Public Notice

Public Notice

Special Notice

The Ministry of Foreign Affairs seeks assistance of the general public to find out a close relative or a person known to the following Sri Lankans who died Abroad. The relatives of the deceased mentioned below are requested to contact the Consular Affairs Division urgently via 011-2338836/ 011- 2335942 / 011-2323015

Name                        :           Mr. Karuppiah Nagaratnam

Place of Death         :           Bahrain

Passport No             :           L0931447

Date of Birth            :           1957.07.31

Place of Birth           :           Kilinochchi

Address                     :           60/01, Old Park Road, Gurunagar, Jaffna

 

 

Name                         :           Ms. Mary Grace De Soysa

Place of Death         :           Jordan

Passport No             :           N1183944 / N3511100

Date of Birth            :           1969.08.04

Place of Birth           :           Chilaw

Address                     :           103, Anagarika Dharmapala Mawatha, Kandy. Jeewani Grils Home, 02nd Lane Uswatta, Moratuwa.

 

 

Name                         :           Ms. Mohamed Sareef Sithy Risana

Place of Death         :            Dubai

Passport No             :           N4735668

Date of Birth            :           17.09.1982

Place of Birth           :           Kinniya

Address                     :            Kantaly, Trincomalee

 

.......................................................

විශේෂ  දැන්වීමයි

විදේශගතව සිටිය දී මිය ගිය පහත නම් සඳහන් ශ්‍රී ලාංකිකයන්ගේ ළඟම ඥාතියකු හෝ ඔවුන් හඳුනන පුද්ගලයකු සොයා ගැනීම සඳහා, විදේශ අමාත්‍යාංශය මහ ජනතාවගේ සහය පතයි. පහත නම් සඳහන් මියගිය පුද්ගයන්ගේ ඥාතීන් සිටී නම්,  011-2338836/ 011- 2335942 / 011-2323015 යන දූරකතන අංක ඔස්සේ කොන්සියුලර් කටයුතු අංශය සමඟ සමබන්ධ වන ලෙස විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

නම                                          :           කරුපයියා නාගරත්නම් මහතා

මියගිය ස්ථානය                        :           බහරේනය

විදේශ ගමන් බලපත්‍ර අංකය      :           L0931447

උපන් දිනය                               :           31.07.1957

උපන් ස්ථානය                          :           කිලිනොච්චිය

ලිපිනය                                     :           60/01, පරණ උද්‍යාන පාර, ගුරුනගර්, යාපනය

 

නම                                         :           මේරි ග්‍රේස් ද සොයිසා මෙනවිය

මියගිය ස්ථානය                       :           ජෝර්දානය

විදේශ ගමන් බලපත්‍ර අංකය     :           N1183944 / N3511100

උපන් දිනය                              :           04.08.1969

උපන් ස්ථානය                          :           හලාවත

ලිපිනය                                     :           103, අනගාරික ධර්මපාල මාවත,මහනුවර.

ජීවනී ගැහැණු ළමා නිවාසය, 02 වැනි පටුමග, උස්වත්ත, මොරටුව

නම                                        :           මොහමඩ් සරීෆ් සිති රිසානා මෙනවිය

මියගිය ස්ථානය                      :          ඩුබායි

විදේශ ගමන් බලපත්‍ර අංකය   :           N4735668

උපන් දිනය                            :           17.09.1982

උපන් ස්ථානය                       :           කින්නියා

ලිපිනය                                  :            කන්තලේ, ත්‍රිකුණාමලය

............................................................

விஷேட அறிவித்தல்

வெளிநாட்டில் இறந்த பின்வரும் இலங்கையர்களின் நெருங்கிய உறவினர் அல்லது தெரிந்த நபரைக் கண்டறிவதற்காக பொது மக்களின் உதவியை வெளிநாட்டு அலுவல்கள் அமைச்சு கோருகின்றது.  கீழே குறிப்பிடப்பட்டுள்ள இறந்தவர்களின் உறவினர்கள் 011-2338836 / 011- 2335942 / 011-2323015 ஊடாக கொன்சியூலர் விவகாரப் பிரிவை அவசரமாகத் தொடர்பு கொள்ளுமாறு கேட்டுக் கொள்ளப்படுகின்றார்கள்.

பெயர்                                 : திரு கருப்பையா நாகரத்தினம்

இறந்த இடம்                    : பஹ்ரைன்

கடவுச்சீட்டு இல.           : L0931447

பிறந்த திகதி                    : 1957.07.31

பிறந்த இடம்                    : கிளிநொச்சி

முகவரி                             : 60/01, பழைய பூங்கா வீதி, குருநகர், யாழ்ப்பாணம்

பெயர்                                 : திருமதி மேரி கிரேஸ் டி சொய்சா

இறந்த இடம்                    : ஜோர்தான்

கடவுச்சீட்டு இல.           : N1183944 / N3511100

பிறந்த திகதி                    : 1969.08.04

பிறந்த இடம்                    : சிலாபம்

முகவரி                             : 103, அனகாரிக தர்மபால மாவத்தை, கண்டி.

ஜீவனி கிரில்ஸ் ஹோம், 02வது ஒழுங்கை, உஸ்வத்தை, மொரட்டுவை.

 

பெயர்                                 : திருமதி. மொஹமட் சரீப் சித்தி ரிசானா

இறந்த இடம்                    : துபாய்

கடவுச்சீட்டு இல            : N4735668

பிறந்த திகதி                   : 17.09.1982

பிறந்த இடம்                    : கிண்ணியா

முகவரி                               : கந்தலி, திருகோணமலை

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close