Question and Response are in English. (Sinhala & Tamil Translations are also below)
Question:
Whether, on the basis of Lord Naseby’s Statement made on October 12th 2017, there is a likelihood of GoSL requesting UK and the UN Human Rights Council to review allegations regarding 40,000 civilians killed during the Vanni campaign
Answer:
As you would recall, the 100 Day Programme 'United for a Change. Dawn of Maithri Rule. A New Country in 100 Days', in point 93, stated the following:
"Since Sri Lanka is not a signatory to the Rome Statute regarding international jurisdiction with regard to war crimes, ensuring justice with regard to such matters will be the business of national independent judicial mechanisms."
What this means is that the new Government of Sri Lanka pledged to re-assert lost sovereignty by taking ownership of processes that were in the international domain, by bringing them to the local domain, and that the Government of Sri Lanka, as a sovereign state that is responsible for all its citizens, and responsible to uphold the rule of law, democracy, and justice, would take responsibility for credible investigations, locally (by this time, as you would recall, there was already an international investigation on Sri Lanka by the OHCHR Investigation on Sri Lanka (OISL), set up by Resolution 25/1 of March 2014).
As promised to the people by the 100 Day Programme (point 93), the National Unity Government proceeded to present its own set of national proposals for a transitional justice process, involving truth, justice, reparation, and guarantees of non-recurrence. For the first time, people were invited to present their views through a consultation process on reconciliation mechanisms that was set up locally, so that anyone could present their own ideas for reconciliation mechanisms to the Government.
The Government of Sri Lanka remains committed to national processes aimed at realising the vision of a reconciled, stable, peaceful and prosperous nation. Engaging in arguments and debates in the international domain over the number of civilians who may have died at a particular time in the country will not help resolve any issues, in a meaningful manner, locally, except a feel good factor for a few individuals who may think that they have won a debate or scored points over someone or the other.
This country has seen violence many times - for example in 1971, and also during the period between 1987 and 1989 when civilians died and went missing in the south. Once again, after the end of the conflict in May 2009, certain incidents took place in the south, such as the Welikada Prison incident, shooting at protesters in Rathupaswala and in the Katunayake Free Trade Zone. And today, there are attempts once again to instigate violence in the south by branding people as traitors and trying to create divisions in society. These indicate, whatever community one belongs to, one cannot be guaranteed of safety. All communities have been affected by violence at some point or the other in this country.
Therefore, systems that restore trust in investigations and judicial processes, and systems that strengthen individual rights will benefit all communities and also enhance social trust over the long-term. This is what the Government seeks to carry out, for the benefit of all citizens, present and future, in the interest of long-term stability and prosperity of the nation.
As The Island of 27 October 2017 carried the response of the Spokesperson under a misleading title that read ‘Govt won’t act on Lord Naseby’s statement’, (http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=173955), the following response was sent to The Island on 27 October 2017:
“As you are aware, the statement by the Ministry was in response to a question raised by The Island. We regret that the title of the news report - 'Govt won't act on Lord Naseby's statement' - does not accurately reflect the spirit or the substance of the statement/ response by the Ministry.
With regard to Lord Naseby's statement, the Government fully recognizes its contribution to the Transitional Justice/ Reconciliation process in Sri Lanka.”
---------------------
Sinhala Translation
‘දි අයිලන්ඩ්’ පුවත්පතෙහි මාධ්‍යවේදියා විසින් නඟන ලද ප්‍රශ්නයට විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාව විසින් දෙන ලද පිළිතුර:
ප්‍රශ්නය:
ඔක්තෝබර් 12 වැනි දින නේස්බි සාමිවරයා විසින් කරන ලද ප්‍රකාශය මත පදනම්ව, වන්නි මෙහෙයුම අතරතුරදී සිවිල් වැසියන් 40,000 දෙනෙකු මියගියේ යැයි නැගෙන චෝදනා සමාලෝචනය කර බලන ලෙසට ශ්‍රී ලංකා රජය එක්සත් රාජධානියෙන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටීමේ ඉඩකඩක් තිබේද ?
පිළිතුර:
ඔබට මතක ඇති පරිදි, ‘වෙනසකට එක්වෙමු. මෛත්‍රී පාලනයක්. 100 දිනකින් අලුත් රටක්’ යන දින සියයේ වැඩ පිළිවෙලෙහි 93 වැනි වගන්තියේ මෙසේ ප්‍රකාශ කෙරෙයි:
“යුද අපරාධ සම්බන්ධයෙන් වන අන්තර්ජාතික අධිකරණ පාත්‍රතාව පිළිබඳ රෝම සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබා නොමැති හෙයින් එවැනි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම දේශීය ස්වාධීන අධිකරණ යාන්ත්‍රණයන්ගේ කටයුත්තක් වෙයි.
මෙයින් අදහස් වන්නේ එතෙක් කලක් ජාත්‍යන්තර විෂය පථයක් යටතේ තිබූ ක්‍රියා පටිපාටීන් යළි දේශීය විෂය පථයක් වෙත රැගෙන එමින් ඒවායේ හිමිකාරීත්වය තහවුරු කරගනිමින්, නැතිව ගිය පරමාධිපත්‍යය යළි හිමි කරගන්නට නව රජය ප්‍රතිඥාවක් දුන් බවත්, තමාගේ සියලු පුරවැසියන් පිළිබඳ වගකීම දරන, නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය ඉහළට ඔසවා තැබීමේ වගකීම දරන, ස්වෛරී රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකා රජය විශ්වසනීය විමර්ශනයන් දේශීය වශයෙන් කිරීමේ වගකීම භාරගන්නා බවත් ය. (ඔබට මතක ඇති පරිදි, ඒ වන විටත්, 2014 මාර්තු මස අංක 25/1 දරන යෝජනා සම්මුතිය ප්‍රකාර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ආරම්භ කරන ලද ජාත්‍යන්තර විමර්ශනයක් පැවතිණි).
දින සියයේ වැඩපිළිවෙලේ 93 වැනි වගන්තියෙන් ජනතාවට ප්‍රතිඥා දුන් පරිදි, සත්‍යය, යුක්තිය, හානිපූර්ණය සහ ගැටුම් යළි ඇති නොවීම පිණිස වූ සහතිකවීම් ඇතුළත් සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ ක්‍රියාපිළිවෙලක් සම්බන්ධයෙන් වූ තමන්ගේම ජාතික යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට ජාතික සම්මුතිවාදී රජය කටයුතු කළේය. ප්‍රථම වරට, සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධයෙන් දේශීය වශයෙන් පිහිටුවනු ලැබූ ප්‍රවිචාරණ ක්‍රියාවලියක් මගින් සිය අදහස් දැක්වීමට මහජනතාවට ඇරයුම් කරන ලදී. එමගින්, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සිය අදහස් රජය වෙත ඉදිරිපත් කිරීමට ඕනෑම අයෙකුට හැකි විය.
සංහිඳියාව අත්පත් කරගත්, ස්ථාවර, සාමකාමී සහ සමෘද්ධිමත් ජාතියක් පිළිබඳ දැක්ම යථාර්ථයක් කිරීම අරමුණු කරගත් දේශීය ක්‍රියාදාමයන්වලට ශ්‍රී ලංකා රජය ඇපකැප වී සිටියි. එක්තරා අවස්ථාවක රටෙහි කොපමණ සිවිල් වැසියන් සංඛ්‍යාවක් මිය යන්නට ඇතිදැයි යන්න ගැන ජාත්‍යන්තර මට්ටමෙන් තර්ක විතර්කවල හෝ විවාදවල හෝ යෙදීම, තමන් විවාදයකින් ජයග්‍රහණය කළේය හෝ තවත් කෙනෙකු අභිබවා ගියේය හෝ යැයි සිතමින් සතුටු විය හැකි පුද්ගලයන් කිහිප දෙනෙකුගේ මනදොළ පිරවීම හැරුණු කොට,දේශීය වශයෙන් අර්ථවත් ලෙස එකදු ගැටලුවක් හෝ විසැඳීමට උපකාරී නොවේ.
මේ රට අවස්ථා රැසකදීම ප්‍රචණ්ඩත්වය අත් විඳ තිබේ. උදාහරණයක් හැටියට, 1971 දීත්, 1987 සිට 1989 දක්වා කාලයේදීත් දකුණෙහි සිවිල් වැසියන් මියගොස් හෝ අතුරුදන් වී හෝ ඇත. යළිත් වරක්, 2009 මැයි මාසයේදී යුදගැටුම් අවසන් වීමෙන් අනතුරුවද දකුණේ ඇතැම් සිද්ධීන් හටගත්තේය. වැලිකඩ බන්ධනාගාරයෙහි සිද්ධිය, රතුපස්වල සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ විරෝධතාකරුවන්ට වෙඩිතැබීම ආදි වශයෙනි. මිනිසුන් ද්‍රෝහීන් වශයෙන් හංවඩු ගසමින් සහ සමාජයේ බෙදීම් ඇති කරන්නට වෑයම් කරමින් යළිත් වරක් දකුණෙහි ප්‍රචණ්ඩත්වය අවුලුවන්නට දරන ප්‍රයත්න අද දකින්නට ලැබේ. කෙනෙකු කවර ජන කොටසකට අයත් වූවද ඔහුගේ හෝ ඇයගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් සැපයීමට නොහැකි බව මේ සිද්ධිවලින් පෙනී යයි. මෙරටේ වසන සියලුම ජන කොටස් කිසියම්ම හෝ අවස්ථාවක ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත් වී තිබේ.
එබැවින්, විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශ්වසනීයත්වය යළි ඇති කරවන ක්‍රියාපිළිවෙත්වලින් සහ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කරවන ක්‍රියා පිළිවෙත්වලින් රටෙහි වසන සියලුම ජන කොටස්වලට වාසි සැලසෙන අතර දිගුකාලීන වශයෙන් සමාජ විශ්වාසය වර්ධනය වෙයි. ජාතියෙහි දිගුකාලීන ස්ථාවරබව සහ සමෘද්ධිය උදාකරගැනීම උදෙසා, වර්තමානයේත් අනාගතයේත් සිටින සියලු පුරවැසියන්ගේ යහපත පිණිස රජය ක්‍රියාත්මක කරන්නට යන්නේ මෙම වැඩ පිළිවෙලයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාව විසින් දෙන ලද මෙම පිළිතුර “නේස්බි සාමිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය පියවරක් නොගනියි” (http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=173955) යන නොමඟ යවනසුළු සිරස්තලය යටතේ 2017 ඔක්තෝබර් මස 27 වැනි දිනැති ‘දි අයිලන්ඩ්’ පුවත්පතෙහි පළවූ හෙයින් පහත දැක්වෙන පිළිතුර 2017 ඔක්තෝබර් 27 වැනි දින ‘දි අයිලන්ඩ්’ පුවත්පත වෙත යවන ලදී:
“ඔබ දන්නා පරිදි මෙම අමාත්‍යාංශය ඉහත කී ප්‍රකාශය කරන ලද්දේ ‘දි අයිලන්ඩ්’ පුවත්පත විසින් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. “නේස්බි සාමිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය පියවරක් නොගනියි” යන සිරස්තලය මෙම අමාත්‍යාංශය විසින් කරන ලද ප්‍රකාශයේ හරයාත්මක අන්තර්ගතය නිවැරදි ලෙස පිළිබිඹු නොකිරීම ගැන අපි කනගාටුවට පත් වෙමු.
නේස්බි සාමිවරයාගේ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාවේ සංක්‍රාන්තික යුක්ති/ සංහිඳියා ක්‍රියාවලියට සැපයෙන දායකත්වය රජය පූර්ණ වශයෙන් පිළිගනියි.”
-------------------------
Tamil Translation
அய்லன்ட் ஊடகவியலாளரினால் வினவப்பட்ட வினாவுக்கான பேச்சாளரின் பதில்
வினா:
வன்னி யுத்தத்தின் போது 40,000 பொது மக்கள் கொல்லப்பட்டதாக செய்யப்பட்ட குற்றச்சாட்டை மீளாய்வு செய்யுமாறு 2017 ஒக்டோபர் 12ஆந் திகதியன்று நேஸ்பி பிரபு அவர்களினால் விடுக்கப்பட்டுள்ள கோரிக்கையின் அடிப்படையில், இக் குற்றச்சாட்டை மீளாய்வு செய்யுமாறு ஐக்கிய இராச்சியத்திற்கும், ஐக்கிய நாடுகள் மனித உரிமைகள் மன்றத்திற்கும் இலங்கை அரசாங்கம் கோரிக்கை விடுப்பதற்கான சாத்தியம் உள்ளதா?
விடை:
‘மாற்றத்திற்கான ஒருங்கிணைப்பு. மைத்திரி ஆட்சியின் விடியல். 100 நாட்களில் ஒரு புதிய நாடு’ என்ற 100 நாள் திட்டம் பற்றி நீங்கள் நினைவு கூரலாம். சுருக்கமாக 93ஆம் அம்சம் பின்வருமாறு குறிப்பிட்டடுள்ளது:
“போர்க் குற்றங்கள் தொடர்பான சர்வதேச நியாயாதிக்கம் தொடர்பிலான ரோம் பிரகடனத்தில் இலங்கை ஒரு கையொப்பதாரராகவில்லாத காரணத்தினால், குறித்த விடயங்கள் தொடர்பிலான நீதியை உறுதிப்படுத்துவது என்பது தேசிய சுதந்திர நீதித்துறை பொறிமுறைகளின் விடயமாகும்.”
இதன் அர்த்தம் என்னவென்றால், இலங்கையின் புதிய அரசாங்கமானது சர்வதேச அதிகாரக் களத்தில் காணப்படும் நடைமுறைகளின் உடைமையை உள்நாட்டு அதிகாரக் களத்திற்கு கொண்டு வருவதன் மூலமாக இழந்த இறைமையை மீள வலியுறுத்தும் உறுதிமொழியளித்துள்ளது என்பதாகும். ஆதலால் இலங்கை அரசாங்கமானது ஒரு இறைமை பொருந்திய அரசு என்ற வகையில் அதன் பிரஜைகள் அனைவருக்கும் பொறுப்புடையதாகவும், சட்டத்தின் ஆட்சி,ஜனநாயகம் மற்றும் நீதியை உயர்த்துவதற்கு பொறுப்பானதாகவும் காணப்படுகின்றது என்ற வகையில், உள்நாட்டில் நம்பகத் தன்மை வாய்ந்த விசாரணைகளை நடாத்துவதற்கு தேவையான பொறுப்பை கையேற்க முடியும் (இந்த நேரமளவில் உங்களுக்கு ஞாபகப்படுத்திக்கொள்ள இயலுமான வகையில், மனித உரிமைகளுக்கான உயர்ஸ்தானிகரின் அலுவலகத்தினால் இலங்கை மீதான விசாரணையொன்று, 2014 மார்ச் மாத்தில் 25/1 தீர்மானத்தின் பேரில் அமைக்கப்பட்டது என்பதை நீங்கள் நினைவு கூருவீர்கள்).
100 நாள் நிகழ்ச்சித் திட்டத்தினால் (93ஆம் அம்சம்) மக்களுக்கு வாக்குறுதியளிக்கப்பட்டதன் பிரகாரம், தேசிய ஒருமைப்பாட்டு அரசாங்கமானது, இடைநிலை நீதி செயன்முறை, உண்மை, நீதி,நட்டஈடு போன்றவற்றில் ஈடுபடுதல் மற்றும் மீள நிகழாமலிருப்பதை உறுதிப்படுத்துதல் ஆகியவற்றுக்கான அதன் சொந்த தேசிய முன்மொழிவுகளை சமர்ப்பிப்பதற்கு தொடர்ந்தும் செயற்பட்டது. முதல் தடவையாக, ஆலோசனை நடைமுறையொன்றின் வாயிலாக உள்நாட்டில் அமைக்கப்பட்ட நல்லிணக்கப்பாட்டு பொறிமுறைகள் மீதான தமது கருத்துக்களை வெளிப்படுத்துவதற்கு மக்களுக்கு அழைப்பு விடுக்கப்பட்டது, ஆதலால் எவரும் நல்லிணக்கப்பாட்டு பொறிமுறைகள் தொடர்பான தமது சொந்த கருத்துக்களை அரசாங்கத்திற்கு வழங்க முடியும்.
நல்லிணக்கமுடையதும், நிலையானதும், சமாதானமானதும், வளமானதுமான நோக்கத்தை உணர்வதை குறிக்கோளாகக் கொண்ட தேசிய நடைமுறைகளில் இலங்கை அரசாங்கம் தொடர்ந்தும் ஈடுபட்டு வருகின்றது. நாட்டில் குறிப்பிட்டதொரு காலத்தில் மரணமடைந்த பொதுமக்களின் எண்ணிக்கை மீதான சர்வதேச அதிகாரக் களம் தொடர்பில் தர்க்கங்களிலும்,விவாதங்களிலும் ஈடுபடுதலானது, குறிப்பிட்ட சில நபர்கள் விவாதத்தை வெற்றி கொண்டதாக அல்லது சிலரை விடவும் அல்லது ஏனையவர்களை விடவும் அதிகமான பெறுபேறுகளை பெற்றதாக எண்ணும் காரணியைத் தவிர, எந்த பிரச்சினைகளையும் அரத்தமுள்ள வகையில் உள்நாட்டில் தீர்த்துக் கொள்வதற்கு உதவியாக அமையாது.
இந்த நாடு வன்முறையை பல தடவைகள் எதிர்நோக்கியுள்ளது - உதாரணமாக, 1971ஆம் ஆண்டிலும், 1987 மற்றும் 1989 வரையான காலப்பகுதியிலும் தெற்கில் பொதுமக்கள் கொல்லப்பட்டு காணாமல் ஆக்கப்பட்டனர். மீண்டும், 2009 மே மாதத்தில் மோதல்கள் நிறைவடைந்ததன் பின்னர்,தென் மாகாணத்தில் வெலிக்கடை சிறைச்சாலை சம்பவம், ரதுபஸ்வெல மற்றும் கட்டுநாயக்க சுதந்திர வர்த்தக வலயத்தில் ஆர்ப்பாட்டக்காரர்கள் மீதான துப்பாக்கிப் பிரயோகம் போன்ற சில சம்பவங்கள் இடம்பெற்றன. அத்துடன் இன்று, சமூகத்தில் பிரிவினைகளை ஏற்படுத்துவதற்காக மக்களை துரோகிகளாக அடையாளப்படுத்தி வன்முறைகளைத் தூண்டுவதற்கான முயற்சிகள் மீண்டுமொரு முறை இடம்பெற்று வருகின்றன. ஒருவர் எந்த சமுதாயத்தைச் சார்ந்தவராயினும் சரி, அவரின் பாதுகாப்பை உத்தரவாதப்படுத்த முடியாது என்பதனை இவை குறித்து நிற்கின்றன.
எனவே, விசாரணைகள் மற்றும் நீதித்துறைச் செயற்பாடுகளில் உண்மையை மீட்டிக்கொள்வதற்கான முறைமைகளும், மற்றும் தனிநபர் உரிமைகளை வலுவ10ட்டும் முறைமைகளும் அனைத்து சமுதாயங்களுக்கும் நன்மை பயப்பதாக அமைவதுடன், நீண்ட காலத்திற்கு சமுதாய நம்பிக்கையை அதிகரிப்பதாகவும் அமையும். இதுவே பிரஜைகளின் நன்மை கருதி தற்காலத்திலும், எதிர்காலத்திலும், தேசத்தின் நீண்டகால நிலைத்திருப்பு மற்றும் சபீட்சத்திற்காக அரசாங்கம் முன்னெடுப்பதற்கு எதிர்பார்க்கும் விடயமாகும்.
2017 ஒக்டோபர் 27ஆந் திகதிய அய்லன்ட் பத்திரிகை “நேஸ்பி பிரபுவின் கூற்றின் பேரில் அரசாங்கம் செயற்படமாட்டாது” என்ற தவறாக வழிநடத்தும் தலைப்பினை கொண்டுள்ளது. (http://www.island.lk/index/php?page_cat+article-details&pages=article-details&code_title=173955)> 2017 ஒக்டோபர் 27ஆந் திகதி த அய்லன்ட் பத்திரிகைக்கு பின்வரும் மறுமொழி அனுப்பப்பட்டது.
“நீங்கள் அறிந்துள்ள வகையில், அமைச்சினால் வழங்கப்பட்ட அறிக்கையானது த அய்லன்டினால் வினவப்பட்ட வினாவுக்கான விடையாகும். செய்தி அறிக்;கையின் தலைப்பாக “நேஸ்பி பிரபுவின் கூற்றின் பேரில் அரசாங்கம் செயற்படமாட்டாது” என்பது இடம்பெற்றமையானது அமைச்சினால் வழங்கப்பட்ட அறிக்கை / விடையின் உண்மையான மனநிலையை அல்லது பொருளை சரியாக பிரதிபலிக்கவில்லை என்பது தொடர்பில் நாங்கள் வருத்தமடைகின்றோம்.
நேஸ்பி பிரபுவின் கூற்றின் பிரகாரம், அரசாங்கமானது இலங்கையில் இடைநிலை நீதி /நல்லிணக்க நடைமுறைக்கு தனது முழுமையான பங்களிப்பை வழங்குவதாக அங்கீகரிக்கின்றது.”