High Commissioner of Eswatini presents Credentials to Sri Lanka

High Commissioner of Eswatini presents Credentials to Sri Lanka

The Government of the Kingdom of Eswatini with the concurrence of the Government of Sri Lanka has appointed H.E. Menzie Sipho Dlamini as High Commissioner of the Kingdom of Eswatini to Sri Lanka based in Kuala Lumpur. He presented credentials to H.E. Ranil Wickremesinghe, President of Sri Lanka on 01 February 2024 at 1500 hrs at the Presidential Secretariat, Colombo.

Ministry of Foreign Affairs

Colombo

1 February 2024

...............................................

මාධ්‍ය නිවේදනය

එස්වාටිනි රාජධානියේ මහ කොමසාරිස්වරයා අක්තපත්‍ර ප්‍රදානය කරයි

එස්වාටිනි රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාව සඳහා ක්වාලාලාම්පූර් නුවර සිටින එස්වාටිනි රාජධානියේ මහ කොමසාරිස්වරයා වශයෙන් අතිගරු මෙන්සි සිෆෝ ද්ලාමිනි මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 පෙබරවාරි 01 වැනි දින 1500 පැයට කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2024 පෙබරවාරි 1 වන දින

...............................................

ஊடக வெளியீடு

 இலங்கைக்கான எஸ்வதினி குடியரசின் உயர்ஸ்தானிகரின் நியமனம்

கோலாலம்பூரைத் தளமாகக் கொண்ட இலங்கைக்கான எஸ்வதினி குடியரசின் உயர்ஸ்தானிகராக திரு. மென்சி சிபோ டிலாமினி அவர்கள் இலங்கை அரசாங்கத்தின் ஒப்புதலுடன் எஸ்வதினி குடியரசின் அரசாங்கத்தால் நியமிக்கப்பட்டுள்ளார். அவர் தனது தகுதிச் சான்றுகளை இலங்கை ஜனாதிபதி ரணில் விக்கிரமசிங்க அவர்களிடம் கொழும்பில் அமைந்துள்ள ஜனாதிபதி செயலகத்தில் வைத்து 2024 பிப்ரவரி 01 ஆந் திகதி 1500 மணிக்கு சமர்ப்பித்தார்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,

கொழும்பு.

2024 பிப்ரவரி 01

Print Friendly, PDF & Email
Please follow and like us:

Close