Ambassador of the Russian Federation to Sri Lanka, Yury Materiy, called on the Minister of Foreign Affairs, Professor G.L. Peiris on 29 June, 2022 at the Ministry of Foreign Affairs.
Foreign Minister Peiris and Ambassador Materiy discussed several issues aimed at enhancing the multi-faceted bilateral relations which celebrated its 65th anniversary in 2022. Foreign Minister Peiris briefed Ambassador Materiy on several steps taken to overcome the economic crisis faced by Sri Lanka and observed the critical situation particularly regarding fuel. Ambassador Materiy assured the Minister of the Russian Federation’s assistance to Sri Lanka and encouraged closer collaboration on pending engagements to further strengthen the bilateral ties.
Ministry of Foreign Affairs
Colombo
30 June, 2022
...................................
මාධ්‍ය නිවේදනය
රුසියානු තානාපතිවරයා විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටේරි මැතිතුමා, 2022 ජූනි 29 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.
ද්විපාර්ශ්වික සබඳතාවල 65 වැනි සංවත්සරය 2022 වර්ෂයේ දී සැමරූ ශ්‍රී ලංකාව සහ රුසියාව යන දෙරට අතර පවත්නා බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම අරමුණු කරගත් කරුණු කිහිපයක් මෙහිදී විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමාගේ සහ තානාපති මැටේරි මැතිතුමාගේ සාකච්ඡාවට බඳුන් විය. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ගෙන ඇති පියවර කිහිපයක් පිළිබඳව විදේශ අමාත්‍යාංශයේ පීරිස් මැතිතුමා තානාපති මැටේරි මැතිතුමා දැනුම්වත් කළ අතර, විශේෂයෙන් ඉන්ධන සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ද සඳහන් කළේ ය. රුසියානු සමූහාණ්ඩුවේ සහය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට අමාත්‍යවරයා හමුවේ සහතික වූ තානාපති මැටේරි මැතිතුමා, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, දෙරට අතර පවත්නා අවසන් නොකළ නිරතවීම් සම්බන්ධයෙන් සමීප සහයෝගයෙන් යුක්තව කටයුතු කරන ලෙසද දිරිමත් කළේ ය.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2022 ජූනි 30 වැනි දින
...................................
ஊடக வெளியீடு
வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பீரிஸூடன் ரஷ்யத் தூதுவர் சந்திப்பு
இலங்கைக்கான ரஷ்யக் கூட்டமைப்பின் தூதுவர் யூரி மெட்டரி, வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பேராசிரியர் ஜி.எல். பீரிஸை 2022 ஜூன் 29ஆந் திகதி வெளிநாட்டு அலுவல்கள் அமைச்சில் வைத்து சந்தித்தார்.
2022ஆம் ஆண்டில் 65வது ஆண்டு நிறைவைக் கொண்டாடுகின்ற பன்முக இருதரப்பு உறவுகளை மேம்படுத்துவதை நோக்கமாகக் கொண்ட பல விடயங்கள் குறித்து வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பீரிஸ் மற்றும் தூதுவர் மெட்டரி ஆகியோர் கலந்துரையாடினர். இலங்கை எதிர்கொள்ளும் பொருளாதார நெருக்கடியை எதிர்கொள்வதற்காக முன்னெடுக்கப்பட்ட பல நடவடிக்கைகள் குறித்து தூதுவர் மெட்டரியிடம் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பீரிஸ் விளக்கினார். இலங்கைக்கான ரஷ்யக் கூட்டமைப்பின் உதவியை அமைச்சருக்கு உறுதியளித்த தூதுவர் மெட்டரி, இருதரப்பு உறவுகளை மேலும் வலுப்படுத்தும் முகமாக, நிலுவையில் உள்ள ஈடுபாடுகளிலான நெருக்கமான ஒத்துழைப்பை ஊக்குவித்தார்.
வெளிநாட்டு அலுவல்கள் அமைச்சு
கொழும்பு
2022 ஜூன் 30