President holds Bilateral Talks with German Chancellor during Working Visit to Germany

President holds Bilateral Talks with German Chancellor during Working Visit to Germany

 

President Ranil Wickremesinghe held Bilateral Talks with German Chancellor Mr. Olaf Scholz in Berlin, Thursday (28) during his official visit to participate in ‘Berlin Global Dialogue’. The President was accompanied by High-Level Delegation including Senior Advisor to the President on National Security & Chief of Staff to the President Mr. Sagala Ratnayaka, President’s Senior Advisor on Economic Affairs Dr. R.H.S Samarathunga, Secretary to the Ministry of Foreign Affairs Ms.  Aruni Wijewardhena and Private Secretary to the President Ms. Sandra Perera.

The President also attended the Leaders Dialogue Session led by German Chancellor Olaf Scholz on “Enhancing Cooperation in a Multipolar World”.

29 September 2023

 .............................................

ජනපති සහ ජර්මාන් චාන්සලර් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස්   (Olaf Scholz) මහතා අතර නිල හමුව ඊයේ (28) බර්ලින් නුවරදී සිදු විය. එසේම  “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සමගාමීව ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස්  (Olaf Scholz) මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති “බහු ධ්‍රැවීය ලෝකය තුළ සහයෝගීතාවය වැඩි දියුණු කිරීම” පිළිබඳ රාජ්‍ය නායක සංවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close