The Government of Sri Lanka condemns in the strongest terms, today's terrorist attack on worshippers at a mosque in the Sinai region of Egypt. Attacking those at prayer is an act of inexplicable brutality. The Government and people of Sri Lanka offer deepest condolences to the families of the victims, and wish those who are injured, a speedy recovery.
While expressing solidarity with the Government of Egypt at this time of national mourning, the Government of Sri Lanka urges the international community to join hands to find effective ways and means to combat terrorism in all its forms and manifestations.
Ministry of Foreign Affairs of Sri Lanka
Colombo
24 November 2017
සයිනායි හි දේවස්ථානයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද නිවේදනය
ඊජිප්තුවේ සයිනායි ප්‍රදේශයේ දේවස්ථානයක සිටි බැතිමතුන්ට අද දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ශ්‍රී ලංකා රජය දැඩි ලෙස හෙළා දකියි. යාඥාවෙහි යෙදී සිටි බැතිමතුන්ට ප්‍රහාරයක් එල්ල කිරීම අතිශය ක්‍රෑර ක්‍රියාවකි. ශ්‍රී ලංකා රජය සහ ජනතාව, ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට සිය බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර, ඉන් තුවාල ලැබූවන්ට ඉක්මනින් සුවය ලැබෙන ලෙස ප්‍රාර්ථනා කරයි.
ඊජිප්තුව ජාතියක් වශයෙන් ශෝකවන මේ මොහොතේ, එරට රජයට සිය සහයෝගය පළ කරන ශ්‍රී ලංකා රජය, ත්‍රස්තවාදයේ සියලුම ස්වරූපයන්ට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සාධනීය ක්‍රම සහ විධි සෙවීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් උදක්ම ඉල්ලා සිටියි.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2017 නොවැම්බර් 24 වැනිදා
சைனாய் பள்ளிவாசல் மீது மேற்கொள்ளப்பட்ட பயங்கரவாத தாக்குதல் தொடர்பான அறிக்கை
இலங்கை அரசாங்கம், எகிப்து சைனாய் பள்ளிவாசல் தொழுகையாளர்களின் மீது இன்று மேற்கொள்ளப்பட்ட பயங்கரவாத தாக்குதலை கடுமையாக கண்டிக்கிறது.தொழுகையாளர்களின் மீது மேற்கொள்ளப்பட்ட இத் தாக்குதலானது புரிந்துகொள்ளமுடியாத கொடூரமாகும். இலங்கை அரசாங்கமும் மக்களும் இத் தாக்குதலினால் மரணமடைந்தவர்களின் குடும்பங்களிட்கு ஆழ்ந்த அனுதாபங்க்களை தெரிவிப்பதோடு, காயமடைந்தவர்கள் துரிதமாக குணமடைய பிரார்த்திக்கின்றனர்.
எகிப்தின் இத் தேசிய துக்க தருணத்தில் எகிப்திய அரசங்கத்திட்க்கு பூரண ஆதரவு தெரிவிப்பதோடு, இலங்கை அரசாங்கமானது, பயங்கரவாதத்தை அதன் எல்லா வடிவங்களிலும் எதிர்த்தது போராட கைகோர்ட்க்குமாறு சர்வதேச சமூகத்தை வேண்டிக்கொள்கிறது.
வெளிநாட்டு அலுவல்கள் அமைச்சு
கொழும்பு
24 கார்த்திகை 2017