Reduced sentence for Sri Lankan national previously sentenced to death by stoning

Reduced sentence for Sri Lankan national previously sentenced to death by stoning

JointPressConf

The Appeal against the verdict of the Sri Lankan domestic worker arrested on the charges of adultery and sentenced to death by stoning by the Al Dwadmi Court in Saudi Arabia was taken up on 22nd December 2015.  

JointPressConf

The Appeal against the verdict of the Sri Lankan domestic worker arrested on the charges of adultery and sentenced to death by stoning by the Al Dwadmi Court in Saudi Arabia was taken up on 22nd December 2015.  

The Government of Sri Lanka is happy to announce that the appeal for clemency on the sentence was successful and the Sri Lankan national will now have to serve a reduced sentence and serve a term in prison. 

The Ministry of Foreign Affairs together with the Ministry of Foreign Employment and the Sri Lanka Bureau of Foreign Employment undertook the responsibility to safeguard the Sri Lankan national and through the Sri Lanka Mission in Saudi Arabia, extended every assistance to provide legal counsel and consular assistance in order to assist the appeal process. 

The Government of Sri Lanka wishes to acknowledge and appreciate the good offices of the Saudi Authorities.  The sympathy, the understanding and the concern expressed, and assistance extended by many other parties is also noted and deeply appreciated. 

 

Jointly issued by the
Ministry of Foreign Affairs & Ministry of Foreign Employment
Colombo 
 
23rd December 2015

YouTubeVideo of Joint Press Conference by Actg. Foreign Minister & Minister of Foreign Employment

sunclouds  Audio of  Joint Press Conference


Sinhala text  follows below:- (Word format) (PDF Format)
(Tamil text to follow)

 Joint2

ගල් ගසා මරා දැමීමේ දඬුවම නියම වූ ශ්‍රී ලාංකික කාන්තාවගේ දඬුවම ලිහිල් කෙරේ

අනාචාරයේ හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබ ගල් ගසා මරා දැමීමේ දුවමට යටත් කරන ලද ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට ලබා දුන් තීන්දුවට එරෙහි අභියාචනය, 2015 දෙසැම්බර් 22 වන දින සවුදි අරාබියේ අල් ද්වාද්මි අධිකරණයේ දී විභාගයට ගැනිණි.

මේ සම්බන්ධයෙන් සානුකම්පිතව සලකා බලන ලෙස ඉල්ලා සිටිමින් කරන ලද අභියාචනය සාර්ථක වූ බව ශ්‍රී ලංකා රජය සතුටින් දන්වා සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රී ලාංකික කාන්තාවගේ දුවම ලිහිල් කොට ඇයව යම් කාලසීමාවක් සහා සිරගත කිරීමකට පමණක් යටත් කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම ශ්‍රී ලාංකික කාන්තාව ආරක්ෂා කිරීමේ වගකීම භාරගත් අතර අභියාචනා කිරීමේ ක්‍රියාවලියට සහායවීම සහා  අවශ්‍ය වූ සියලුම නීති උපදේශන සහ කොන්සියුලර් සහාය සවුදි අරාබියේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා ලබා දුණි.

ශ්‍රී ලංකා රජය සවුදි බලධාරීන්ගේ මෙම සද්කාර්යය අගය කරමින් ඒ සහා  ස්තුතිය පුද කරයි. වෙනත් බොහෝ පාර්ශ්ව විසින් දක්වන ලද අනුකම්පාව, අවබෝධය, හා සැලකිල්ල සහ ලබාදුන් සහාය ද මෙම අවස්ථාවේ දී ඉමහත් ඇගයීමට ලක් වෙයි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව නිකුත් කරන ලදී.

2015 දෙසැම්බර් 23

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close