Establishment of Diplomatic Relations between the Democratic Socialist Republic of Sri Lanka and the Democratic Republic of Timor-Leste.

Establishment of Diplomatic Relations between the Democratic Socialist Republic of Sri Lanka and the Democratic Republic of Timor-Leste.

The signing ceremony of the Joint Communiqué on establishing diplomatic elations between the Democratic Socialist Republic of Sri Lanka and the Democratic Republic of Timor-Leste was held today, 04 May 2022, at the Permanent Mission of Sri Lanka to the United Nations in New York.

On behalf of the respective Governments, the Joint Communiqué was signed by Ambassador and Permanent Representative of Sri Lanka to the United Nations, Mohan Pieris, and Ambassador and Permanent Representative of Timor-Leste to the United Nations, Karlito Nunes.

Timor-Leste is an island state in Southeast Asia covering the territory of the eastern half of Timor Island with a population of about 1.3 million. The main exports of the Timor-Leste  are crude-petroleum, natural gas, coffee, vegetables and scrap iron. Both Sri Lanka and Timor-Leste are members of the ASEAN Regional Forum, a platform in which both countries can develop their bilateral relations.

The establishment of diplomatic relations between Sri Lanka and Timor-Leste would enhance the existing friendly relations and cooperation between both countries in the political, socio-economic and cultural fields for the mutual benefit of the two countries.

Permanent Mission of Sri Lanka to the United Nations

New York,

06 May,  2022

.............................

මාධ්‍ය නිවේදනය

 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ටිමෝර්-ලෙස්ටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීම.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ටිමෝර් ප්‍රජාතාන්ත්‍රික ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් වන ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීමේ උළෙල එනම් 2022 මැයි මස 04 වන දින, නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි.

දෙරටේ රජයන් වෙනුවෙන්, එක්සත් ජාතීන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මැතිතුමන් සහ එක්සත් ජාතීන්ගේ ටිමෝර්-ලෙස්ටේ තානාපති සහ නිත්‍ය නියෝජිත කාර්ලිටෝ නූන්ස් මැතිතුමන් විසින් මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීය.

නිරිතදිග ආසියාවේ පිහිටි දූපත් රාජ්‍යයක් වන ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයේ මිලියන 1.3ක ජනගහනයක් ටිමෝර් දූපතේ නැගෙනහිර අර්ධයේ භූමි ප්‍රදේශය ආවරණය කරමින් ජීවත් වෙයි. ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ප්‍රධාන අපනයනයන් වන්නේ බොරතෙල්, ස්වාභාවික වායු, කෝපි, එළවළු සහ අබලි යකඩ කැබලි වේ. ශ්‍රී ලංකාව සහ ටිමෝර්-ලෙස්ටේ යන රටවල් දෙකම ආසියාන් කලාපීය සංසදයේ සාමාජිකයින් වන අතර එය දෙරටටම ඔවුන්ගේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගත හැකි වේදිකාවක් ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකාව සහ ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයන් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දේශපාලන, සමාජ-ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රවල දෙරට අතර පවත්නා මිත්‍ර සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කරනු ඇත.

එක්සත් ජාතීන‍්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය

නිව්යෝර්ක්

2022 මැයි 06 වෙනි දින

........................................

ஊடக வெளியீடு

 

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசு மற்றும் திமோர்-லெஸ்தே ஜனநாயகக் குடியரசு ஆகியவற்றுக்கு இடையே இராஜதந்திர உறவுகள் நிறுவல்

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசுக்கும் திமோர்-லெஸ்தே ஜனநாயகக் குடியரசுக்கும் இடையில் இராஜதந்திர உறவுகளை ஏற்படுத்துவது தொடர்பான கூட்டு அறிக்கையில் கைச்சாத்திடும் நிகழ்வு இன்று, 2022 மே 04, நியூயோர்க்கில் உள்ள ஐக்கிய நாடுகள் சபைக்கான இலங்கையின் நிரந்தரத் தூதரகத்தில் நடைபெற்றது.

அந்தந்த அரசாங்கங்கள் சார்பாக, ஐக்கிய நாடுகள் சபைக்கான இலங்கைத் தூதுவரும் நிரந்தரப் பிரதிநிதியுமான மொஹான் பீரிஸ் மற்றும் ஐக்கிய நாடுகள் சபைக்கான திமோர்- லெஸ்தேயின் தூதுவரும் நிரந்தரப் பிரதிநிதியுமான கார்லிட்டோ நூன்ஸ் ஆகியோர் கூட்டு அறிக்கையில் கைச்சாத்திட்டனர்.

தென்கிழக்கு ஆசியாவில் உள்ள ஒரு தீவு அரசான திமோர்-லெஸ்தே, திமோர் தீவின் கிழக்குப் பகுதியில் சுமார் 1.3 மில்லியன் மக்கள் தொகையைக் கொண்டுள்ளது. கச்சா - பெட்ரோலியம், இயற்கை எரிவாயு, கோப்பி, காய்கறிகள் மற்றும் இரும்பு ஆகியன திமோர்-லெஸ்தேயின் முக்கிய ஏற்றுமதி ஆகும். இலங்கை மற்றும் திமோர்-லெஸ்தே ஆகிய இரு நாடுகளும் ஆசியான் பிராந்திய மன்றத்தின் உறுப்பினர்களாக உள்ளதுடன், இதில் இரு நாடுகளும் தமது இருதரப்பு உறவுகளை மேம்படுத்திக்கொள்ள முடியும்.

இலங்கைக் கும்திமோர்- லெஸ்தேவுக்கும் இடையில் இராஜதந்திர உறவுகளை ஸ்தாபிப்பதன் மூலம் இரு நாடுகளின் பரஸ்பர நன்மைக்காக அரசியல், சமூகப் பொருளாதார மற்றும் கலாச்சாரத் துறைகளில் இரு நாடுகளுக்கும் இடையில் தற்போதுள்ள நட்புறவு மற்றும் ஒத்துழைப்பை மேம்படுத்த முடியும்.

ஐக்கிய நாடுகள் சபைக்கான இலங்கையின் நிரந்தரத் தூதரகம்,

நியூயோர்க்

2022 மே 06

Print Friendly, PDF & Email
Please follow and like us:

Close