The Consulate General of Sri Lanka in Frankfurt am Main organised a Webinar titled ''Frankfurt meets Sri Lanka on Vibrant IT Ecosystems'' in collaboration with the Sri Lanka Export Development Board, the FrankfurtRheinMain GmbH and Mainstage Hub.
The Webinar attended by nearly 50 participants focused on discussions of the Frankfurt Rhein-Main (FRM) region's start-up ecosystem informing Sri Lankan entrepreneurs about opportunities to explore in FRM and expand their presence in Europe. The conversation primarily aided in the sharing of ideas and propositions that elevated Sri Lankan start-ups and the advantages that these start-ups would bring to Frankfurt RheinMain.
Director Export Services of EDB Ms. Indumini Kodikara warmly welcomed the distinguished speakers and the participants from Frankfurt and Sri Lanka. The Sri Lankan start-up ecosystem has multiplied over the last decade, with projections predicting a 50% increase in innovations this year.
In her introductory remarks Consul General Madurika Joseph Weninger gave an overview of the two nations' connections and emphasised that the IT industry was the most resilient during the Covid–19 pandemic. "Sri Lanka's ICT exports have climbed from US$850 million in 2015 to US$1.2 billion in 2020, accounting for 9.3% of the country's overall export revenues,'' she stated.
She further said that the "ICT and BPO sector has grown substantially in the previous ten years employing over 120,000 experts," and that it has become Sri Lanka's first largest foreign exchange earner. "The Consulate General initiated this webinar to connect the Sri Lankan talent pool with German business owners," she added. In this regard, the Consul General proposed inviting a German delegation to visit Sri Lanka and discuss methods to strengthen our involvement and cooperation in IT and BPO services.
Director of FrankfurtRheinMain GmbH Dr. Kasturi Dadhe in her presentation said "The exposure to International Markets, especially the Greater Frankfurt Region with its vibrant international IT and Fintech landscape will boost the Sri Lankan businesses and increase their visibility not only in Germany but in Europe too".
With yearly sales of 41 billion euros ICT is the most significant technology sector in the Federal State of Hessen with approximately 11,000 ICT businesses employing 126,000 people. Frankfurt is a worldwide digital hub with excellent connectivity and is one of the world's leading operators of Internet Exchanges.
The CEO & Founder of Mainstage Hub Swen Wegner expressed that he was proud to be associated with this initiative and said "We have worked with a lot of Sri Lankan start-ups before their strength is their technical knowledge and this platform can assist these well-vetted start-ups in truly scaling and growing.''
Urban and Senzmate are two Sri Lankan firms that have been working very closely with Frankfurt RheinMain. In addition Firms such as EC Holdings, Arimac Lanka, Maxol Pro, Cabbage Apps, Potenza Pvt. Ltd. and others from Sri Lanka actively contributed to the dialogue.
The webinar was moderated by Assistant Director of the Export Development BoardVajira Kulararthna who also delivered the vote of thanks. She concluded that the EDB is looking forward to facilitating a physical session with Mainstage Team and the Sri Lankan Start-ups, including SMEs in Sri Lanka.
This initiative marks the start of a new chapter in Sri Lanka's engagement with the Frankfurt Rhein-Main (FRM) region and is the first step in a long-term relationship that will involve many more similar dialogues to encourage Sri Lankan start-ups to explore and expand their solutions in the FRM region. It will serve as a springboard for learning about the newest IT trends in Sri Lanka's burgeoning global start-up ecosystems.
Consulate General of Sri Lanka
Frankfurt am Main
12 November, 2021
..............................................
මාධ්‍ය නිවේදනය
විචිත්‍රවත් තොරතුරු තාක්ෂණ ව්‍යාපාර පද්ධති පිළිබඳව සංවාදයක් පැවැත්වීම සඳහා ෆ්රෑන්ක්ෆර්ට් සහ ශ්‍රී ලංකාව අතර හමුවක් පැවැත්වේ
ෆ්රෑන්ක්ෆර්ට් ඈම් මේන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ෆ්‍රෑන්ක්ෆර්ට්රයින්මේන් ජී.එම්.බී.එච් (FrankfurtRheinMain GmbH) සමාගම සහ මේන්ස්ටේජ් හබ් (Mainstage Hub) සමාගම සමඟ එක්ව ‘‘විචිත්‍රවත් තොරතුරු තාක්ෂණ ව්‍යාපාර පද්ධති සම්බන්ධයෙන් ෆ්රෑන්ක්ෆර්ට් හා ශ්‍රී ලංකාව අතර හමුවක්” යන මැයෙන් වෙබිනාර් සාකච්ඡාවක් සංවිධානය කළේ ය.
සහභාගිවන්නන් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූ මෙම වෙබිනාර් සාකච්ඡාව තුළින් ෆ්රෑන්ක්ෆර්ට් රයින්-මේන් (FRM) කලාපයේ ආරම්භක ව්‍යාපාර පද්ධතිය සම්බන්ධයෙන් වන සාකච්ඡා කෙරෙහි අවධානය යොමු වූ අතර ෆ්රෑන්ක්ෆර්ට් රයින්-මේන් කලාපය තුළ ගවේෂණය කිරීමට සහ යුරෝපය තුළ තම පැවැත්ම පුළුල් කිරීමට ඇති අවස්ථාවන් පිළිබඳව ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් දැනුවත් කෙරිණි. ශ්‍රී ලාංකික ආරම්භක ව්‍යාපාරිකයන් ඉහළට ඔසවා තැබීමට ඉවහල් වූ අදහස් සහ යෝජනා මෙන්ම මෙම ආරම්භක ව්‍යාපාර තුළින් ෆ්රෑන්ක්ෆර්ට් රයින්-මේන් වෙත අත්වන වාසි හුවමාරු කර ගැනීම සඳහා මෙම සංවාදය මූලික වශයෙන් උපකාරී විය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයන සේවා අධ්‍යක්ෂිකා ඉඳුමිණි කොඩිකාර මහත්මිය විසින් ෆ්රෑන්ක්ෆර්ට් සහ ශ්‍රී ලංකාව නියෝජනය කළ සම්භාවනීය දේශකයන් සහ සහභාගිවන්නන් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදි. මෙම වසරේ නවෝත්පාදනවල 50% ක වැඩිවීමක් පුරෝකථනය කරන ලද ප්‍රක්ෂේපණයන් සමඟින් ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාර පද්ධතිය පසුගිය දශකය තුළ ඉහළ ගොස් ඇත.
සිය ආරම්භක දේශනය සිදු කළ කොන්සල් ජනරාල් මධුරිකා ජෝශප් වෙනින්ගර් මහත්මිය ජාතීන් දෙක අතර පවත්නා සබඳතා පිළිබඳ දළ අදහසක් ලබා දුන් අතර කොවිඩ්-19 වසංගතය හමුවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය වඩාත් පහසුවෙන් යථා තත්ත්වයට එළඹුණු කර්මාන්තයක් වූ බව අවධාරණය කළාය. 2015 වර්ෂයේ දී ඇ.ඩො.මි. 850 ක් වූ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අපනයන 2020 වර්ෂය වන විට ඇ.ඩො.බි. 1.2 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය රටේ සමස්ත අපනයන ආදායමෙන් 9.3% ක් වන බව එතුමිය පැවසුවාය.
පසුගිය වසර දහය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ (BPO) අංශය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර එම අංශය සඳහා විශේෂඥයන් 120,000 කට අධික සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති බවත් එය ශ්‍රී ලංකාවේ ප්‍රථම විශාලතම විදේශ විනිමය උපයන අංශය බවට පත්ව ඇති බවත් එතුමිය වැඩිදුරටත් පැවසුවාය. තවද කොන්සල් ජනරාල් කාර්යාලය මෙම වෙබිනාර් සාකච්ඡාව ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ කුසලතා සහිත අයවලුන්ගේ සංචිතය ජර්මානු ව්‍යාපාරිකයන් සමඟ සම්බන්ධ කිරීම සඳහා බව ඇය වැඩිදුරටත් පැවසුවාය. මේ අනුව තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ සේවාවන් සඳහා ශ්‍රී ලංකාවේ මැදිහත්වීම සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොන්සල් ජනරාල්වරිය ජර්මානු නියෝජිත පිරිසකට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඇරයුම් කළා ය.
සිය ඉදිරිපත් කිරීම සිදු කළ ෆ්‍රෑන්ක්ෆර්ට්රයින්මේන් ජී.එම්.බී.එච්. (FrankfurtRheinMain GmbH) හි අධ්‍යක්ෂිකා ආචාර්ය කස්තුරි දඩේ මහත්මිය විශේෂයෙන්ම විචිත්‍රවත් ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සහ ෆින්ටෙක් තාක්ෂණ වපසැරියකින් සමන්විත සුවිසල් ෆ්රෑන්ක්ෆර්ට් කලාපයට සහ ජාත්‍යන්තර වෙළඳපොළට නිරාවරණය වීම මඟින් ශ්‍රී ලාංකික ව්‍යාපාර ඉහළ නැංවෙන බවත් ජර්මනියේ පමණක් නොව යුරෝපයේ ද සිය පැවැත්ම ඉහළ නැංවිය හැකි බවත් ප්‍රකාශ කළාය.
පුද්ගලයන් 126,000ක් සේවය කරන ආසන්න වශයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපාර 11,000 ක් පමණ ඇති හෙසන් ෆෙඩරල් ප්‍රාන්තයේ වඩාත්ම වැදගත් තාක්ෂණික අංශය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය වන අතර එමඟින් යූරෝ බිලියන 41 ක වාර්ෂික විකිණුම් හිමි වේ. ෆ්රෑන්ක්ෆර්ට් යනු විශිෂ්ට සම්බන්ධතාවක් සහිත ලොව පුරා පැතිර ඇති ඩිජිටල් මධ්‍යස්ථානයක් වන අතර, එය අන්තර්ජාල හුවමාරුව පිළිබඳ ලොව ප්‍රමුඛතම ක්‍රියාකරුවෙකු ද වේ.
මේන්ස්ටේජ් හබ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ ස්වෙන් වීග්නර් මහතා මෙම මුලපිරීම සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන තමා ආඩම්බර වන බවත් මීට පෙර ඔවුන් ශ්‍රී ලංකාවේ බොහෝ ආරම්භක ව්‍යාපාරිකයන් සමඟ කටයුතු කර ඇති බවත් ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ තාක්ෂණික දැනුම බවත් මෙම වේදිකාව තුළින් මෙම ආරම්භක ව්‍යාපාරවල වර්ධනය සඳහා සැබවින්ම සහය විය හැකි බවත් ප්‍රකාශ කළේය.
අර්බන් සහ සෙන්ස්මේට් යනු ෆ්‍රෑන්ක්ෆර්ට්රයින්මේන් සමඟ ඉතා සමීපව කටයුතු කරන ශ්‍රී ලාංකික සමාගම් දෙකකි. මීට අමතරව, ඊ.සී. හෝල්ඩින්ග්ස්, අරිමැක් ලංකා, මැක්සෝල් ප්‍රෝ, කැබේජ් ඇප්ස්, පොටෙන්සා පුද්ගලික සමාගම වැනි සමාගම් සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් සමාගම් මෙම සංවාදයට සක්‍රීයව දායක වූහ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂිකා වජිරා කුලරත්න මහත්මිය මෙම වෙබිනාර් සාකච්ඡාව මෙහෙයවූ අතර ස්තුති කතාව ද පැවැත්වූවාය. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ඇතුළුව මේන්ස්ටේජ් කණ්ඩායම සහ ශ්‍රී ලාංකික ආරම්භක ව්‍යාපාරිකයන් සමඟ පුද්ගලික සැසියක් පැවැත්වීම සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වන බව ද ඇය ප්‍රකාශ කළාය.
මෙම මුලපිරීම මඟින් ෆ්රෑන්ක්ෆර්ට් රයින්-මේන් කලාපය සමඟ ශ්‍රී ලංකාව පවත්වන සබඳතා පිළිබඳ නව පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කෙරෙන අතර ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාරිකයන්ට තම විසඳුම් ෆ්රෑන්ක්ෆර්ට් රයින්-මේන් කලාපය තුළ පුළුල් කිරීම සහ ගවේෂණය කිරීම සඳහා දිරිමත් කරවන තවත් බොහෝ සමාන සංවාද ඇතුළත් දිගුකාලීන සබඳතාවයක පළමු පියවර ලෙස හඳුනා ගත හැකිය. එය ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින ගෝලීය ආරම්භක ව්‍යාපාර පද්ධතිවල නවතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්රවණතා පිළිබඳව ඉගෙනීම සඳහා වන තෝතැන්නක් ලෙස සේවය සපයනු ඇත.
ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් කාර්යාලය
ෆ්රෑන්ක්ෆර්ට් ඈම් මේන්
2021 නොවැම්බර් 12 වැනි දින
.............................................
ஊடக வெளியீடு
பிராங்பேர்ட் இலங்கையை சந்திக்கிறது: துடிப்பான சுற்றுச்சூழல் அமைப்பு பற்றிய உரையாடல்
பிராங்பேர்ட் ரீன்மெயினில் உள்ள இலங்கையின் துணைத் தூதரகம், இலங்கை ஏற்றுமதி அபிவிருத்திச் சபை, பிராங்பேர்ட் ரைன் மெயின் ஜி.எம்.பி.எச். மற்றும் மெயின்ஸ்டேஜ் ஹப் ஆகியவற்றுடன் இணைந்து 'துடிப்பான தகவல் தொழில்நுட்ப சூழல் அமைப்புக்களில் இலங்கையை பிராங்பேர்ட் சந்திக்கிறது' என்ற தலைப்பில் ஒரு வெபினாரை ஏற்பாடு செய்தது.
ஏறக்குறைய 50 பங்கேற்பாளர்கள் கலந்துகொண்ட வெபினாரில் பிராங்பேர்ட் ரீன்மெயின் பகுதியில் ஆய்வு செய்து ஐரோப்பாவில் தமது இருப்பை விரிவுபடுத்துவதற்கான வாய்ப்புக்கள் குறித்து இலங்கை தொழில்முனைவோருக்கு தெரிவிக்கும் பிராங்பேர்ட் ரீன்மெயின் பிராந்தியத்தின் தொடக்க அமைப்பு சுற்றுச்சூழல் பற்றிய கலந்துரையாடல்களில் கவனம் செலுத்தப்பட்டது. இந்த உரையாடல் முதன்மையாக இலங்கை தொடக்க அமைப்புக்களை உயர்த்தும் யோசனைகள் மற்றும் முன்மொழிவுகளைப் பகிர்ந்து கொள்ள உதவியதுடன், இந்த தொடக்க அமைப்புக்கள் பிராங்பேர்ட் ரீன்மெயினுக்கு கொண்டு வரும் நன்மைகள் குறித்து கவனம் செலுத்தப்பட்டன.
ஏற்றுமதி அபிவிருத்தி சபையின் ஏற்றுமதி சேவைகள் பணிப்பாளர் திருமதி. இந்துமினி கொடிகார, பிராங்பேர்ட் மற்றும் இலங்கையிலிருந்து வருகை தந்த விஷேட பேச்சாளர்களையும் பங்கேற்பாளர்களையும் அன்புடன் வரவேற்றார். கடந்த தசாப்தத்தில் இலங்கையின் தொடக்க சுற்றுச்சூழல் அமைப்பு பன்மடங்கு அதிகரித்துள்ளதுடன், இந்த ஆண்டு புதுமைகள் 50மூ அதிகரிக்கும் என கணிப்புக்கள் கணித்துள்ளன.
இரு நாடுகளின் தொடர்புகளைப் பற்றிய ஒரு கண்ணோட்டத்தை துணைத்தூதுவர் மதுரிகா ஜோசப் வெனிங்கர் தனது அறிமுகக் கருத்துக்களில் வழங்கியதுடன், கோவிட்-19 தொற்றுநோயின் போது தகவல் தொழில்நுட்பத் துறை மிகவும் நெகிழ்ச்சியுடன் இருந்ததாக வலியுறுத்தினார். 'இலங்கையின் தகவல் தொழில்நுட்ப ஏற்றுமதி 2015 இல் 850 மில்லியன் அமெரிக்க டொலர்களிலிருந்து 2020 இல் 1.2 பில்லியன் அமெரிக்க டொலர்களாக உயர்ந்துள்ளதுடன், இது நாட்டின் ஒட்டுமொத்த ஏற்றுமதி வருமானத்தில் 9.3மூ ஆகும்,' என அவர் குறிப்பிட்டார்.
'தகவல் தொழில்நுட்பம் மற்றும் வணிக செயன்முறை வெளிச்சேவைபெறல் துறையானது கடந்த பத்து ஆண்டுகளில் 120,000 நிபுணர்களை பணியமர்த்தி கணிசமான அளவில் வளர்ச்சியடைந்துள்ளதாகவும், அது இலங்கையின் முதல் பெரிய அந்நிய செலாவணியை ஈட்டித்தரும் நிறுவனமாக மாறியுள்ளதாகவும்' அவர் மேலும் குறிப்பிட்டார். 'இலங்கையின் திறமைக் குழுவை ஜேர்மன் வணிக உரிமையாளர்களுடன் இணைக்கும் நோக்கில் துணைத் தூதரகம் இந்த வலையமைப்பை ஆரம்பித்தது' என அவர் மேலும் குறிப்பிட்டார். இது சம்பந்தமாக, இலங்கைக்கு வருகை தரும் ஜேர்மன் தூதுக்குழுவை அழைப்பதற்கும், தகவல் தொழில்நுட்பம் மற்றும் வணிக செயன்முறை வெளிச்சேவைபெறல் சேவைகளில் எமது ஈடுபாட்டையும் ஒத்துழைப்பையும் வலுப்படுத்துவதற்கான வழிமுறைகள் குறித்து கலந்துரையாடவும் துணைத்தூதுவர் முன்மொழிந்தார்.
பிராங்பேர்ட் ரைன் மெயின் ஜி.எம்.பி.எச். இன் பணிப்பாளர் கலாநிதி கஸ்தூரி தாதே தனது விளக்கக்காட்சியில், 'சர்வதேச சந்தைகள், குறிப்பாக கிரேட்டர் பிராங்பேர்ட் பிராந்தியம் அதன் துடிப்பான சர்வதேச தகவல் தொழில்நுட்பம் மற்றும் பின்டெக் நிலப்பரப்பு ஆகியவற்றுடன் வெளிப்படுவது இலங்கையின் வணிகங்களை மேம்படுத்துவதோடு ஜேர்மனியில் மட்டுமல்லாது ஐரோப்பாவிலும் அவர்களின் பார்வையை அதிகரிக்கும்' எனக் குறிப்பிட்டார்.
41 பில்லியன் யூரோக்கள் வருடாந்த விற்பனையுடன், தகவல் தொழில்நுட்பம் என்பது ஹெசென் கூட்டாட்சி மாநிலத்தில் மிகவும் குறிப்பிடத்தக்க தொழில்நுட்பத் துறையாவதுடன், தோராயமாக 11,000 தகவல் தொழில்நுட்ப வணிகங்களில் 126,000 பேர் பணி புரிகின்றனர். ஃபிராங்க்ஃபர்ட் சிறந்த இணைப்புடன் கூடிய உலகளாவிய டிஜிட்டல் மையமாக இருப்பதுடன், இணையப் பரிமாற்றங்களின் உலகின் முன்னணி இயக்குனர்களில் ஒன்றாகும்.
மெயின்ஸ்டேஜ் ஹப் இன் தலைமை நிறைவேற்று அதிகாரியும் நிறுவுனருமான ஸ்வென் வெக்னர், இந்த முயற்சியுடன் இணைந்திருப்பதில் பெருமிதம் கொள்வதாகத் தெரிவித்ததுடன், 'இதற்கு முன்னர் பல இலங்கை தொடக்க நிறுவனங்களுடன் நாங்கள் பணியாற்றியுள்ளோம், அவர்களின் பலம் அவர்களின் தொழில்நுட்ப அறிவு ஆகும். மேலும் இந்தத் தளம் நன்கு ஆராயப்பட்ட இந்த தொடக்க நிறுவனங்களுக்கு உண்மையிலேயே அளவிடுவதற்கும், அபிவிருத்திக்கும் உதவ முடியும்' எனக் குறிப்பிட்டார்.
அர்பன் மற்றும் சென்ஸ்மேட் ஆகியன இரண்டு இலங்கை நிறுவனங்களாவதுடன், அவை பிராங்பேர்ட் ரைன் மெயினுடன் மிக நெருக்கமாகப் பணியாற்றி வருகின்றன. மேலும், ஈ.சி. ஹோல்டிங்ஸ், அரிமாக் லங்கா, மெக்ஸோல் ப்ரோ, கப்பேஜ் எப்ஸ், பொடென்சா பிரைவேட் லிமிடெட் மற்றும் இலங்கையைச் சேர்ந்த ஏனைய நிறுவனங்கள் இந்த உரையாடலில் தீவிரமாக பங்களிப்புச் செய்துள்ளன.
ஏற்றுமதி அபிவிருத்திச் சபையின் உதவிப் பணிப்பாளர் வஜிர குலாரத்ன நன்றியுரையை வழங்கினார். இலங்கையில் உள்ள சிறிய மற்றும் நடுத்தர தொழில்முனைவோர் உட்பட, முதன்மைக் குழு மற்றும் இலங்கை தொடக்க நிறுவனங்களுடன் ஒரு பௌதீக ரீதியான அமர்வுக்கு வசதி செய்ய ஏற்றுமதி அபிவிருத்தி சபை எதிர்பார்ப்பதாக அவர் நிறைவு செய்தார்.
இந்த முன்முயற்சியானது பிராங்பேர்ட் ரைன் மெயின் பிராந்தியத்துடனான இலங்கையின் ஈடுபாட்டின் ஒரு புதிய அத்தியாயத்தின் தொடக்கத்தைக் குறிப்பதுடன், நீண்ட கால உறவின் முதல் படியாகும். இது இலங்கை தொடக்க நிறுவனங்களை பிராங்பேர்ட் ரைன்-மெயின் பிராந்தியத்தில் ஆராய்வதற்கும், அவற்றின் தீர்வுகளை விரிவுபடுத்துவதற்கும் ஊக்குவிப்பதற்குமான பல ஒத்த உரையாடல்களை உள்ளடக்கும். இலங்கையின் அபிவிருத்தியடைந்துவரும் உலகளாவிய தொடக்க நிறுவன சுற்றுச்சூழல் அமைப்புக்களில் புதிய தகவல் தொழில்நுட்பப் போக்குகள் குறித்து அறிந்து கொள்வதற்கு இது ஒரு ஊக்கியாக அமையும்.
இலங்கையின் துணைத் தூதரகம்,
பிராங்க்ஃபர்ட் ஆம் மெயின், ஜேர்மனி
2021 நவம்பர் 12