ගත වීමෙන් පසුව ය.

මෙම අවස්ථාව, ශ්‍රී ලංකාව තම ප්‍රියතම සංචාරක ගමනාන්තය ලෙස තෝරා ගැනීම සඳහා මැලේසියානුවන් පෙළඹවීමට වඩාත් සුදුසු අවස්ථාවක් වන බැවින්, මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමඟ එක්ව,2022 මාර්තු 29 වැනි දින මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී, මැලේසියාවේ ක්වාලාලම්පූර් හිෆෙඩරල් ප්‍රදේශයේ කටයුතු කරන සංචාරක ක්‍රියාකරුවන් 50ක පමණ පිරිසක් සඳහා සවිස්තරාත්මක දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වී ය.

මෙම වැඩසටහන සඳහා සහභාගී වූ පිරිස පිළිගත් නම් කළ මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමා, ශ්‍රී ලංකාව සිය අමුත්තන් වෙත පිරිනමන අද්විතීය වූ උණුසුම් පිළිගැනීම හා ආගන්තුක සත්කාර පිළිබඳව සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව යනු සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රියජනක වූ විවිධ අංග රාශියක් පිරිනමන, විවිධත්වයෙන් අනූන සිත් ඇදගන්නාසුළු දිවයිනක් බව,එතුමා තවදුරටත් අවධාරණය කළේය.

මෙම වැඩසටහන වනජීවීන්, ත්‍රාසය, දර්ශනීය ස්ථාන, උරුම, උත්සව, ප්‍රීතිය, ශරීර සුවතාව, පෞරාණික බව යන කාණ්ඩ සහ බොහෝ උප කාණ්ඩ යටතේ වූ ඉතා සවිස්තරාත්මක පවර් පොයින්ට් තාක්ෂණික ඉදිරිපත් කිරීමකින් සමන්විත විය. ශ්‍රී ලංකාවට ප්‍රවේශවීම, අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු, නවාතැන්, සෞඛ්‍ය මාර්ගෝපදේශ, ශ්‍රී ලංකාවේ සූපවේදය සහ සම්ප්‍රදායන් යනාදිය ද මෙහිදී විස්තර කෙරිණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මැලේසියාවේ සිටින ශ්‍රී ලංකා නියෝජිතවරයා විසින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය පිරිනමන සේවා සහ මැලේසියාවේ සිට පැමිණෙන සංචාරකයින්ට ලබා දෙන ප්‍රතිලාභ පිළිබඳව සහභාගී වූ පිරිස දැනුම්වත් කරන ලදි.

මෙම වැඩසටහන සජීවී හා ප්‍රබෝධමත් අයුරින් පැවැත්වීම සඳහා බොහෝ ප්‍රවර්ධන වීඩියෝ පට භාවිතා කෙරිණි. ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ස්ථාන රැසක පෝස්ටර ද, මෙම පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය කෙරිණි. තවද, ශ්‍රී ලංකාවේ ප්‍රණීත ආහාර වර්ග රැසක්, සහභාගී වූ පිරිස වෙත පිරිනමන ලදි.

මෙම වැඩසටහන සඳහා සහභාගී වූ පිරිස සිය ශ්‍රී ලාංකික මිත්‍ර පාර්ශ්වය සමඟ සම්බන්ධ කිරීමට කටයුතු කරන බව තහවුරු කිරීමෙන් අනතුරුව සහ  අන්‍යෝන්‍ය වශයෙන් තෘප්තිමත් විය හැකි ආකාරයේ ප්‍රතිලාභ හිමි කර ගැනීම සඳහා එක්ව කටයුතු කරන බවට ප්‍රතිඥා දීමෙන් අනතුරුව, වැඩසටහන අවසන් කෙරිණි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ක්වාලා ලාම්පූර්

2022 අප්‍රේල් 01 වැනි දින

..............................................

ஊடக வெளியீடு

 'மீண்டும் வணக்கம்' - மலேசியாவில் உள்ள இலங்கை உயர்ஸ்தானிகராலயம் இலங்கை சுற்றுலா ஊக்குவிப்பு நிகழ்வை ஏற்பாடு

மலேசியாவில் உள்ள இலங்கை உயர்ஸ்தானிகராலயம் 2022ஆம் ஆண்டிற்கான அதன் சுற்றுலா ஊக்குவிப்பு நிகழ்ச்சி நிரலின் ஒரு பகுதியாக சுற்றுலா நடத்துனர்களுக்கான விழிப்புணர்வு நிகழ்ச்சியை ஏற்பாடு செய்தது.

2022 ஏப்ரல் 01 முதல் மலேசியா தனது எல்லைகளைத் திறந்து, உள்நுழையும் மற்றும் வெளிச்செல்லும் அத்தியாவசியமற்ற பயணங்களை அனுமதிக்கும் அதே நேரத்தில் கடுமையான சுகாதார நெறிமுறைகளும் நீக்கப்படும். கோவிட்-19 தொற்றுநோய் காரணமாக 2020 மார்ச் 15ஆந் திகதி மலேசியா தனது எல்லைகளை மூடியதிலிருந்து இரண்டு முழுமையான நாட்காட்டி ஆண்டுகளுக்குப் பிறகு மலேசியக் குடிமக்கள் மற்றும் குடியிருப்பாளர்களுக்கு இந்த நிவாரணம் வழங்கப்படும்.

இலங்கையை தமக்கு விருப்பமான பயண இடமாக தெரிவு செய்ய மலேசியர்களை ஊக்குவிப்பதற்காக இது மிகவும் பொருத்தமான நேரமாக இருக்கும் என்பதால், இலங்கை சுற்றுலா ஊக்குவிப்புப் பணியகம் மற்றும் ஸ்ரீலங்கன் எயார்லைன்ஸ் ஆகியவற்றுடன்இணைந்து, 2022 மார்ச் 29ஆந் திகதி உயர்ஸ்தானிகராலய வளாகத்தில் மலேசியாவின் கோலாலம்பூரில் உள்ள கூட்டாட்சிப் பிராந்தியத்தில் செயற்படும் சுமார் 50 சுற்றுலா இயக்குனர்களுக்கான விரிவான விழிப்புணர்வு நிகழ்ச்சியை உயர்ஸ்தானிகராலயம் நடாத்தியது.

பங்கேற்பாளர்களை வரவேற்ற நியமனம் செய்யப்பட்ட உயர்ஸ்தானிகர் எயார் சீஃப் மார்ஷல் சுமங்கல டயஸ், இலங்கையின் புகழ்பெற்ற அரவணைப்பு மற்றும் விருந்தோம்பல் அதன் பார்வையாளர்களுக்கு வழங்கப்பட்டது எனக் குறிப்பிட்டார். பன்முகத்தன்மை கொண்ட ஒரு தீவான இலங்கை, பார்வையாளர்களைக் கவரும் வகையில் பல மகிழ்ச்சிகரமான மற்றும் மாறுபட்ட அம்சங்களை வழங்குகின்றது என அவர் வலியுறுத்தினார்.

காடு, வினோதம், இயற்கை, பாரம்பரியம், பண்டிகை, பேரின்பம், ஆரோக்கியம், பழைமை மற்றும் பல துணை வகைகளின் கீழ் இந்த நிகழ்ச்சி மிகவும் விரிவான விளக்கக்காட்சியை உள்ளடக்கியிருந்தது. இலங்கைக்கான அணுகல், உள்நாட்டுப் போக்குவரத்து, தங்குமிடம், சுகாதார நெறிமுறைகள், இலங்கை உணவு வகைகள் மற்றும் பாரம்பரியங்கள் போன்றவையும் சுட்டிக் காட்டப்பட்டன.

மலேசியாவிலுள்ள ஸ்ரீலங்கன் எயார்லைன்ஸின் நாட்டுப் பிரதிநிதி, இலங்கையின் தேசிய விமான நிறுவனத்தின் சேவைகள் மற்றும் மலேசியாவிலிருந்து வரும் பயணிகளுக்கு வழங்கும் நன்மைகள் குறித்து பங்கேற்பாளர்களுக்கு விளக்கினார்.

நிகழ்வை கலகலப்பாகவும் துடிப்பாகவும் வைத்திருக்க பல விளம்பர வீடியோக்கள் பயன்படுத்தப்பட்டன. இலங்கையை சித்தரிக்கும் சுவரொட்டிகளும் அரங்கில் காட்சிப்படுத்தப்பட்டன. பங்கேற்பாளர்களுக்கு இலங்கையின் ஆடம்பரமான உணவு வகைகளும் வழங்கப்பட்டன.

பங்கேற்பாளர்களை இலங்கை சகாக்களுடன் இணைப்பதற்கான உறுதிமொழி மற்றும் பரஸ்பரம் திருப்திகரமான நன்மைகளை நோக்கி ஒன்றிணைந்து செயற்படுவதற்கான உறுதிமொழியுடன் நிகழ்வு நிறைவுற்றது.

இலங்கை உயர்ஸ்தானிகராலயம்,

கோலாலம்பூர்

2022 ஏப்ரல் 01

Print Friendly, PDF & Email
Please follow and like us:

Close