Special Assistant to the US President and Senior Director for South Asia, Rear Admiral Eileen Laubacher met with Ambassador Mahinda Samarasinghe

Special Assistant to the US President and Senior Director for South Asia, Rear Admiral Eileen Laubacher met with Ambassador Mahinda Samarasinghe

The U.S. National Security Council's new Special Assistant to the President and Senior Director for South Asia, Rear Admiral Laubacher met with Ambassador Mahinda Samarasinghe on 28 December 2022 at the Embassy premises and discussed matters of mutual interest.

 

Embassy of Sri Lanka

Washington D.C.

02 January 2023

...............................

මාධ්‍ය නිවේදනය

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂ සහකාර සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂරියර් අද්මිරාල් අයිලීන් ලෝබචර් මහත්මිය තානාපති මහින්ද සමරසිංහ මහතා හමුවෙයි

ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ නව විශේෂ සහකාර සහ එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, රියර් අද්මිරාල් අයිලීන් ලෝබචර් මහත්මිය 2022 දෙසැම්බර් 28 වැනි දින තානාපති කාර්යාල පරිශ්‍රයේදී තානාපති මහින්ද සමරසිංහ මහතා හමුවී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී.

ශ්‍රි ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2023 ජනවාරි 02 වැනි දින

......................................

ஊடக வெளியீடு

 அமெரிக்க ஜனாதிபதியின் விசேட உதவியாளரும் தெற்காசியாவிற்கான சிரேஷ்ட பணிப்பாளருமான ரியர் அட்மிரல் எலைன் லௌபேச்சர் தூதுவர் மஹிந்த சமரசிங்கவுடன் சந்திப்பு

அமெரிக்க தேசிய பாதுகாப்பு சபையின் புதிய தலைவரின் விஷேட உதவியாளரும்  தெற்காசியாவிற்கான சிரேஷ்ட பணிப்பாளருமான ரியர் அட்மிரல் லௌபேச்சர் தூதுவர் மகிந்த சமரசிங்கவை 2022 டிசம்பர் 28ஆந் திகதி தூதரக வளாகத்தில் வைத்து சந்தித்து பரஸ்பர நலன்கள் குறித்து கலந்துரையாடினார்.

 

இலங்கைத் தூதரகம்,

வொஷிங்டன் டிசி.

2023 ஜனவரி 02

Print Friendly, PDF & Email
Please follow and like us:

Close