Participating at the Our Ocean Conference 2016, at the invitation of the US Secretary of State John Kerry, Foreign Minister Mangala Samaraweera, on 15 September, outlined several commitments by Sri Lanka to protect oceans around Sri Lanka and beyond.
Participating at the Our Ocean Conference 2016, at the invitation of the US Secretary of State John Kerry, Foreign Minister Mangala Samaraweera, on 15 September, outlined several commitments by Sri Lanka to protect oceans around Sri Lanka and beyond.
The Minister said that Sri Lanka is perhaps one of the few countries in the world where the Head of State himself holds the portfolio of Environment, given its vital importance for the country and to ensure that Sri Lanka plays its part in dealing with issues relating to climate change and environment in a responsible manner, both locally and in a global context.
The Conference being held at the US State Department on 15-16 September is attended by representatives of approximately 100 countries including Heads of State and Government, Ministers, officials, academia, NGO community, leaders from the public and private sector and young people.
This was the third in the series of Conferences on Our Ocean, held with the objective of calling the world’s attention to the challenge of protecting oceans and mobilizing countries to make commitments in this respect.
The Conference which was inaugurated by the US Secretary of State was addressed by the US President Barack Obama as well.
Foreign Minister Samaraweera joined a panel of speakers at the Conference, comprising the Presidents of Micronesia and Mauritius, Vice President of Panama, and Ministers of Foreign Affairs of The Bahamas and Madagascar on the theme ‘Global Ocean Leadership’, moderated by US Senator Brian Schatz from Hawaii.
Outlining commitments made by Sri Lanka under the themes – Marine Protected Areas, Marine Pollution, Sustainable Fisheries, and Climate and Ocean, the Minister called for the discontinuation and banning of all fishing methods that harm marine eco-systems, worldwide, in particular, bottom trawling.
Commitments made by countries including Sri Lanka at the Our Ocean 2016 Conference: http://ourocean2016.org/commitments/#commitments-main
The full text of the Statement made by Minister Samaraweera follows below:
Statement by Hon. Mangala Samaraweera, Minister of Foreign Affairs of Sri Lanka
Panel on Global Ocean Leadership at theOUR OCEAN 2016 CONFERENCE
Ladies and Gentlemen,
I represent an island nation known as the ‘Pearl of the Indian Ocean’.
Located right in the middle of the Indian Ocean, half way between east and west; 1340 km of coastline; warm waters that are home to the world’s largest marine mammals – the unique Sri Lankan blue whales who are in fact ‘ecosystem engineers’ that help maintain the health and stability of our Oceans.
Being an Island nation, we are acutely aware of how much our very life is dependent on the good health of the waters that surround us – the food that we eat; the air that we breathe; the weather; threat of temperature rising and ocean waters invading our land.
It has been passed down to us from generation to generation, that if we don’t take care of the Ocean around us, and we allow our Ocean to become unhealthy and out of balance, that will lead to the eventual end of life as we know it, on the land that we occupy. After all, Oceans engendered life in the first place.
Yet, no matter however much we become aware of the risks and the dangers, it is only in coming together like this, that meaningful action can be taken to address concerns as important as the health of our Oceans, and our Planet, that affect us all.
I thank Secretary Kerry therefore, for his leadership in bringing countries across the world, together, to take action on caring for Our Oceans.
Sri Lanka is perhaps one of the few countries in the world where the Head of State himself holds the portfolio of Environment, given its vital importance for our country, and to ensure that we play our part in a responsible manner on issues of Climate Change and Environment in a global context.
Amongst the different ecosystems in Sri Lanka, mangroves represent a unique collection of specialized fauna and flora adapted to survive in brackish water conditions and in inter-tidal zones.
We are in the process of drafting a National Policy for Conservation and the Sustainable Utilization of Mangrove Ecosystems.
In July this year, to mark International Mangrove Day, President Maithripala Sirisena inaugurated the world’s first mangrove museum in Sri Lanka. The President has also given leadership in declaring a ‘National Coastal and Marine Resources Conservation Week’ to be observed in September every year. The first observance will take place from the 17th to the 23rd of this month.
Sri Lanka has already declared 9 Marine Protected Areas in various parts of the country.
In addition, four new areas providing habitats for marine mammals, coral, migratory and shore birds, and other marine life will also be declared as Marine Protected Areas, shortly.
By the end of this year, we will complete the construction of a sea turtle conservation complex to treat and provide a sanctuary for injured turtles and educate and create awareness among the local communities.
The Sea Mammals Regulations of Sri Lanka will be reviewed and amended.
A third of our country’s population lives along the coastal belt. As such, new activities to protect these communities and assess the impact of sea-level rise and climate change will be introduced.
We pledge to implement and improve the National Oil Spill Contingency Plan that will delineate responsibilities for the operational response to oil spills, and increase cooperation across sectors to coordinate and integrate their resources to respond effectively.
Arrangements are presently underway to hold the ‘Sri Lanka NEXT – Blue Green Era conference’ in Colombo, with the goal of promoting sustainable development through blue-green economic initiatives. This conference will take place in parallel with the 5th Asia Pacific Climate Change Adaptation Forum next month.
It is in our interest to secure and ensure sustainable fishing in the country. We will conduct a survey of fish resources and establish a robust fisheries information system by 2018; introduce environmentally friendly fishing gear; prohibit destructive fishing gear; and introduce an effective fisheries management system through vessel monitoring and enforcement of relevant laws.
Sri Lanka is committed to combat IUU fishing. In recognition of the positive steps taken by Sri Lanka in addressing issues related to IUU fishing, the European Council, in June this year, lifted a ban imposed on the export of fisheries products from Sri Lanka.
I want to take this opportunity to call for the discontinuation and banning of all fishing methods that harm marine eco-systems, worldwide, in particular, bottom trawling.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මැතිතුමාගේ ආරාධනයෙන් විදේශ අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමා සැප්තැම්බර් 15 වන දින “2016 අපගේ සාගර සමුළුවට” සහභාගී වෙමින් ශ්‍රී ලංකාව වටා හා ඉන් ඔබ්බෙහි පිහිටි සාගර ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ඉටු කරන ලද වගකීම් කිහිපයක් පිළිබඳව අවධාරණය කළේය.
පරිසර අමාත්‍ය ධුරයද හොබවන රාජ්‍ය නායකයෙක් සිටින රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද අයත් වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එසේ රාජ්‍ය නායකයෙක් පරිසර අමාත්‍යධුරය දැරීම රටට අතිශයින් වැදගත් වනවා මෙන්ම දේශගුණික විපර්යාස වලට හා පරිසරයට අදාළ වන ගැටලූ වලට වගකීමෙන් යුතුව දේශීය හා ගෝලීය වශයෙන් විසදුම් ලබාදීමේදී තම කාර්ය භාරය ශ්‍රී ලංකාව ඉටු කරන බව සහතික කරලීම සඳහා ද වැදගත් වෙයි.
සැප්තැම්බර් 15 - 16 දිනවලදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පවත්වන ලද මෙම සමුළුව රාජ්‍ය නායකයන් හා ආණ්ඩු ප්‍රධානීන් , අමාත්‍යවරුන් , නිලධාරීන්, විද්වතුන්, රාජ්‍ය නොවන සංවිධාන වලට අයත් පිරිස්, රාජ්‍ය හා පෞද්ගලික අංශ නායකයන් හා තරුණ තරුණියන් ඇතුළුව රටවල් 100 ක පමණ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය.
සාගර ආරක්ෂා කිරීමේ අභියෝගයට අවධානය යොමු කිරීමේ හා මේ හා සම්බන්ධ වගකීම් ඉටු කිරීම සඳහා රටවල් ඒකරාශී කිරීමේ අරමුණින් යුතුව පවත්වන ලද අපගේ සාගර පිළිබද සමුළු මාලාවේ තෙවැනි සමුළුව මෙය වේ. එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සමාරම්භනය කරන ලද මෙම සමුළුව එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා මැතිතුමා විසින් අමතනු ලැබීය.
මයික්‍රොනීසියා හා මුරුසියේ ජනාධිපතිවරුන්, පැනමාවේ උප ජනාධිපති හා බහාමාවේ හා මැඩගස්කරයේ විදේශ කටයුතු අමාත්‍යවරුන්ගෙන් සමන්විත වූ “ගෝලීය සාගර නායකත්වය” යන තේමාව යටතේ වූ සමුළු කතානායකවරුන්ගේ කණ්ඩායමට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා එක්විය.
කරදිය සංරක්ෂිත ප්‍රදේශ, කරදිය දූෂණය, තිරසාර ධීවර කටයුතු හා දේශගුණය සහ සාගරය යන තේමා යටතේ ශ්‍රී ලංකාව විසින් ඉටු කරන ලද වගකීම් පිළිබදව අවධාරණය කරමින් කරදිය පරිසර පද්ධති වලට හානි ගෙන දෙන මසුන් ඇල්ලීම සඳහා උපයෝගී කර ගන්නා සියලූම ක්‍රම, විශේෂයෙන් මුහුදු පත්ලේ ට්‍රෝලර් භාවිතයෙන් මසුන් ඇල්ලීම නතර කරන ලෙස හා තහනම් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
2016 අපගේ සාගර සමුළුවේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් විසින් ඉටු කිරීමට භාරගන්නා ලද වගකීම් පහතින් ලබා ගත හැක.
http://ourocean2016.org/commitments/#commitments-main
විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රකාශය
අපගේ සාගර සමුළුවේ ගෝලීය සාගර නායකත්ව මණ්ඩලය – 2016 වොෂින්ටන් ඩී.සී - 2016 සැප්තැම්බර් 15
නෝනාවරුනි මහත්වරුනි,
”ඉන්දියන් සාගරයේ මුතු ඇටය” යනුවෙන් හැදින්වෙන දූපත් රාජ්‍යය මම නියෝජනය කරමි. ඉන්දියන් සාගරයේ නැගෙනහිර හා බටහිර අතර හරි මැද කිලෝ මීටර් 1340 ක සමුද්රතීරයේ උණුසුම් දියවැල ශ්‍රී ලංකාවට ආවේණික නිල් තල්මසා නිජබිම කරගෙන සිටින අතර අපේ සමුද්‍රවල ස්වස්තතාව හා ස්ථායිතාව පවත්වාගෙන යැම සඳහා එම තල්මසා ඇත්තවශයෙන්ම සුදුසු පරිසර පද්ධතිය සාදා සකස් කරන්නාවේ.
දූපත් රාජ්‍යක වැසියන් වන අපි ජීවත් වීමේදී අප රට වටා පිහිටි සාගරයත් පරිභෝජනයට ගන්නා ආහාර පානත් ආශ්වාස ප්‍රශ්වාස කරන වාතයත් කාලගුණයත් උෂ්ණත්වය ඉහළ යාමේ තර්ජනයත් අපේ ගොඩබිම ආක්‍රමණය කරන මුහුදු ජලයත් මත කොතරම් දුරට රැඳී සිටින්නේදැයි සියුම් ලෙස දැන සිටිමු.
මෙම තත්වය පරම්පරාවෙන් පරම්පරාවට අත්වී තිබේ. එහෙයින් අප රට වටා පිහිටි සමුද්‍රය ගැන නොසළකා හැර එය අහිතකර බවට පත්වීමට හා අසන්තුලිත බවට පත්වීමට ඉඩ හැරියහොත් අප ජීවත් වන දේශ භූමියට අත්වන ඉරණම අපි දනිමු. සමුද්‍රය මූලික වශයෙන්ම ජීවිත වලට හානිකර වේ.
එතකුදු වුවත් ආපදා හා අනතුරු ගැන කොතෙක් දැන සිටියත් අප කෙරෙහි බලපාන අපේ සමුද්‍ර වල හා මිහිතලයෙහි ස්වස්තතාව පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් අර්ථවත් ක්‍රියාමාර්ග වලට එළඹිය හැක්කේ මෙවැනි හමුවීම් වලදී පමණි. අපේ සාගර වල ආරක්ෂාව සදහා ක්‍රියා කිරීමට ලොව පුරා රටවල නායකයින්ගේ හමුවක් කැදවීම සම්බන්ධයෙන් ලේකම් කෙරී මැතිතුමාට ස්තූතිය පිරිනමමි.
අප රටට පාරිසරික විෂය ක්ෂේත්රයේ වැදගත්කම හඳුනාගනිමින් දේශගුණික විපර්යාස හා පරිසර සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පවත්නා ගැටළු පිළිබඳව වගකිව යුතු ලෙස කටයුතු කිරීමෙහිලා අප විසින් ඉටු කළ යුතු කාර්ය බාරය නිසි පරිදි ඉටු කරන බව තහවුරු කිරීම පිණිස රටේ රාජ්‍ය ප්‍රධානියා විසින්ම පරිසර විෂය භාර ගෙන කටයුතු කරන ලෝකයේ රටවල් කිහිපය අතරින් එකක් ලෙස ශ්‍රි ලංකාව හඳුන්වා දිය හැක.
ශ්‍රී ලංකාවේ පවතින විවිධ පාරිසරික පද්ධතීන් අතරින් කඩොලාන යනු කිවුල් දියේ හා අන්තර් උදම් කලාපවල සරුවට වැඩීම සඳහා අනුවර්තනය වි ඇති සුවිශේෂී ශාක සහ සත්ව සමූහයකින් සමන්විත පරිසර පද්ධතියකි. අපි මේ වන විට කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම හා තිරසාර ලෙස භාවිතා කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කාර්යයේ නිරතව සිටින්නෙමු.
ජාත්‍යන්තර කඩොලාන දිනය සැමරීම සඳහා මෙම වසරේ ජූලි මස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලෝකයේ පළමු කඩොලාන කෞතුකාගාරය ශ්‍රී ලංකාවේදී විවෘත කළේය. සෑම වසරකදීම සැප්තැම්බර් මාසයේදී සැමරීම සඳහා “ජාතික වෙරළ සහ සාගර සම්පත් සංරක්ෂණ සතියක්” ප්‍රකාශයට පත් කිරීමටද ජනාධිපතිතුමා පියවර ගත්තේය. එහි පළමු සැමරීමට මෙම මස 17 - 23 දක්වා වූ සතිය තුළදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව දැනටමත් රටේ විවිධ පළාත් වල සාගර ආරක්ෂණ ප්‍රදේශ 09 ක් ප්‍රකාශයට පත් කර ඇත. ඊට අමතරව මුහුදු ක්ෂීරපායින්, කොරල්, සංක්‍රමණික හා වෙරළ ආශ්රිත කුරුල්ලන් හා වෙනත් සමුද්‍රීය ජීවීන් සඳහා වාසස්ථාන සැපයීම් පිණිස නව ප්‍රදේශ 04ක්ද සාගර ආරක්ෂණ ප්‍රදේශ ලෙස නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම වසරේ අවසානය වන විට මුහුදු කැස්බෑ සංරක්ෂණ සංකීර්ණයක ඉදිකිරීම් නිම වීමට නියමිත වන අතර තුවාල ලත් කැස්බෑවුන්ට ප්‍රතිකාර සැපයීමට හා උන්ගේ අභයභූමියක් ලෙසත් දේශීය ප්‍රජාවට අධ්‍යාපනය හා දැනුවත්භාවය ලබා දීම සදහා එය යොදා ගැනෙනු ඇත. ශ්‍රි ලංකාවේ මුහුදු ක්ෂීරපායින් සම්බන්ධයෙන් පවත්වන විධි විධාන සමාලෝචනයට ලක්කොට සංශෝධනය කෙරෙනු ඇත. අප රටේ ජනගහනයෙන් තුනෙන් එකක් ජීවත් වන්නේ මුහුදු තීරය ආශ්‍රිතවය, එම නිසා මෙම ප්‍රජාවන් ආරක්ෂා කිරීමට මෙන්ම මුහුදු මට්ටමට ඉහළ යාම හා දේශගුණික විපර්යාස කත්සේරු කිරීම සඳහා නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙනු ලැබේ.
තෙල් කාන්දු වීම සඳහා මෙහෙයුම්ගත ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් වූ වගකීම සහ සාධනීය ප්‍රතිචාර දැක්වීම සදහා ඔවුන් සතු සම්පත් සම්බන්ධීකරණය හා සමෝධානීකරණය කිරීම උදෙසා පාර්ශවයන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම විදහා දක්වන කාන්දුවීම පිළිබඳව කටයුතු කෙරෙන ජාතික සැළැස්ම : (National Oil Spill Contingency Plan) ක්‍රියාත්මක කොට වැඩිදියුණු කිරීමට අපි පොරොන්දු වෙමු.
නිල් - හරිත ආර්ථික මූලාරම්භයන් ඔස්සේ ධරණිය සංවර්ධනයේ ප්රගමනයක් ඉලක්ක කර ගනිමින් “ශ්‍රී ලංකා නෙක්ස්ට් - නිල් හරිත ආර්ථික යුගයේ සම්මේලනය” කොළඹදී පැවැත්වීම සඳහා වූ සැළසුම් මේ වන විට සකස් කරමින් පවතියි. මෙම සම්මේලනය ලබන මාසයේ පැවැත්වෙන දේශගුණික විපර්යාස සඳහා අනුවර්තනය වීම පිළිබද ආසියා ශාන්තිකර පස් වන සැසියට සමගාමීව පැවැත්වෙනු ඇත.
රට තුළ තිරසාර ධීවර කටයුතු ආරක්ෂා කිරීම හා තහවුරු කිරීම අපේ අභිලාෂයයි. ධීවර සම්පත් පිළිබඳ සමීක්ෂණයක් පවත්වා 2018 වන විට ධීවර කටයුතු පිළිබඳ දැවැන්ත තොරතුරු පද්ධතියක් ස්ථාපනය කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඒ තුළින් පරිසර හිතකාමී ධීවර ආම්පන්න හදුන්වා දීම, විනාශකාරී ධීවර උපකරණ තහනම් කිරීම, ධීවර යාත්‍රා අධීක්ෂණය හා අදාළ නෛතික පියවර අනුගමනය කිරීම තුළින් ධීවර කටයුතු පාලනය කිරීමේ සාධනීය පද්ධතියක් හදුන්වා දීම අපේක්ෂා කෙරේ.
නීතී විරෝධී වාර්තා නොකරන ලද හා අක්‍රමවත් ආකාරයේ මසුන් ඇල්ලීමේ කටයුතු පිටු දැකීමට ශ්‍රී ලංකාව කැපවී සිටියි. එවැනි නීති විරෝධී ධීවර කටයුතු සම්බන්ධයෙන් වූ ගැටළු ආමන්ත්‍රණය කිරිමට ශ්‍රී ලංකාව ගනු ලැබ ඇති සාධනීය ක්‍රියාමාර්ග සැළකිල්ලට ගනිමින් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලාංකේය මත්ස්‍ය අපනයනයට එරෙහිව පනවා තිබූ තහනම මේ වසරේ ජූනි මාසයේදී ඉවත් කිරීමට කටයුතු කළේය.
ට්‍රෝලර් යාත්‍රා වලින් මුහුදු පතුලේ කෙරෙන මසුන් ඇල්ලීම (Bottom Trawling) වැනි කරදිය ආශ්රිත පරිසර පද්ධතියට හානි පමුණුවන ආකාරයේ මසුන් ඇල්ලීමේ විධික්රම සියල්ලක්ම නවතා දැමීම හා මෙලොවින් තුරන් කිරීම වෙනුවෙන් ආයාචනා කොට සිටීමට මෙය අවස්ථාවක් කොට ගනිමි.