IFTM TOP RESA, France’s International Travel and Tourism Trade Fair held at Porte de Versailles, Paris, from 5 – 8 October 2021.
IFTM TOP RESA is the multi-target professional fair of tourism and travels, which covers all grounds for travel: business, leisure, groups, MICE (meetings, incentives, conferencing, exhibitions).
Representing Sri Lanka, Minister of Tourism Prasanna Ranathunaga, State Minister of Regional Cooperation Tharaka Balasuriya, Secretary to Tourism Ministry S Hettiarachchi and Chairman of Sri Lankan Airlines Ashok Pathirage, Sanjaya Mohottala Chairman of BOI, Director General of State Ministry Bureau Savithri Panabokke, and from the Tourism Board Viranga Bandara also participated for the inauguration ceremony.
State Secretary in charge of Tourism Jean-Baptiste Lemoyne, opened the IFTM Top Resa Fair at Porte de Versailles, and several Ministers of Tourism from all around the world were also there.
This year, the organisers launch a digital platform for IFTM, which will complement the tourism fair. This online solution will allow to follow all conferences and debates “online”, and to make appointments for a “physical” or a “virtual” meeting.
The exhibitors such as, Sri Lanka Tourism Board facilitated the participation of many Sri Lankan Hotelier and travel tour operators, Sri Lanka Airlines, Walkers Tours Ltd, Shanti Adventure Tours (PVT) Ltd etc were present.
From the Sri Lanka Embassy in Paris, Ambassador Prof. Kshanika Hirimburegama, and Permanent Delegate of Sri Lanka, Second Secretary Dulanji Herath, Third Secretary Amila Dissanayake, participated at the inauguration ceremony with the Sri Lankan Delegation.
Embassy of Sri Lanka
Paris
25 October, 2021
................................................
මාධ්‍ය නිවේදනය
2021 ඔක්තෝබර් 05-08 යන දිනවල පැරීසියේ පැවැත්වූ යුරෝපයේ විශාලතම සංචාරක ප්‍රදර්ශනය වන අයි.එෆ්.ටී.එම්. ටොප් රේසා (IFTM TOP RESA) ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ
ප්‍රංශයේ ජාත්‍යන්තර සංචාරක හා සංචාරක ව්‍යාපාර වෙළෙඳ ප්‍රදර්ශනය වන IFTM TOP RESA ප්‍රදර්ශනය 2021 ඔක්තෝබර් 5-8 යන දිනවල පැරීසියේ පෝර්ට් ද වර්සයිල්ස් හිදී පැවැත්විණි.
සංචාරක ව්‍යාපාරය සහ සංචාර සඳහා වූ බහු-ඉලක්කගත වෘත්තීය ප්‍රදර්ශනය වන IFTM TOP RESA ප්‍රදර්ශනය මඟින් සංචාර සඳහා පදනම් වන ව්‍යාපාර, විනෝදය, කණ්ඩායම්, MICE (රැස්වීම්, දීමනා, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන) ආදී සියලුම අංශ ආවරණය කෙරේ.
ගරු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා, ගරු කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා, ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා, රාජ්‍ය අමාත්‍යංශ කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්ක මහත්මිය සහ සංචාරක මණ්ඩලයේ විරංග බණ්ඩාර මහතා යනාදීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය සඳහා සහභාගී වූහ.
සංචාරක ව්‍යාපාරය භාර රාජ්‍ය ලේකම් ජීන්-බැප්ටිස්ට් ලෙමොයින් මහතා පෝර්ට් ද වර්සයිල්ස් හිදී IFTM Top Resa ප්‍රදර්ශනය විවෘත කළ අතර, එම අවස්ථාව සඳහා ලොව විවිධ රටවල සංචාරක අමාත්‍යවරු කිහිප දෙනෙක් ද සහභාගී වූහ.
මෙම වසරේ දී සංවිධායකයන් විසින් IFTM ප්‍රදර්ශනය සඳහා ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දෙනු ලබන අතර එය මෙම සංචාරක ප්‍රදර්ශනයට අනුපූරක වනු ඇත. මෙම මාර්ගගත විකල්පය තුළින් සියලුම සම්මන්ත්‍රණ සහ විවාද “මාර්ගගත” අයුරින් ක්‍රියාත්මක කිරීමට සහ “පුද්ගලික” හෝ “අතථ්‍ය” රැස්වීමක් සඳහා වේලාවක් වෙන්කර ගැනීමට අවස්ථාවක් සැලසෙයි.
ශ්‍රී ලාංකික හෝටල් හිමියන් සහ සංචාරක ක්‍රියාකරුවන්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, වෝකර්ස් ටුවර්ස් ලිමිටඩ්, ශාන්ති ඇඩ්වෙන්චර් ටුවර්ස් පුද්ගලික සමාගම වැනි බොහෝ පිරිසකට මෙම ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් පහසුකම් සලසා තිබුණි.
පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මැතිනිය, දෙවැනි ලේකම් දුලාංජි හේරත් මහත්මිය, තුන්වැනි ලේකම් අමිල දිසානායක මහතා යනාදීහු ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමඟ මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය සඳහා සහභාගී වූහ.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
පැරිස්
2021 ඔක්තෝම්බර් මස 25වැනි දින
.....................................................
ஊடக வெளியீடு
2021 அக்டோபர் 05 - 08 வரையான ஐரோப்பாவின் மிகப்பெரிய பயணக் கண்காட்சியான ஐ.எஃப்.டி.எம்.
டொப் ரெசா பரிசில் இலங்கை பங்கேற்பு
பிரான்சின் சர்வதேச சுற்றுலா மற்றும் சுற்றுலா வர்த்தகக் கண்காட்சியான ஐ.எஃப்.டி.எம். டொப் ரெசா, பரிசின் போர்டே டி வேர்சைல்ஸ்ஸில் 2021 அக்டோபர் 05 - 08 வரை இடம்பெற்றது.
சுற்றுலா மற்றும் பயணத்தின் பல இலக்கு தொழில்முறை சந்'தையான ஐ.எஃப்.டி.எம். டொப் ரெசா, வணிகம், ஓய்வு, குழுக்கள், மைஸ் (சந்திப்புக்கள், ஊக்கத்தொகை, மாநாடு, கண்காட்சிகள்) போன்ற பயணத்திற்கான அனைத்து ஆதாரங்களையும் உள்ளடக்கியது.
இலங்கையைப் பிரதிநிதித்துவப்படுத்துவப்படுத்தி, சுற்றுலாத்துறை அமைச்சர் கௌரவ. பிரசன்ன ரனதுங்க, பிராந்திய ஒத்துழைப்புக்கான இராஜாங்க அமைச்சர் கௌரவ. தாரக்க பாலசூரிய, சுற்றுலா அமைச்சின் செயலாளர் திரு. எஸ். ஹெட்டியாராச்சி மற்றும் ஸ்ரீ லங்கன் எயார்லைன்ஸின் தலைவர் திரு. அசோக் பத்திரகே, முதலீட்டு சபையின் தலைவர் சஞ்சய மொஹொட்டால, இராஜாங்க அமைச்சின் பணிப்பாளர் நாயகம் திருமதி. சாவித்ரி பானபொக்கே மற்றும் சுற்றுலா சபையிலிருந்து திரு. விராங்க பண்டார ஆகியோர் இந்தத் தொடக்க விழாவில் பங்கேற்றிருந்தனர்.
ஐ.எஃப்.டி.எம். டொப் ரெசா நியாயப்பிரமாணத்தை போர்டே டி வேர்சைல்ஸ்ஸில் சுற்றுலாத்துறைக்குப் பொறுப்பான இராஜாங்க செயலாளர் திரு. ஜீன்-பாப்டிஸ்ட் லீவாய்னே திறந்து வைத்ததுடன், அங்கு உலகம் முழுவதும் இருந்து பல அமைச்சர்கள் கலந்து கொண்டனர்
சுற்றுலா சந்தையைப் பூர்த்தி செய்யும் ஒரு டிஜிட்டல் தளத்தை இந்த ஆண்டு அமைப்பாளர்கள் ஐ.எஃப்.டி.எம். க்கு அறிமுகப்படுத்துகின்றனர். இந்த இணையவழித் தீர்வானது அனைத்து 'இணையவழி' மாநாடுகள் மற்றும் கலந்துரையாடல்களிலும் 'பௌதீக' அல்லது ஒரு 'மெய்நிகர்' வழியில் பங்கேற்க முடியும்.
இலங்கை சுற்றுலா சபை போன்ற கண்காட்சியாளர்கள் பல இலங்கை ஹோட்டல் மற்றும் சுற்றுலா இயக்குனர்கள், ஸ்ரீ லங்கன் எயார்லைன்ஸ், வோக்கர்ஸ் டுவர்ஸ் லிமிடெட், சாந்தி அட்வென்சர் டுவர்ஸ் (பிரைவேட்) லிமிடெட் போன்றவற்றின் பங்கேற்புக்கு உதவியது.
பரிசில் உள்ள இலங்கைத் தூதரகத்திலிருந்து, இலங்கைத் தூதுவர் ஷானிகா ஹிம்புரேகம, இரண்டாம் செயலாளர் திருமதி. துலான்ஜி ஹேரத், மூன்றாம் செயலாளர் திரு. அமில திசாநாயக்க ஆகியோர் இலங்கைப் பிரதிநிதிகளுடன் தொடக்க விழாவில் கலந்து கொண்டார்.
இலங்கை தூதரகம்,
பாரிஸ்
2021 அக்டோபர் 25