Ambassador Prof. Janitha A. Liyanage presents copies of credentials to the Republic of Belarus

Ambassador Prof. Janitha A. Liyanage presents copies of credentials to the Republic of Belarus

Ambassador of Sri Lanka to Russia, Prof. Janitha A. Liyanage, concurrently accredited to the Republic of Belarus, presented copies of her Credentials to Deputy Minister of Foreign Affairs of Belarus, Nikolai Borisevich on 07 December 2021.

In the course of amicable conversation the sides discussed the prospects of strengthening relations between Sri Lanka and Belarus in the spheres of trade, tourism, education and others. The Sri Lankan community in Belarus is represented by more than 1 000 students mostly residing in Minsk, Grodno, Vitebsk and Gomel. This year the two countries celebrate the 20th Anniversary of the establishment of diplomatic relations.

Embassy of Sri Lanka

 Moscow

21 December, 2021

..........................................

මාධ්‍ය නිවේදනය

තානාපතිනී මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මැතිණිය බෙලරූස් ජනරජය වෙත අක්තපත්‍ර පිටපත් පිළිගන්වයි

 

බෙලරූස් ජනරජයට එකඟව අක්ත ගන්වනු ලැබූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මැතිණිය විසින් සිය අක්තපත්‍රවල පිටපත් 2021 දෙසැම්බර් මස 07වන දින බෙලරූස් ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිකොලායි බොරිසෙවිච් මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවෙන් අනතුරු ව පැවති සුහද සංවාදය අතරතුර දී ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍යය අතර පවත්නා වෙළඳ, සංචාරක, අධ්‍යාපන සහ වෙනත් ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීම සඳහා වන ඉදිරි පියවර සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින් සාකච්ඡා පැවැත්වීය. බෙලරූස් රාජ්‍යයේ ශ්‍රී ලාංකික සිසුන් 1000 කට අධික පිරිසක් නියෝජනය කෙරෙන අතර මින්ස්ක්, ග්‍රොඩ්නෝ, වීටෙබ්ස්ක් සහ ගොමෙල් යන ප්‍රදේශයන්හි වැඩි වශයෙන් එම ශ්‍රී ලාංකික ප්‍රජාව වාසය කරයි. මේ වසරේ දී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 20වන සංවත්සරය ද සමරනු ලබයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 දෙසැම්බර් 21 වැනි දින

....................................................

ஊடக வெளியீடு

 

தூதுவர் பேராசிரியர் ஜனித லியனகே பெலாரஸ் குடியரசிற்கான நற்சான்றிதழ்களைக் கையளிப்பு

ரஷ்யாவுக்கான இலங்கைத் தூதுவர் பேராசிரியர் ஜனிதா ஏ. லியனகே, பெலாரஸ் குடியரசிற்கும் ஒரே நேரத்தில் அங்கீகாரமளித்துள்ள தனது நற்சான்றிதழ்களை 2021 டிசம்பர் 07ஆந் திகதி பெலாரஸின் பிரதி வெளிநாட்டு அமைச்சர் நிகோலாய் போரிசெவிச்சிடம் கையளித்தார்.

சுமுகமான உரையாடலின் போது, வர்த்தகம், சுற்றுலா, கல்வி மற்றும் ஏனைய துறைகளில் இலங்கைக்கும் பெலாரஸுக்கும் இடையிலான உறவுகளை வலுப்படுத்துவதற்கான வாய்ப்புக்கள் குறித்து இருதரப்பினரும் கலந்துரையாடினர். பெலாரஸில் உள்ள இலங்கை சமூகம் மின்ஸ்க், க்ரோட்னோ, விட்டெப்ஸ்க் மற்றும் கோமல் ஆகிய இடங்களில் வசிக்கும் 1000க்கும் மேற்பட்ட மாணவர்களால் பிரதிநிதித்துவப்படுத்தப்படுகின்றது. இந்த ஆண்டு இரு நாடுகளும் தூதரக உறவுகளை நிறுவியதன் 20வது ஆண்டு விழாவைக் கொண்டாடுகின்றன.

இலங்கைத் தூதரகம்,

மொஸ்கோ

2021 டிசம்பர் 21

Print Friendly, PDF & Email
Please follow and like us:

Close