The High Commissioner of Maldives presents Credentials to Sri Lanka

The High Commissioner of Maldives presents Credentials to Sri Lanka

The Government of the Republic of Maldives with the concurrence of the Government of Sri Lanka has appointed H.E. Masood Imad as High Commissioner of the Republic of Maldives to Sri Lanka based in Colombo. He has presented credentials to H.E. Ranil Wickremesinghe, President of Sri Lanka on 05 June 2024 at 10.00 a.m. at the President’s House, Colombo.

Ministry of Foreign Affairs

Colombo

05 June 2024

 

..............................

මාධ්‍ය නිවේදනය

 ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිරිනමයි

මාලදිවයින් ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් අතිගරු මසුඩ් ඉමාඩ් මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 ජුනි 05 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ජුනී 05 වැනි දින

.............................................

ஊடக வெளியீடு

 இலங்கைக்கான மாலைதீவீன் உயர்ஸ்தானிகர் நியமனம்

கொழும்பைத் தளமாகக்கொண்ட இலங்கைக்கான மாலைதீவுக் குடியரசின் உயர்ஸ்தானிகராக, திரு மசூத் இமாத் அவர்கள் இலங்கை அரசாங்கத்தின் ஒப்புதலுடன், மாலைதீவுக் குடியரசின் அரசாங்கத்தால் நியமிக்கப்பட்டுள்ளார். அவர் தனது தகுதிச் சான்றுகளை இலங்கை ஜனாதிபதி ரணில் விக்கிரமசிங்ஹ அவர்களிடம், கொழும்பில் அமைந்துள்ள ஜனாதிபதி செயலகத்தில், 2024 ஜூன் 05 ஆம் திகதி மு.ப.10.00 மணிக்கு சமர்ப்பித்தார்.

வெளிநாட்டலுவல்கள் அமைச்சு

கொழும்பு

2024 ஜூன் 05

Print Friendly, PDF & Email
Please follow and like us:

Close