Sri Lanka's Ambassador - designate to Myanmar assumes duties

Sri Lanka’s Ambassador – designate to Myanmar assumes duties

The newly appointed Ambassador designate of Sri Lanka to Myanmar J.M. Janaka Priyantha Bandara assumed duties at the Sri Lanka Embassy in Yangon on 02 May 2022.

Addressing the staff of the Embassy upon assumption of duties, the Ambassador stated that he is dedicated to strengthen the longstanding friendly relations based on Theravada Buddhism between Sri Lanka and Myanmar.  He also emphasized the need to enhance  economic, political, and cultural connectivity between the two countries for mutual benefit.

Ambassador Janaka Bandara has an illustrious and multifaceted career. He is an Attorney at Law by profession and has served as a Magistrate, an Additional District Judge and senior Legal Counsel in the Private Bar. He has been a member of the Parliament and has served as the Public Trustee of Sri Lanka, Governor of Sabaragamuwa province and held a number of senior positions including Presidential Advisor, Parliament Secretary to the Prime  Minister  and Chairman  of  the Parliamentary Public Petitions Committee.

Ambassador-designate Janaka Bandara has also served as the Ambassador of Sri Lanka to the UAE and as the High Commissioner of Sri Lanka in Nigeria prior to this appointment.

Sri Lanka Embassy

Yangon

06 May, 2022

 ..............................

මාධ්‍ය නිවේදනය

 මියන්මාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා සිය ධුරයේ වැඩ භාරගනියි

මියන්මාරය සඳහා නම් කළ අභිනව ශ්‍රී ලංකා තානාපති ජේ.එම්. ජානක  ප්‍රියන්ත බණ්ඩාර මැතිතුමා 2022 මැයි 02 වැනි දින යැංගොන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාරගත්තේය.

සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇමතූ තානාපතිවරයා, ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවත්නා ථෙරවාදී බුදුදහම මත පදනම් වූ දීර්ඝ කාලීන මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීමට කැපවන බව ප්‍රකාශ කළේය. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දෙරට අතර ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද එතුමා මෙහිදී අවධාරණය කළේය.

තානාපති ජානක  බණ්ඩාර මැතිතුමා බහුවිධ ක්ෂේත්‍ර ආශ්‍රිත වෘත්තීය නිපුණත්වයක් විදහා දක්වා ඇත. වෘත්තියෙන් නීතීඥවරයෙකු වන එතුමා මහේස්ත්‍රාත්වරයෙකු, අතිරේක දිසා විනිසුරුවරයෙකු සහ පෞද්ගලික නීතිඥ මඩුල්ලක ජ්‍යෙෂ්ඨ නීති උපදේශකයෙකු ලෙස සේවය කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළ එතුමා ශ්‍රී ලංකාවේ මහා භාරකාරවරයා, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර ඇති අතර ජනාධිපති උපදේශක, අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා සහ පාර්ලිමේන්තු මහජන පෙත්සම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් ද සේවය කොට ඇත.

තානාපතිවරයා ලෙස නම් කළ ජානක බණ්ඩාර මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද සේවය කර ඇති අතර මෙම පත්වීම ලැබීමට පෙර නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස සේවය කොට ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

යැංගොන්

2022 මැයි 06 වැනි දින

........................................

ஊடக வெளியீடு

 மியன்மாருக்கான இலங்கையின் நியமிக்கப்பட்ட தூதுவர் தனது கடமைகளை பொறுப்பேற்பு

மியன்மாருக்கான இலங்கையின் புதிய தூதுவராக நியமிக்கப்பட்ட ஜே.எம். ஜனக பிரியந்த பண்டார 2022 மே 02 ஆந் திகதி யாங்கூனில் உள்ள இலங்கைத் தூதரகத்தில் கடமைகளைப் பொறுப்பேற்றார்.

கடமைகளை பொறுப்பேற்றவுடன் தூதுவராலய ஊழியர்களிடம் உரையாற்றிய தூதுவர், இலங்கைக்கும் மியன்மாருக்கும் இடையிலான தேரவாத பௌத்தத்தின் அடிப்படையிலான நீண்டகால நட்புறவை வலுப்படுத்த அர்ப்பணிப்புடன் இருப்பதாகத் தெரிவித்தார். பரஸ்பர நன்மைக்காக இரு நாடுகளுக்கும் இடையே பொருளாதார, அரசியல் மற்றும் கலாச்சார தொடர்பை மேம்படுத்த வேண்டியதன் அவசியத்தையும் அவர் வலியுறுத்தினார்.

தூதுவர் ஜனக பண்டார பன்முகத் தொழில்களில் ஈடுபட்டுள்ளார். அவர் தொழில் ரீதியாக ஒரு வழக்கறிஞராவதுடன், நீதிவான், மேலதிக மாவட்ட நீதிபதி மற்றும் தனியார் வழக்கறிஞர்களின் சிரேஷ்ட சட்ட ஆலோசகராகவும் பணியாற்றியுள்ளார். அவர் பாராளுமன்ற உறுப்பினராகவும், இலங்கையின் பொது நம்பிக்கைப் பொறுப்பாளராகவும், சப்ரகமுவ மாகாண ஆளுநராகவும் பணியாற்றியுள்ள அதே வேளை, ஜனாதிபதி ஆலோசகர், மாண்புமிகு பிரதமரின் பாராளுமன்ற செயலாளர் மற்றும் பாராளுமன்ற பொது மனுக்கள் குழுவின் தலைவர் உட்பட பல உயர் பதவிகளையும் வகித்துள்ளார்.

தூதுவராக நியமிக்கப்பட்டுள்ள ஜனக பண்டார ஐக்கிய அரபு இராச்சியத்திற்கான இலங்கையின் தூதுவராகவும் பணியாற்றியுள்ளதுடன், இந்த நியமனத்திற்கு முன்னர் நைஜீரியாவிற்கான இலங்கையின் உயர்ஸ்தானிகராக பணியாற்றினார்.

இலங்கைத் தூதரகம்,

யாங்கோன்

2022 மே 06

Print Friendly, PDF & Email
Please follow and like us:

Close