Prevailing situation in Haiti 

Prevailing situation in Haiti 

The Ministry of Foreign Affairs is closely following the prevailing situation in Haiti.

The Ministry is in contact with companies operating in Haiti employing Sri Lankan nationals,  and the companies have confirmed that the nationals are safe and away from the areas where there is ongoing unrest. The Embassy of Sri Lanka in Cuba accredited to Haiti remains in regular contact with the respective companies.

Ministry of Foreign Affairs 

Colombo

19 March 2024

........................................

මාධ්‍ය නිවේදනය

හයිටි රාජ්‍යයේ දැනට පවතින තත්ත්වය

විදේශ කටයුතු අමාත්‍යාංශය හයිටි රාජ්‍යයේ මේ වන විට පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි.

හයිටි රාජ්‍යයේ  ශ්‍රී ලාංකිකයන් සේවය කරන සමාගම් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ වී සිටින අතර මෙම තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත බවත් ඔවුන් නොසන්සුන්තාව පවතින ප්‍රදේශවලට ඈතින් වාසය කරන බවත් එම සමාගම් තහවුරු කර තිබේ. හයිටි රාජ්‍යය වෙත ප්‍රතීතනය කර ඇති කියුබාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන්  අදාළ සමාගම් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 මාර්තු 19 වැනි දින

...........................................

ஊடக வெளியீடு

ஹைட்டியில் நிலவும் சூழ்நிலை

 ஹைட்டியில் நிலவும் சூழ்நிலையை வெளிநாட்டு அலுவல்கள் அமைச்சு கூர்ந்து அவதானித்து வருகிறது.

இலங்கைப் பிரஜைகளை வேலைக்கு அமர்த்தும், ஹைட்டியிலுள்ள நிறுவனங்களுடன், அமைச்சு அவ்வப்போதான தொடர்புகளிலுள்ளதுடன், அந்நிறுவனங்கள், எமது நாட்டுப் பிரஜைகள் அமைதியின்மை நிலவும் பகுதிகளில் இருந்து விலகி, பாதுகாப்பாக இருப்பதை உறுதிசெய்கின்றன. ஹைட்டியில் அங்கீகாரம் பெற்று இயங்கும், கியூபாவிலுள்ள இலங்கைத் தூதரகம் அவ்வுரிய நிறுவனங்களுடன் தொடர்ச்சியான தொடர்புகளில் உள்ளது.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு

கொழும்பு

2024 மார்ச் 19

Print Friendly, PDF & Email
Please follow and like us:

Close