Sri Lanka, British Ministers discuss Trade, Investment, and Domestic Reconciliation Process

Sri Lanka, British Ministers discuss Trade, Investment, and Domestic Reconciliation Process

Foreign Minister Prof. G. L. Peiris and British Minister of State for South Asia, United Nations and the Commonwealth Lord Ahmad of Wimbledon had discussions recently at the Sri Lanka Mission in New York.

The Ministers discussed a wide range of issues including trade, investment opportunities available in the Port City and elsewhere, resumption of tourism, and matters relating to development and reconciliation with particular reference to relations with the diaspora.

Minister Peiris briefed Lord Ahmad in detail about the substantial progress on the ground in a variety of sectors by domestic institutions, despite constraints imposed by the Covid pandemic.

Lord Ahmad accepted with pleasure the invitation by Minister Peiris to visit Sri Lanka at his early convenience.

Foreign Ministry

Colombo

26 September, 2021

..................................................

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා හා බ්‍රිතාන්‍ය අමාත්‍යවරු වෙළඳාමආයෝජනය සහ දේශීය සංහිඳියා ක්‍රියාවලිය පිලිබඳව සාකච්ඡා කරති

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා සහ බ්‍රිතාන්‍ය දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, විම්බල්ඩන්හි අහමඩ් සාමිවරයා පසුගියදා නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ දී සාකච්ඡා පැවැත්වූහ.

වෙළඳාම, වරාය නගරයේ සහ අනෙකුත් ස්ථානවල පවතින ආයෝජන අවස්ථා, සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම, සංවර්ධනය සහ ඩයස්පෝරාව සමඟ පවතින සබඳතා ගැන විශේෂයෙන් සඳහන් කරමින් සංහිඳියාව සම්බන්ධ කරුණු ඇතුළුව, පුළුල් පරාසයක කරුණු පිළිබඳව අමාත්‍යවරු සාකච්ඡා කළහ.

කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති සීමා නොතකා, දේශීය ආයතන මඟින් විවිධ අංශයන්හි භූමිය තුළ ලබා ගත් සැලකිය යුතු ප්‍රගතිය පිළිබඳව පීරිස් අමාත්‍යවරයා සවිස්තර වශයෙන් අහමඩ් සාමිවරයාට පැහැදිළි කළේය.

නුදුරු පහසු අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස අමාත්‍ය පීරිස් මැතිතුමන්ගේ ආරාධනය අහමඩ් සාමිවරයා සතුටින් පිළිගත්තේය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 සැප්තැම්බර් 26 වැනි දින

.........................................................

ஊடக வெளியீடு

வர்த்தகம்முதலீடு மற்றும் உள்நாட்டு நல்லிணக்க செயன்முறை குறித்து இலங்கை மற்றும் ஐக்கிய இராச்சிய அமைச்சர்கள் கலந்துரையாடல்

வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ் மற்றும் தெற்காசியா, ஐக்கிய நாடுகள் மற்றும் பொதுநலவாய நாடுகளுக்கான ஐக்கிய இராச்சியத்தின் இராஜாங்க அமைச்சர் விம்பிள்டனின் பிரபு அஹ்மத் ஆகியோர் நியுயோர்க்கில் உள்ள இலங்கைத் தூதரகத்தில் அண்மையில் கலந்துரையாடல்களில் ஈடுபட்டனர்.

வர்த்தகம், துறைமுக நகரம் மற்றும் ஏனைய இடங்களில் காணப்படுகின்ற முதலீட்டு வாய்ப்புக்கள் மற்றும் சுற்றுலாவை மீண்டும் ஆரம்பித்தல் ஆகியன குறித்து கலந்துரையாடல்களில் ஈடுபட்ட அமைச்சர்கள், புலம்பெயர் மக்களுடனான உறவுகள் தொடர்பில் கவனம் செலுத்தி, அபிவிருத்தி மற்றும் நல்லிணக்கம் தொடர்பான விடயங்கள் உள்ளிட்ட பல்வேறு விடயங்கள் தொடர்பில் கலந்துரையாடினர்.

கோவிட் தொற்றுநோயால் தடைகள் விதிக்கப்பட்டுள்ள போதிலும், உள்நாட்டு நிறுவனங்களால் பல்வேறு துறைகளில் ஏற்படுத்தப்பட்டுள்ள கணிசமான முன்னேற்றங்கள் குறித்து அஹ்மத் பிரபுவுக்கு அமைச்சர் பீரிஸ் விரிவாக விளக்கினார்.

வசதியான காலப்பகுதியில் விரைவில் இலங்கைக்கு விஜயமொன்றை மேற்கொள்ளுமாறு அமைச்சர் பீரிஸ் விடுத்த அழைப்பை அஹ்மத் பிரபு மகிழ்ச்சியுடன் ஏற்றுக்கொண்டார்.

வெளிநாட்டு அமைச்சு,

கொழும்பு

2021 செப்டம்பர் 26

Print Friendly, PDF & Email
Please follow and like us:

Close