High Commissioner – designate of Sri Lanka to Maldives presents the open copy of the letter of credentials to the Foreign Ministry in Malé

High Commissioner – designate of Sri Lanka to Maldives presents the open copy of the letter of credentials to the Foreign Ministry in Malé

The High Commissioner – designate to Maldives, A.M.J. Sadiq who arrived in Male on 25 January 2022, assumed duties at the High Commission of Sri Lanka in Malé on the same day, after a simple ceremony attended by all staff members.

On the following day,  26 January 2022, High Commissioner – designate Sadiq handed over the open copy of his letter of credentials to the Chief of Protocol, Ambassador Aishath Shaan Shakir at the Ministry of Foreign Affairs in Malé.

During the meeting, several matters of bilateral interest, such as Education, Healthcare and Investment etc. were discussed. The High Commissioner – designate thanked the Chief of Protocol for granting an early opportunity to present the open copy of his letter of credentials and stated that he looks forward to further enhancing the close and cordial  relations between Sri Lanka and Maldives.

Thereafter, High Commissioner – designate Sadiq met with Joint Secretary, Khadeeja Najeeha and discussed the early finalisation of several pending bilateral Agreements/MoUs, particularly in the fields of avoidance of double taxation, bilateral investment promotion and protection and customs matters, prior to convening the Sri Lanka – Maldives Joint Commission meeting in Colombo during the course of this year.

The Acting High Commissioner, D. Amanulla was associated with the High Commissioner – designate at the above meetings.

High Commission of Sri Lanka

Malé

28 January 2022

..........................................

මාධ්‍ය නිවේදනය

මාලදිවයින සඳහා නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මාලේ හි පිහිටි විදේශ අමාත්‍යංශය වෙත සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපතක් පිළිගන්වයි

 

2022 ජනවාරි 25 වැනි දින මාලේ වෙත පැමිණි මාලදිවයින සඳහා නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ. එම්. ජේ. සාදික් මැතිතුමා, මහ කොමසාරිස් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති චාම් උත්සවයකින් අනතුරුව, එදිනම මාලේ හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.

නම් කළ මහ කොමසාරිස් සාදික් මැතිතුමා පසු දින, එනම් 2022 ජනවාරි 26 වැනි දින මාලේ හි පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ සන්ධාන කටයුතු ප්‍රධානී, තානාපති අයිෂත් ෂාන් ෂකීර් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපත භාර දුන්නේ ය.

මෙහිදී පැවති හමුව අතරතුර දී අධ්‍යාපනය, සෞඛ්‍යය හා ආයෝජන යනාදී ද්විපාර්ශ්වික උනන්දුවක් සහිත කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරිණි. තම අක්තපත්‍ර ලිපියේ  විවෘත පිටපතක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් කඩිනමින් ලබා දීම පිළිබඳව සන්ධාන ප්‍රධානියාට සිය ස්තුතිය පළ කළ නම් කළ මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවත්නා සමීප සහ සුහදශීලී සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට තමන් අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේ ය.

ඉන් අනතුරුව සම ලේකම් ඛදීජා නජීහා මහත්මිය හමු වූ නම් කළ මහ කොමසාරිස් සාදික් මැතිතුමා, මෙම වසරේ කොළඹ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - මාලදිවයින් ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමට ප්‍රථම විශේෂයෙන් ද්විත්ත්ව බදු පැනවීම වැළැක්වීම, ද්විපාර්ශ්වික ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්‍ෂා කිරීම සහ රේගුවට අදාළ කරුණු යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අපේක්ෂිත ද්විපාර්ශ්වික ගිවිසුම්/අවබෝධතා ගිවිසුම් කිහිපයක් කඩිනමින් අවසන් කිරීම පිළිබඳව සාකච්ඡා කළේ ය.

වැඩබලන මහ කොමසාරිස් ඩී. අමනුල්ලා මහතා ද නම් කළ මහ කොමසාරිස්වරයා සමඟ මෙම හමු සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

මාලේ

2022 ජනවාරි 28 වැනි දින

.......................................

 ஊடக வெளியீடு

 

மாலைதீவுக்கான நியமனம் செய்யப்பட்ட இலங்கையின் உயர்ஸ்தானிகர் தனது நற்சான்றிதழ் கடிதத்தின் திறந்த பிரதியை மாலேயில் உள்ள வெளிவிவகார அமைச்சிடம் கையளிப்பு

2022 ஜனவரி 25ஆந் திகதி மாலே வந்தடைந்த மாலைதீவுக்கான நியமனம் செய்யப்பட்ட உயர்ஸ்தானிகர் ஏ.எம்.ஜே.சாதிக், அனைத்து ஊழியர்களும் கலந்து கொண்ட எளிமையான விழாவின் பின்னர், அதே தினத்தில் மாலேயில் உள்ள இலங்கை உயர்ஸ்தானிகராலயத்தில் தனது கடமைகளைப் பொறுப்பேற்றார்.

அடுத்த நாள், 2022 ஜனவரி 26ஆந்திகதி, நியமனம் செய்யப்பட்ட உயர்ஸ்தானிகர் சாதிக் தனது நற்சான்றிதழின் திறந்த பிரதியை மாலேயில் உள்ள வெளியுறவு அமைச்சில் வைத்து உபசரணைப் பிரிவின் தலைவரான தூதுவர் ஐஷாத் ஷான் ஷாகிரிடம் ஒப்படைத்தார்.

இந்த சந்திப்பின் போது, கல்வி, சுகாதாரம் மற்றும் முதலீடு போன்ற இருதரப்பு நலன் சார்ந்த பல விடயங்கள் குறித்து கலந்துரையாடப்பட்டது. தனது நற்சான்றிதழின் திறந்த பிரதியை முன்வைப்பதற்காக முன்கூட்டிய சந்தர்ப்பமொன்றை வழங்கியமைக்காக உபசரணைப் பிரிவின் தலைவருக்கு நியமனம் செய்யப்பட்ட உயர்ஸ்தானிகர் நன்றிகளைத் தெரிவித்ததுடன், இலங்கைக்கும் மாலைதீவுக்கும் இடையிலான நெருங்கிய மற்றும் நல்லுறவுகளை மேலும் மேம்படுத்துவதற்கு எதிர்பார்ப்பதாகவும் தெரிவித்தார்.

அதன்பின்னர்,இணைச் செயலர் கதீஜா நஜீஹாவைச் சந்தித்த நியமனம் செய்யப்பட்ட உயர்ஸ்தானிகர் சாதிக், இந்த வருடம் கொழும்பில் இலங்கை - மாலைதீவு கூட்டு ஆணைக்குழுக் கூட்டத்தை கூட்டுவதற்கு முன்னர், குறிப்பாக இரட்டை வரி விதிப்பைத் தவிர்த்தல், இருதரப்பு முதலீட்டு ஊக்குவிப்பு மற்றும் பாதுகாப்பு மற்றும் சுங்க விடயங்களிலான நிலுவையில் உள்ள பல இருதரப்பு ஒப்பந்தங்கள் / புரிந்துணர்வு ஒப்பந்தங்களை முன்கூட்டியே இறுதி செய்வது குறித்து கலந்துரையாடினார்.

மேற்படி சந்திப்புக்களில், நியமனம் செய்யப்பட்ட உயர்ஸ்தானிகருடன் பதில் உயர்ஸ்தானிகர் டி. அமானுல்லாவும் இணைந்திருந்தார்.

இலங்கை உயர்ஸ்தானிகராலயம்,

மாலி

2022 ஜனவரி 28

Print Friendly, PDF & Email
Please follow and like us:

Close