Seeking assistance to locate relative/known person of Mrs. Kulasinghe Arachchige Anula Preethimali Perera

Seeking assistance to locate relative/known person of Mrs. Kulasinghe Arachchige Anula Preethimali Perera

The Consular Affairs Division of the Foreign Ministry has been informed by the Sri Lanka Embassy in Kuwait that Mrs. Kulasinghe Arachchige Anula Preethimali Perera, a Sri Lankan national, has passed away in Lebanon on 28 May 2023.

The information of the deceased is as follows:

Name                :      Mrs. Kulasinghe  Arachchige Anula Preethimali Perera

National ID No.:      576060335V

Passport No      :       M0752500

Date of Birth    :       15.04.1957

Place of Birth   :       Colombo

The Ministry wishes to request the assistance of the general public to locate a close relative or a person known to Mrs. Kulasinghe Arachchige Anula Preethimali Perera in order to obtain their assistance for her funeral and last rites.

According to her passport, her address is No.438/1, Nugawatta Road, Kiriwanthuduwa. 

The Ministry can be contacted over the telephone numbers 011238836 / 0117711163 / 0112323015, e-mail: consular@mfa.gov.lk or via regular postal address at Consular Division, Ministry of Foreign Affairs, 2nd floor, Ceylinco Building, Janadhipathi Mawatha, Colombo 01.

Ministry of Foreign Affairs

Colombo

22 June 2023

................................

විශේෂ දැන්වීමයි

කුලසිංහ ආරච්චිගේ අනුලා ප්‍රීතිමාලි පෙරේරා මහත්මියගේ ඥාති/හඳුනන පුද්ගලයකු සොයා ගැනීම සඳහා

ශ්‍රී ලාංකිකයෙකු වන ජයසූරියගේ ප්‍රියන්තිකා නීලකාන්ති මිය 2023.01.01 දින  කුවේට්හිදී අභාවප්‍රාප්ත වී ඇති බව කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර්  කටයුතු අංශය වෙත දන්වා ඇත.

අභාවප්‍රාප්ත වූ අයගේ තොරතුරු පහත පරිදි වේ.

නම                                        :  කුලසිංහ ආරච්චිගේ අනුලා ප්‍රීතිමාලි පෙරේරා  මිය.

ජාතික හැඳුනුම්පත් අංකය       : 576060335V

විදේශ ගමන් බලපත්‍ර අංකය    : M0752500

උපන් දිනය                            : 1957.04.15

උපන් ස්ථානය                       : කොළඹ

කුලසිංහ ආරච්චිගේ අනුලා ප්‍රීතිමාලි පෙරේරා   මියගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා සහය ලබාගැනීම පිණිස ඇයගේ ලඟම ඥාතියෙකු  හෝ ඇය දැන සිටි අයෙකු සොයා ගැනීම සඳහා මෙම අමාත්‍යාංශය මහජන සහය  පතයි.

ඇය‍ගේ විදේශ ගමන් බලපත්‍රයට අනුව ඇයගේ ලිපිනය අංක. 438/1, නුගවත්ත පාර, කිරිවන්තුඩුව බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු මත දන්වා ඇත.

ඒ අනුව දුරකථන අංක: 011238836/ 0117711163/ 0112323015, විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk  හෝ කොන්සියුලර් අංශය,  විදේශ කටයුතු  අමාත්‍යාංශය, 2 වැනි මහල සෙලින්කෝ මන්දිරය, කොළඹ 01. යන ලිපිනය ඔස්සේ  මෙම අමාත්‍යාංශයට ඇමතිය හැක.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජුනි 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close