The Letter of Credence conveyed by President Gotabaya Rajapaksa appointing Ambassador Dharshana M. Perera as Sri Lanka’s Envoy to the Republic of Estonia was presented to President Alar Karis of Estonia at the President’s Palace, ‘Kadriorg’ in Tallinn, Estonia on 14 December 2021. Ambassador Perera having being received as the Ambassador of Sri Lanka conveyed felicitations and greetings of President Gotabaya Rajapaksa as well as congratulations on Estonian President’s assumption of the Presidency recently. President Alar Karis reciprocated the greetings to President Rajapaksa and conveyed grateful thanks for his good wishes.
The Ambassador was accorded the Ceremonial Guard of Honour at the Courtyard of the ‘Kadriorg’. The Military Orchestra in attendance played the National Anthems of Sri Lanka and Estonia, amidst the hoisted National Flags of the two countries.
The tête-à-tête with the Estonian President Alar Karis which followed, acknowledged the momentous occasion of 25th Anniversary of the establishment of formal diplomatic relations between the two countries commemorated this year. They shared views on the enhancement of relations between Estonia and Sri Lanka especially relating to Political relations and Economic spheres such as ICT, Tourism and Trade in Goods and broadening business to business interactions. These areas were further explored in detail during the Ambassador’s interactions with the Under Secretary General of Economic and Development Affairs, Chief of Protocol, and Director (Asia and the Pacific) of the Ministry of Foreign Affairs, the CEO of the e-Governance Academy and Director General of the Estonian Chamber of Commerce and Industry.
Ambassador Dharshana M. Perera is concurrently accredited to Tallinn with residency in Sweden.
Embassy of Sri Lanka
Sweden
21 December, 2021
..................................
මාධ්‍ය නිවේදනය
එස්තෝනියානු ජනාධිපති අලාර් කාරිස් මැතිතුමා ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අක්තපත්‍ර ලිපිය භාර ගනී
එස්තෝනියා ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් දර්ශන එම් පෙරේරා මහතා පත් කරමින් පිරිනැමූ අක්ත පත්‍ර ලිපිය 2021 දෙසැම්බර් මස 14 වන දින එස්තෝනියාවේ ටැලින් අගනගරයේ පිහිටි ‘කද්‍රියෝග්’ ජනාධිපති මන්දිරයේ දී එස්තෝනියානු ජනාධිපති අලාර් කාරිස් මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් එස්තෝනියාවේ දී ලද පිළිගැනීමෙන් අනතුරු ව දර්ශන පෙරේරා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුබපැතුම් පණිවුඩ පළකළ අතර පසුගියදා ජනාධිපති ධූරයට පත්වීම සම්බන්ධයෙන් එස්තෝනියානු ජනාධිපතිවරයා වෙත සිය ශුභාශිංසන ද පිරිනැමුවේ ය. ජනාධිපති අලාර් කාරිස් මැතිතුමා ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සුබපැතුම් පිරිනැමූ අතර තානාපතිවරයාගේ ශුභාශිංසන වෙනුවෙන් සිය කෘතඥපූර්වක ස්තුතිය ද පළ කළේය.
මෙම අවස්ථාවේ දී තානාපතිවරයා වෙනුවෙන් ‘කද්‍රියෝග්’ උද්‍යාන පරිශ්‍රයේ දී ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදි. එස්තෝනියානු හමුදා වාද්‍ය වෘන්දය විසින් දෙරටේ ජාතික කොඩි එසවීම මධ්‍යයේ ශ්‍රී ලංකාවේ සහ එස්තෝනියාවේ ජාතික ගීත වාදනය කරන ලදි.
අක්තපත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවෙන් අනතුරුව එස්තෝනියානු ජනාධිපති අලාර් කාරිස් මැතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම වසරට යෙදී තිබූ දෙරට අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 25 වැනි සාංවත්සරික සැමරුම් උත්සවය පිළිබඳව සිහිපත් කෙරිණි. විශේෂයෙන් ම දේශපාලන සබඳතා සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය, සංචාරක සහ භාණ්ඩ වෙළඳාම මෙන් ම ව්‍යාපාරික අන්තර්ක්‍රියා පුළුල් කිරීම වැනි ආර්ථික ක්ෂේත්රවලට අදාළව එස්තෝනියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව අදහස් මෙම හමුව අතරතුර දී හුවමාරු කර ගනු ලැබිණි. තානාපතිවරයාගේ මෙම හමුව අතරතුර දී එරට ආර්ථික හා සංවර්ධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම්, සන්ධාන ප්‍රධානී සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ (ආසියාව සහ පැසිෆික්), විද්‍යුත්-රාජ්‍ය පාලන ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී සහ එස්තෝනියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් යන මහත්වරුන් විසින් මෙම ක්ෂේත්‍ර පිළිබඳව තවදුරටත් විස්තරාත්මකව ගවේෂණය කරන ලදි.
තානාපති දර්ශන එම් පෙරේරා මහතා ස්වීඩනයේ නිල නිවසක් ද සමඟින් ටැලින් නගරය සඳහා සමගාමී ව අක්ත ගන්වා ඇත.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ස්වීඩනය
2021 දෙසැම්බර් 21 වැනි දින
........................................
ஊடக வெளியீடு
எஸ்டோனிய ஜனாதிபதி அலார் காரிஸிடம் இலங்கைத் தூதுவரின் நற்சான்றிதழ்கள் கையளிப்பு
எஸ்டோனியா குடியரசிற்கான இலங்கையின் தூதுவராக தர்ஷன எம். பெரேராவை நியமித்து ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷவினால் அறிவிக்கப்பட்ட நற்சான்றிதழ் கடிதம் 2021 டிசம்பர் 14ஆந் திகதி எஸ்டோனியாவின் தாலினில் உள்ள ஜனாதிபதி மாளிகையில் வைத்து எஸ்தோனியா ஜனாதிபதி அலார் காரிஸிடம் கையளிக்கப்பட்டது. இலங்கைத் தூதுவராகப் பதவியேற்ற பெரேரா, ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷவின் வாழ்த்துக்களையும், எஸ்டோனிய ஜனாதிபதி அண்மையில் ஜனாதிபதியாகப் பதவியேற்றமைக்கான வாழ்த்துக்களையும் தெரிவித்தார். ஜனாதிபதி ராஜபக்ஷவுக்கு வாழ்த்துக்களைத் தெரிவித்த ஜனாதிபதி அலர் காரிஸ், அவரது வாழ்த்துக்களுக்கு நன்றிகளைத் தெரிவித்தார்.
தூதுவருக்கு 'கத்ரியோர்க்' முற்றத்தில் வைத்து சம்பிரதாய மரியாதை அளிக்கப்பட்டது. இலங்கை மற்றும் எஸ்டோனியா ஆகிய இரு நாடுகளினதும் தேசியக் கொடிகள் ஏற்றப்பட்ட நிலையில், கலந்துகொண்ட இராணுவ இசைக்குழுவினர் தேசிய கீதங்களை இசைத்தனர்.
அதனைத் தொடர்ந்து எஸ்டோனி ஜனாதிபதி அலார் காரிஸுடனான உரையாடலின் போது, இரு நாடுகளுக்கும் இடையிலான முறையான இராஜதந்திர உறவுகள் ஸ்தாபிக்கப்பட்டதன் 25வது ஆண்டு நிறைவின் முக்கியமான சந்தர்ப்பம் நினைவுகூரப்பட்டது. எஸ்டோனியாவுக்கும் இலங்கைக்கும் இடையிலான உறவுகளை மேம்படுத்துவது குறித்து குறிப்பாக அரசியல் உறவுகள் மற்றும் தகவல் தொழில்நுட்பம், சுற்றுலா மற்றும் பொருட்களில் வர்த்தகம் மற்றும் வணிகத் தொடர்புகளை விரிவுபடுத்துதல் போன்ற பொருளாதாரத் துறைகள் தொடர்பான கருத்துக்களை அவர்கள் பகிர்ந்து கொண்டனர். பொருளாதாரம் மற்றும் அபிவிருத்தி விவகாரங்களுக்கான துணைச் செயலாளர் நாயகம், நெறிமுறைத் தலைவர் மற்றும் வெளிநாட்டு அமைச்சின் பணிப்பாளர் (ஆசியா மற்றும் பசிபிக்), மின் ஆளுமை அகடமியின் தலைமை நிறைவேற்று அதிகாரி மற்றும் எஸ்டோனிய வர்த்தகம் மற்றும் தொழில்துறையின் பணிப்பாளர் நாயகம் ஆகியோருடனான தூதுவரின் உரையாடல்களின் போது இந்தப் பகுதிகள் குறித்து மேலும் விரிவாக ஆராயப்பட்டன.
ஸ்வீடனில் வதியும் தூதுவர் தர்ஷன எம். பெரேரா தாலினிற்கும் ஒரே நேரத்தில் அங்கீகாரம் பெற்றுள்ளார்.
இலங்கைத் தூதரகம்,
ஸ்வீடன்
2021 டிசம்பர் 21