Pakistan Minister of Foreign Affairs Makhdoom Shah Mehmood Qureshi calls on Foreign Minister Dinesh Gunawardena at the Foreign Ministry

Pakistan Minister of Foreign Affairs Makhdoom Shah Mehmood Qureshi calls on Foreign Minister Dinesh Gunawardena at the Foreign Ministry

The visiting Pakistan Minister of Foreign Affairs Makhdoom Shah Mehmood Qureshi called on Foreign Minister Dinesh Gunawardena at the Foreign Ministry today, 24 February 2021.

Foreign Minister Qureshi, who accompanied Prime Minister Imran Khan in his high-level two-day official visit to Sri Lanka reassured Pakistan’s continued solidarity and support for Sri Lanka’s efforts to achieve sustainable development, economic growth, stability and prosperity. Both Ministers endorsed the notion that the relationship needs the transformation towards closer economic relations for the mutual benefit.

The two Ministers agreed to strengthen the multifaceted bilateral relationship through the ongoing commercial activities under the Pakistan Sri Lanka Free Trade Agreement (PSFTA) to achieve the desired target of US $ 1 Billion annual two-way trade. Both sides are vying to expand the bilateral trade relationship to new domains such as investments, services and finance beyond the current threshold of activities under the PSFTA.

Foreign Minister Gunawardena conveyed Sri Lanka’s desirability to see increased Pakistan investments in the manufacturing sector to enhance exports. He welcomed the visit of a high-powered business delegation from Pakistan together with Prime Minister Imran Khan.

Both Ministers agreed to work closely in the multilateral fora on matters of mutual concern. Foreign Minister Gunawardena conveyed Sri Lanka’s appreciation for the first call by Pakistan Prime Minister Imran Khan on the international financial institutes and other lenders to provide debt relief to developing countries, which he termed as “an important opening for the Global South”.

Foreign Minister Qureshi extended an invitation to Foreign Minister Gunawardena to undertake a reciprocal visit to Pakistan.

Foreign Ministry
Colombo

 

24 February 2021

.............................

මාධ්‍ය නිවේදනය

පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවෙයි

මෙහි පැමිණ සිටින පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි මැතිතුමා 2021 පෙබරවාරි 24 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවිය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා සමඟ එක්ව නිරත වූ ඉහළ පෙළේ දෙදින නිල සංචාරයේ දී විදේශ අමාත්‍ය කුරේෂි මැතිතුමා, තිරසාර සංවර්ධනය, ආර්ථික වර්ධනය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සඳහා පාකිස්තානයේ අඛණ්ඩ සහයෝගීතාවය සහ සහයෝගය ලබා දීම සහතික කළේය. අන්‍යෝන්‍ය ප්‍රතිලාභය සඳහා මෙම සබඳතාවය සමීප ආර්ථික සබඳතා දෙසට පරිවර්තනය වීම අවශ්‍යය යන මතය අමාත්‍යවරුන් දෙපළම අනුමත කළහ.

ඇමරිකානු ඩොලර් බිලියන 1 ක වාර්ෂික ද්වි-මාර්ග වෙළඳාමේ අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීම සඳහා පාකිස්තාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ පවත්නා වාණිජ කටයුතු තුළින් බහුවිධ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනා එකඟ වූහ. එම ගිවිසුම යටතේ වර්තමාන ක්‍රියාකාරකම්වල සීමාවෙන් ඔබ්බට ආයෝජන, සේවා සහ මූල්‍ය වැනි නව අංශ වෙත මෙම ද්විපාර්ශ්වික වෙළඳ සබඳතාවය පුළුල් කිරීම සඳහා දෙපාර්ශ්වයම යත්න දරති.

අපනයන වැඩි දියුණු කිරීම සඳහා නිෂ්පාදන අංශයේ පාකිස්තාන ආයෝජන ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින කැමැත්ත විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා සමඟ සංචාරයෙහි නිරත වූ පාකිස්තානයේ ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිස ද එතුමා සාදරයෙන් පිළිගත්තේය.

අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් බහුපාර්ශ්වික වේදිකාවල දී සමීපව කටයුතු කිරීම සඳහා අමාත්‍යවරු දෙදෙනාම එකඟ වූහ. සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය සහන ලබා දීම සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා විසින් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ වෙනත් ණය ලබා දෙන්නන්ගෙන් වෙතින් කරන ලද පළමු ඉල්ලීම පිළිබඳව විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලංකාවේ අගැයීම ප්‍රකාශ කළේය. එය එතුමා හැඳින්වූයේ “ගෝලීය දකුණ සඳහා වූ වැදගත් ආරම්භයක්” ලෙසය.

අන්‍යෝන්‍ය වශයෙන් පාකිස්තානයේ සංචාරයක නිරත වීම සඳහා විදේශ අමාත්‍ය කුරේෂි මැතිතුමා විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ට ආරාධනයක් කළේය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 පෙබරවාරි 24 වැනි දින

 ...................................

ஊடக வெளியீடு

வெளிநாட்டு அமைச்சர் தினேஷ் குணவர்தனவுடன் பாகிஸ்தான் வெளிவிவகார அமைச்சர் வெளிநாட்டு  அமைச்சில் வைத்து சந்திப்பு

விஜயம் செய்த பாகிஸ்தான் வெளிவிவகார அமைச்சர் மக்தூம் ஷா மெஹ்மூத் குரேஷி 2021 பெப்ரவரி 24ஆந் திகதி வெளிநாட்டு அமைச்சில் வைத்து வெளிநாட்டு அமைச்சர் தினேஷ் குணவர்தனவை சந்தித்தார்.

பிரதமர் இம்ரான் கானின் இரண்டு நாள் உத்தியோகபூர்வ விஜயத்தில் இணைந்திருந்த வெளிவிவகார அமைச்சர் குரேஷி, நிலையான அபிவிருத்தி, பொருளாதார அபிவிருத்தி, ஸ்திரத்தன்மை மற்றும் செழிப்பு ஆகியவற்றை அடைவதற்கான இலங்கையின் முயற்சிகளுக்குக்கான பாகிஸ்தானின் தொடர்ச்சியான ஒற்றுமையையும் ஆதரவையும் உறுதிப்படுத்தினார். பரஸ்பர நலனுக்காக நெருக்கமான பொருளாதார உறவுகளை நோக்கிய பரிமாற்றம் அவசியம் என்ற கருத்தை இரு அமைச்சர்களும் ஒப்புக் கொண்டனர்.

பாகிஸ்தான் இலங்கை சுதந்திர வர்த்தக உடன்படிக்கையின் கீழ் 1 பில்லியன் அமெரிக்க டொலர் வருடாந்த இருவழி வர்த்தக இலக்கை அடைந்து கொள்வதற்காக, தற்போதைய வர்த்தக நடவடிக்கைகள் மூலம் பன்முக இருதரப்பு உறவுகளை வலுப்படுத்துவதற்கு இரு அமைச்சர்களும் ஒப்புக்கொண்டனர். பாகிஸ்தான் இலங்கை சுதந்திர வர்த்தக உடன்படிக்கையின் கீழ் தற்போதைய நடவடிக்கைகளின் எல்லைக்கு அப்பால் முதலீடுகள், சேவைகள் மற்றும் நிதி போன்ற புதிய களங்களுக்கு இருதரப்பு வர்த்தக உறவை விரிவுபடுத்துவதற்கு இரு தரப்பினரும் முனைந்து வருகின்றனர்.

ஏற்றுமதியை மேம்படுத்துவதற்காக உற்பத்தித் துறையில் பாகிஸ்தான் முதலீடுகள் அதிகரித்திருப்பதைக் காண்பதற்கான இலங்கையின் விருப்பத்தை வெளிநாட்டு அமைச்சர் குணவர்தன தெரிவித்தார். பிரதமர் இம்ரான் கானுடன் பாகிஸ்தானில் இருந்து விஜயம் செய்த உயர் சக்திவாய்ந்த வணிகக் குழுவொன்றை அவர் வரவேற்றார்.

பரஸ்பர அக்கறை கொண்ட விடயங்களில் பல்தரப்பு அரங்குகளில் நெருக்கமாகப் பணியாற்றுவதற்கு இரு அமைச்சர்களும் ஒப்புக்கொண்டனர். அபிவிருத்தியடைந்து நாடுகளுக்கு கடன் நிவாரணம் வழங்குமாறு சர்வதேச நிதி நிறுவனங்கள் மற்றும் ஏனைய கடன் வழங்குநர்களுக்கு முதலாவதாக அழைப்பு விடுத்தமைக்காக பாக்கிஸ்தான் பிரதமர் இம்ரான் கானுக்கு இலங்கையின் பாராட்டுக்களை வெளிநாட்டு அமைச்சர் குணவர்தன தெரிவித்ததுடன், அவர் இதனை 'உலகளாவிய தெற்கிற்கான ஒரு முக்கியமான திறப்பு' எனக் குறிப்பிட்டார்.

பாகிஸ்தானுக்கு ஒரு பரஸ்பர விஜயத்தை மேற்கொள்ளுமாறு வெளிநாட்டு அமைச்சர் குணவர்தனவுக்கு வெளிவிவகார அமைச்சர் குரேஷி அழைப்பு விடுத்தார்.

வெளிநாட்டு அமைச்சு
கொழும்பு

2021 பெப்ரவரி 24

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close
Zoom