Foreign Minister Ali Sabry to visit India

Foreign Minister Ali Sabry to visit India

Foreign Affairs Minister M.U.M. Ali Sabry is scheduled to make an official visit to India from 02-04 March 2023 to attend the eighth edition of the Raisina Dialogue, India’s premier conference on geopolitics and geo-economics which will be held in New Delhi.

The conference is hosted by the Observer Research Foundation in partnership with the Ministry of External Affairs of India.

The Minister is scheduled to participate in two special panel discussions on the topics “Healing a Divided World” and “Bytes of Promise: How can Technology Lift Communities”   which will be held on 03 March 2023 during the above conference.

On the sidelines of the conference, the Minister will also meet with his counterparts from several countries for bilateral discussions focusing on new avenues to strengthen mutually beneficial cooperation.

Ministry of Foreign Affairs

Colombo

28 February 2023

...................................................

මාධ්‍ය නිවේදනය

 විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට සැරසෙයි

භූ දේශපාලනය සහ භූ ආර්ථිකය පිළිබඳව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ප්‍රමුඛතම සමුළුව වන රයිසිනා සංවාදයේ අටවැනි අදියරට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා 2023 මාර්තු 02-04 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.

ඔබ්සර්වර් පර්යේෂණ පදනම, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව මෙම සමුළුව සඳහා සත්කාරකත්වය ලබා දෙයි.

ඉහත සමුළුව අතරතුර, “බෙදුණු ලොව සුවපත් කිරීම” (Healing a Divided World) සහ “බලාපොරොත්තුවේ බයිට්: තාක්ෂණය ඔස්සේ ප්‍රජාව ගොඩනඟන ආකාරය” (Bytes of Promise: How can Technology Lift Communities) යන මාතෘකා යටතේ 2023 මාර්තු 03 වැනි දින පැවැත්වීමට නියමිත විශේෂ සංවාද ද්විත්ත්වයට ද අමාත්‍යවරයා සහභාගි වනු ඇත.

අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන ආකාරයේ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පවතින නව මාවත් කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් අමාත්‍යවරයා මෙම සමුළුවට සමගාමීව රටවල් කිහිපයක සිය මිත්‍ර පාර්ශ්ව හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 පෙබරවාරි 28 වැනි දින

...................................................

ஊடக வெளியீடு

 வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் அலி சப்ரி இந்தியாவிற்கு விஜயம்

புதுதில்லியில் நடைபெறவுள்ள புவிசார் அரசியல் மற்றும் புவிசார் பொருளாதாரம் தொடர்பான இந்தியாவின் முதன்மை மாநாடான ரைசினா  உரையாடலின்  எட்டாவது பதிப்பில் கலந்துகொள்வதற்காக வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் எம்.யு.எம். அலி சப்ரி, 2023 மார்ச் 02 - 04 வரை இந்தியாவுக்கு உத்தியோகபூர்வ விஜயமொன்றை மேற்கொள்ளவுள்ளார்.

இந்த மாநாடு, இந்திய வெளியுறவு அமைச்சுடன் இணைந்து பார்வையாளர் ஆய்வு அறக்கட்டளையினால் முன்னெடுக்கப்படுகின்றது.

இம் மாநாட்டின் போது, 2023 மார்ச் 03ஆந் திகதி நடைபெறவுள்ள 'பிளவுபட்ட உலகை குணப்படுத்துதல்(Healing a Divided World) மற்றும் 'வாக்குறுதியின் பைட் அலகுகள்தொழில்நுட்பம் எவ்வாறு சமூகங்களை உயர்த்துகின்றது' (Bytes of Promise: How can Technology Lift Communities) ஆகிய தலைப்புக்களிலான இரண்டு விஷேட குழு விவாதங்களில் அமைச்சர் பங்கேற்கவுள்ளார்..

மாநாட்டின் பக்க அம்சமாக, பரஸ்பரம் நன்மை பயக்கும் ஒத்துழைப்பை வலுப்படுத்துவதற்கான புதிய வழிகளில் கவனம் செலுத்தும் இருதரப்புக் கலந்துரையாடல்களுக்காக அமைச்சர் பல நாடுகளைச் சேர்ந்த தனது சகாக்களையும் சந்திக்கவுள்ளமை குறிப்பிடத்தக்கது.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,

கொழும்பு

2023 பிப்ரவரி 28

Print Friendly, PDF & Email
Please follow and like us:

Close