State Minister Susil Premajayantha assumed duties as the State Minister of International Cooperation on 28 November 2019 and was received by Foreign Secretary Ravinatha Aryasinha and other senior officials upon his arrival at the Foreign Ministry in Colombo.
Minister Premajayantha addressing the gathering of senior officials, staff and media at the Ministry, following the assumption of duties, stated that he takes over duties as the State Minister in charge of International Cooperation at a time when President Gotabaya Rajapaksa and his government faces many challenges in addressing prevailing issues in the international sphere. The State Minister reiterated that Sri Lanka will maintain its non-aligned foreign policy and remain an independent and sovereign nation, which maintains friendly relations with all states, especially the regional states and close neighbours with whom Sri Lanka has upheld close and friendly ties over the years.
The State Minister highlighted that he is looking forward to working in close collaboration with Foreign Minister Dinesh Gunawardena, Foreign Secretary Aryasinha and the officials of the Ministry in achieving the foreign policy objectives of the country under the leadership of President Rajapaksa.
මාධ්‍ය නිවේදනය
අසල්වැසි රටවල් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා අවධාරණය කරයි
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් 2019 නොවැම්බර් 28 වැනි දින සිය රාජකාරි භාරගත් අතර එතුමා කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ දී විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමාව පිළිගන්නා ලදී.
අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා රාජකාරී භාරගැනීමෙන් අනතුරුව, එහි රැස්ව සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාර්ය මණ්ඩලය හා මාධ්‍ය අමතමින්, ජාත්‍යන්තර තලයේ පවත්නා ගැටලුවලට විසඳුම් සෙවීමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා එතුමාගේ රජය අභියෝග රැසකට මුහුණ පා සිටින අවධියක ජාත්‍යන්තර සහයෝගීතාව භාර රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් තමා රාජකාරි භාරගන්නා බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව, එහි නොබැදි විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කරන බවත් සියලුම රටවල් සමඟ, විශේෂයෙන්, ශ්‍රී ලංකාව වසර ගණනාවක් පුරා දිගින් දිගටම සමීප හා මිත්‍ර සබඳතා පවත්වාගෙන ගොස් ඇති කළාපීය රටවල් හා සමීප අසල්වාසී රටවල් සමඟ මිත්‍ර සබඳතා පවත්වන නිදහස් හා ස්වෛරී රටක් වශයෙන් කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පුන පුනා ප්‍රකාශ කළේය.
ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති අරමුණු සාක්ෂාත් කර ගැනීමෙහිලා, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, විදේශ ලේකම් ආර්යසිංහ මහතා හා අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සමීප සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා අපේක්ෂා කරන බව අවධාරණය කළේය.
ஊடக வெளியீடு
தனது கடமைகளை ஏற்றுக்கொண்டதைத் தொடர்ந்து, அமைச்சின் சிரேஷ்ட அதிகாரிகள், ஊழியர்கள் மற்றும் ஊடகங்களுடனான சந்திப்பின் போது உரையாற்றிய அமைச்சர் பிரேமஜயந்த, ஜனாதிபதி கோத்தாபய ராஜபக்ஷவும் அவரது அரசாங்கமும் சர்வதேச அரங்கில் நிலவும் பிரச்சினைகளுக்கு தீர்வு காண்பதில் பல சவால்களை எதிர்கொள்ளும் தருணத்தில், தான் சர்வதேச ஒத்துழைப்புக்குப் பொறுப்பான இராஜாங்க அமைச்சராக கடமைகளை பொறுப்பேற்றுக்கொள்வதாகக் குறிப்பிட்டார். இலங்கை அதன் அணிசேரா வெளியுறவுக் கொள்கையைப் பேணுவதுடன், அனைத்து அரசுகளுடனும், குறிப்பாக பிராந்திய அரசுகள் மற்றும் பல ஆண்டுகளாக இலங்கை நெருக்கமான மற்றும் நட்பு ரீதியான உறவுகளை நிலைநிறுத்திய நெருங்கிய அண்டை நாடுகள் ஆகியவற்றுடன் நட்புறவைப் பேணுகின்ற ஒரு சுயாதீனமான மற்றும் இறையாண்மை கொண்ட நாடாக விளங்கும் என இராஜாங்க அமைச்சர் மீண்டும் வலியுறுத்தினார்.
ஜனாதிபதி ராஜபக்ஷ அவர்களின் தலைமையில் நாட்டின் வெளியுறவுக் கொள்கை நோக்கங்களை அடைவதில் வெளிநாட்டு உறவுகள் அமைச்சர் தினேஷ் குணவர்த்தன, வெளிவிவகார செயலாளர் ஆரியசிங்க மற்றும் அமைச்சின் அதிகாரிகளுடன் நெருக்கமான ஒத்துழைப்புடன் பணியாற்ற எதிர்பார்ப்பதாக இராஜாங்க அமைச்சர் குறிப்பிட்டார்.