Japanese Foreign Minister Yoko Kamikawa to visit Sri Lanka

Japanese Foreign Minister Yoko Kamikawa to visit Sri Lanka

Minister of Foreign Affairs of Japan Yoko Kamikawa is scheduled to undertake an official visit to Sri Lanka from 04-05 May 2024.

During this visit, the Japanese Foreign Minister is scheduled to pay courtesy calls on President Ranil Wickremesinghe and Prime Minister Dinesh Gunawardena. The Japanese Foreign Minister and her delegation will have official discussions with the Foreign Minister Ali Sabry during the visit.

The Foreign Minister will be accompanied by senior officials of the Ministry of Foreign Affairs of Japan.

Ministry of Foreign Affairs

Colombo

 29 April 2024

.........................................

මාධ්‍ය නිවේදනය

ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක

ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය 2024 මැයි 04 වැනි දින සිට 05 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී,  ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් බැහැදකිනු ඇත. එමෙන්ම, ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟද නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම නිල සංචාරයට එක් වෙති.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 අප්‍රේල් 29 වැනි දින

............................................

ஊடக வெளியீடு

 ஜப்பானிய வெளிவிவகார அமைச்சர் யோகோ கமிகாவா இலங்கைக்கு விஜயம் செய்யவுள்ளமை

 ஜப்பானின் வெளிவிவகார அமைச்சர் யோகோ கமிகாவா 2024, மே 04-05 வரை இலங்கைக்கு உத்தியோகபூர்வ விஜயமொன்றை மேற்கொள்ள உள்ளார்.

இந்த விஜயத்தின் போது, ஜப்பானிய வெளிவிவகார அமைச்சர், ஜனாதிபதி ரணில் விக்கிரமசிங்க மற்றும் பிரதமர் தினேஷ் குணவர்தன ஆகியோரை மரியாதை  நிமித்தமாக சந்திக்க உள்ளார். இவ்விஜயத்தின் போது ஜப்பானிய வெளிவிவகார அமைச்சர் மற்றும் அவரது குழுவினர், வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் அலி சப்ரியுடன் உத்தியோகபூர்வ கலந்துரையாடல்களில் ஈடுபடவுள்ளனர்.

ஜப்பான் வெளியுறவு அமைச்சருடன்  அவ்வமைச்சின் சிரேஷ்ட அதிகாரிகளும் இணைந்துகொள்ள உள்ளனர்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு

கொழும்பு

 2024, ஏப்ரல் 29

Print Friendly, PDF & Email
Please follow and like us:

Close