Promoting Sri Lanka tourism in Tamil Nadu

Promoting Sri Lanka tourism in Tamil Nadu

Deputy High Commissioner of Sri Lanka in Chennai Dr. D. Venkateshwaran, met Tourism Minister of Tamil Nadu Dr. M. A. Mathiventhan on 19 August, 2022 and discussed ways to promote tourism between Sri Lanka and Tamil Nadu.

From South India, the island of Sri Lanka could be promoted in various tourism dimensions including Ramayanaya Yathra, Murugan Trail, MICE tourism, cultural events, adventures and film shooting. The Deputy High Commissioner also spoke of organizing Sri Lankan cultural programme and food festival in Chennai, with the assistance of the Tamil Nadu Tourism Ministry.

Deputy High Commission of Sri Lanka

Chennai

29 August, 2022

..............................

මාධ්‍ය නිවේදනය

 තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම

චෙන්නායි හි සිටින ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් අචාර්ය ඩී. වෙන්කටේශ්වරන් මැතිතුමා 2022 අගෝස්තු 19 වැනි දින තමිල්නාඩුවේ සංචාරක අමාත්‍ය අචාර්ය එම්. ඒ. මදිවෙන්දන් මැතිතුමා හමුවූ අතර, එහිදී ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.

රාමායණ යාත්‍රා (Ramayanaya Yathra), මුරුගන් ට්‍රේල් (Murugan Trail), MICE සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික වැඩසටහන්, ත්‍රාසජනක ක්‍රියාකාරකම්, සිනමා පට රූගත කිරීම යනාදී වශයෙන් සංචාරක ව්‍යාපාරය හා සබැඳි විවිධ මානයන් ඔස්සේ ශ්‍රී ලංකාව නමැති දිවයින දකුණු ඉන්දියාව තුළ ප්‍රවර්ධනය කළ හැකිය.  තමිල්නාඩුවේ සංචාරක අමාත්‍යංශයේ ද සහය ඇතිව චෙන්නායි නුවර තුළ ශ්‍රී ලංකාවේ සංස්කෘතික වැඩසටහනක් සහ ආහාර ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම පිළිබඳව ද, නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 අගෝස්තු 29 වැනි දින

................................................

ஊடக வெளியீடு

 தமிழ்நாட்டில் இலங்கை சுற்றுலா ஊக்குவிப்பு

தமிழக சுற்றுலாத்துறை அமைச்சர் கலாநிதி. எம்.ஏ. மதிவேந்தனை 2022 ஆகஸ்ட் 19ஆந் திகதி சந்தித்த சென்னையில் உள்ள இலங்கையின் பிரதி உயர்ஸ்தானிகர் கலாநிதி. டி.வெங்கடேஷ்வரன், இலங்கைக்கும் தமிழகத்துக்கும் இடையே சுற்றுலாவை ஊக்குவிப்பதற்கான வழிகள் குறித்து  கலந்துரையாடினார்.

தென்னிந்தியாவில் இருந்து, ராமாயண யாத்ரா, முருகன் பாதை, மைஸ் சுற்றுலா, கலாச்சார நிகழ்வுகள், சாகசங்கள் மற்றும் திரைப்படப் படப்பிடிப்பு உள்ளிட்ட பல்வேறு சுற்றுலாப் பரிமாணங்களில் தீவு நாடென்ற வகையில் இலங்கை ஊக்குவிக்கப்படலாம். தமிழ்நாடு சுற்றுலா அமைச்சின்  உதவியுடன், சென்னையில் இலங்கை கலாச்சார நிகழ்ச்சி மற்றும் உணவுத் திருவிழாவை ஏற்பாடு செய்வது குறித்தும் பிரதி உயர்ஸ்தானிகர் கலந்துரையாடினார்.

இலங்கையின் பிரதி உயர்ஸ்தானிகராலயம்,

சென்னை

2022 ஆகஸ்ட் 29

Print Friendly, PDF & Email
Please follow and like us:

Close