​Foreign Minister Peiris meets Envoys of 17 countries after their presentation of credentials

​Foreign Minister Peiris meets Envoys of 17 countries after their presentation of credentials

Foreign Minister Prof. G. L Peiris met the newly appointed envoys representing 17 countries at the Foreign Ministry on 22 December. The meeting followed the presentation of credentials to President Gotabaya Rajapaksa on 21 December by the envoys. Most of the envoys are non-resident Heads of Mission based in New Delhi.

Minister Peiris welcomed the Heads of Mission and stated that the Sri Lankan Government looked forward to strong and substantial relationships with all of them. He further stated that during his previous tenure as Minister of Foreign Affairs under the leadership of former President Mahinda Rajapaksa, the Government felt that there was insufficient representation in the African continent and deliberate efforts were made to strengthen relations with the African countries. The present Government under President Gotabaya Rajapaksa is also looking towards forming close bonds with the African nations as well as consolidating relations with the African Union, Minister Peiris said.

The Foreign Minister briefed the Ambassadors on the current situation and developments in Sri Lanka. He stated that the country has achieved substantial success even after the country's structural plans, priorities and frameworks planned by the present Government were disrupted by the Covid19 pandemic. He stated that 90% of individuals above the age of 30 have been double vaccinated and the country is now providing booster shots. The Minister spoke of Sri Lanka's efficient health care and delivery system as well as the support given by the armed forces who made that sure vaccines reached remote areas of the country. The Ambassadors were briefed on the resilience of the private sector which changed the nature of products, like the apparel industry producing PPE kits to suit the environment affected by the pandemic, making sure the export income of the country did not get affected and people continued to be employed. In the case of remittances, Minister Peiris acknowledged that remittances were affected due to a large number of Sri Lankans living abroad returning to their home country due to the pandemic. He stated that the government was in discussions with many countries since many now want to return.

The Foreign Minister also explained that the country was ravaged by a 30 year conflict and a conflict of such magnitude is bound to leave residues. He stated that it has taken other countries decades to recover and that Sri Lanka has made every effort to deal with the residual issues. He spoke of mechanisms set up by the Sri Lankan Government like the Office of Missing Persons, Commissions of Inquiry, ONUR, and the Human Rights Commission of Sri Lanka all working towards tackling the remnants of the conflict. Referring to Sri Lanka's commitment to gender empowerment and gender equality, Minister Peiris mentioned that the Human Rights Commission is headed by a former female judge of the Supreme Court and that Sri Lanka is working towards more female representation in decision making.

Minister Peiris stated that Sri Lanka has always engaged and will continue to engage purposefully and cordially with the United Nations but objected to the excessive interference into the internal affairs of the country. The Minister objected to the setting up of a 'special mechanism' by the UN whose sole purpose was to collect data to use against Sri Lanka. He stated that there was no way of knowing what the data was and therefore had no opportunity to test the truth in these allegations.

The Minister called for the empathy of the Ambassadors and High Commissioners present and their backing to Sri Lanka in the international platforms stating that it was important for the UN to support the efforts made by a country to get back on its feet and not tear it down.  He pointed out that local institutions must be given the space and time to carve out solutions that sustain the culture and ethics of an individual country.

He concluded the meeting by inviting the Ambassadors to Sri Lanka join the celebration for the upcoming National Day in February 2022 and stated that Sri Lanka looks forward to stronger bilateral relations and cooperation in the UN arena.

The heads of Missions of the 17 countries present were:

        1.   The Government of the Republic of Sierra Leone - High Commissioner Ernest Mbaimba
        2.   The Government of the Hashemite Kingdom of Jordan - Ambassador Mohammed El-Kayed
        3.   The Government of the Democratic People’s Republic of Korea - Ambassador Choe Hui Chol
        4.   The Government of the Republic of Rwanda - High Commissioner Mukangira Jacqueline
        5.   The Government of the Republic of Botswana - High Commissioner Gilbert Shimane Mangole
        6.   The Government of the Republic of Malta - High Commissioner Reuben Gauci
        7.    The Government of Hungary - Ambassador Andras Laszlo Kiraly
        8.    The Government of the Islamic Republic of Mauritania - Ambassador Muhammad Ahmad Rara
        9.    The Government of the Republic of Tunisia - Ambassador Hayet Talbi Bilel
        10.    The Government of the Argentine Republic - Ambassador Hugo Javier Gobbi
        11.    The Government of the Cooperative Republic of Guyana - High Commissioner Charrandass Persaud
        12.    The Government of the Arab Republic of Egypt - Ambassador Maged Mosleh
        13.    The Government of the Dominican Republic - Ambassador David Emmanuel Puig
        14.    The Government of the Federal Republic of Nigeria - High Commissioner Ahmed Sule
        15.    The Government of the Republic of Indonesia - Ambassador Dewi Gustina Tobing
        16.    The Government of the Kingdom of Spain - Ambassador Jose Maria Dominguez
        17.    The Government of the Republic of Slovenia - Ambassador Mateja Ghosh

Foreign Ministry

Colombo

23 December, 2021

...................................

මාධ්‍ය නිවේදනය

රටවල් 17 ක නියෝජිතයන් සඳහා පවත්වන ලද අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයෙන් අනතුරුව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා එම නියෝජිත පිරිස හමුවෙයි  

රටවල් 17ක් නියෝජනය කරමින් අභිනවයෙන් පත් වූ තානාපතිවරුන් පිරිස සමඟ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා දෙසැම්බර් 22 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී හමුවක් පැවැත්වී ය. මෙම තානාපතිවරුන් දෙසැම්බර් 21 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූ අතර, ඉන් අනතුරුව මෙම හමුව සඳහා සහභාගී වූහ. මෙම නියෝජිතයන්ගේ බොහෝමයක්ම නව දිල්ලියේ සිටින නේවාසික නොවන දූත මණ්ඩල ප්‍රධානීහු වෙති.

මෙම දූත මණ්ඩල ප්‍රධානීන් පිළිගත් අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකා රජය ඔවුන් සියලු දෙනා සමඟ ශක්තිමත් මෙන්ම සුවිශේෂී සබඳතා පැවැත්වීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේ ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කළ සමයේ දී, අප්‍රිකානු මහද්වීපය තුළ ප්‍රමාණවත් නියෝජනයක් නොමැති බවට ශ්‍රී ලංකා රජයට හැඟී ගිය බවත්, අප්‍රිකානු රටවල් සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමට සිතාමතා උත්සාහ කළ බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. තවද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතේ පවතින වත්මන් රජය අප්‍රිකානු ජාතීන් සමඟ සමීප සබඳතා ඇති කර ගැනීමට මෙන්ම, අප්‍රිකානු සංගමය සමඟ සබඳතා තහවුරු කර ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍ය පීරිස් මැතිතුමා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳව විදේශ අමාත්‍යවරයා තානාපතිවරුන් දැනුම්වත් කළේ ය. වත්මන් රජය විසින් සැලසුම් කරන ලද ව්‍යුහාත්මක සැලසුම්, ප්‍රමුඛතා සහ රාමු යනාදිය කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අඩාළ වුවද, ශ්‍රී ලංකාව සැලකිය යුතු සාර්ථකත්වයක් හිමි කරගෙන ඇති බව එතුමා ප්‍රකාශ කළේ ය. වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ගෙන් 90% කට එන්නත් ද්විත්ත්වයම ලබා දී ඇති බවත්, මේ වන විට බූස්ටර් එන්නත ලබා දෙමින් පවතින බවත් එතුමා සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ කාර්යක්ෂම සෞඛ්‍ය සේවය සහ සැපයුම් පද්ධතිය මෙන්ම, රටේ දුෂ්කර ප්‍රදේශවල ජනතාවට එන්නත් ලබා දීම  සඳහා ත්‍රිවිධ හමුදාව ලබා දුන් සහයෝගය පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් දැක්වී ය. වසංගතය හේතුවෙන් බලපෑම් එල්ල වූ වාතාවරණයක් හමුවේ රටේ අපනයන ආර්ථිකයට හානි එල්ල නොවන ලෙස ජනතාව අඛණ්ඩව සේවයේ යෙදවීම තහවුරු කිරීම සඳහා, පුද්ගලික අංශයේ ඇඟළුම් කර්මාන්ත වැනි අංශ පී.පී.ඊ. ඇඳුම් කට්ටල වැනි නව මුහුණුවරකින් යුත් නිපැයුම් නිපදවමින් පෙන්වන ලද ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව ද තානාපතිවරුන් දැනුම්වත් කරන ලදී. විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් වසංගතය හේතුවෙන් තම මව් රටට පැමිණීම හේතුවෙන් ප්‍රේෂණවලට බලපෑම් එල්ල වූ බව අමාත්‍ය පීරිස් මැතිතුමා  සඳහන් කළේ ය. බොහෝ දෙනෙකුට නැවත මෙරටට පැමිණීමට අවශ්‍යව ඇති බැවින් රජය බොහෝ රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද එතුමා ප්‍රකාශ කළේ ය.

වසර 30 ක් මුළුල්ලේ පැවති යුධ ගැටුම් හේතුවෙන්  ශ්‍රී ලංකාවට හානි එල්ල වූ බවත්, එවැනි විශාල ගැටුමක් අවසානයේ දී බොහෝ දෑ අවශේෂ වන බවත් විදේශ අමාත්‍යවරයා පැහැදිලි කළේ ය. ගැටුම් නිමවා යථා තත්ත්වයට පත්වීමට අනෙකුත් රටවලට දශක ගණනාවක් ගත වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, අවශේෂව ඇති ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සෑම උත්සාහයක්ම ගෙන ඇති බවත් ප්‍රකාශ කළේ ය. තවද, ශ්‍රී ලංකා රජය විසින් පිහිටුවන ලද  අතුරුදහන් වූ තැනැත්තන්  පිළිබඳ කාර්යාලය, විමර්ශන කොමිෂන් සභා, ONUR සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැනි යාන්ත්‍රණයන් පිළිබඳව ද එතුමා සඳහන් කළ අතර ගැටුමෙ හි අවශේෂ කරුණු සම්බන්ධයෙන් එම සියලුම යාන්ත්‍රණයන් කටයුතු කරන බව ප්‍රකාශ කළේ ය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම පිළිබඳව සඳහන් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු කාන්තා විනිසුරුවරියකගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන බවත්, තීරණ ගැනීමේ දී වැඩි කාන්තා නියෝජනයක් සඳහා අවස්ථාව ලබා දීමට  ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව සැමවිටම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ දැඩි අරමුණකින් සහ සුහදශිලීත්වයෙන් යුතුව කටයුතු කළ බවත් මින් ඉදිරියටත් එසේ කටයුතු කරන බවත් අමාත්‍ය පීරිස් මැතිතුමා සඳහන් කළේ ය. එහෙත් එම සංවිධානය රටේ අභ්‍යන්තර කටයුතුවලට අධික ලෙස මැදිහත්  වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය විරෝධය පළ කරන බව ද එතුමා සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවට එරෙහිව යෙදවීම සඳහා දත්ත රැස් කිරීම එකම අරමුණ කරගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇති 'විශේෂ යාන්ත්‍රණය' සම්බන්ධයෙන්  අමාත්‍යවරයා සිය විරුද්ධත්වය පළ කළේ ය.  එම දත්ත මොනවාදැයි දැන ගැනීමට ක්‍රමයක් නොමැති බවත් එම නිසා මෙම චෝදනාවල සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කිරීමට අවස්ථාවක් නොමැති බවත් එතුමා ප්‍රකාශ කළේ ය.

ශක්තිමත්ව නැගී සිටින රටක් පහත හෙළීම වෙනුවට, ඊට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහය ලබා දිය යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා, ජාත්‍යන්තර වේදිකා හමුවේ ශ්‍රී ලංකාවට සහය පළ කරන ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ තානාපතිවරුන්ගෙන් සහ මහ කොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටියේ ය. එක් එක් රටවල සංස්කෘතිය සහ ආචාර ධර්මවලට අනුකූලව විසඳුම් සෙවීම සඳහා පළාත් පාලන ආයතනවලට කාලය හා අවකාශය ලබාදිය යුතු බව ද එතුමා පෙන්වා දුන්නේ ය.

2022 පෙබරවාරි මස යෙදෙන ජාතික දින සැමරුමට එක්වීමට ශ්‍රී ලංකාවේ සිටින තානාපතිවරුන්ට ආරාධනා කරමින් එතුමා මෙම හමුව අවසන් කළ අතර, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සන්දර්භය තුළ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාවයක් අපේක්ෂා කරන බව ද සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට සහභාගී වූ දූත මණ්ඩල ප්‍රධානීන් පහත පරිදි වේ:

        1.  සියෙරා ලියෝන් ජනරජය-  මහ කොමසාරිස් අර්නස්ට් බයිම්බා මැතිතුමා
        2.  ජෝර්දාන හෑෂමයිට් රාජධානිය- තානාපති මොහමඩ් එල්- කයෙඩ් මැතිතුමා
        3.   ප්‍රජාතාන්ත්‍රික කොරියානු මහජන ජනරජය- තානාපති චෝ හුයි චෝල් මැතිතුමා
        4.  රුවන්ඩා ජනරජය- මහ කොමසාරිස් මුකන්ගිරා ජැකලීන් මැතිනිය
        5.  බොට්ස්වානා ජනරජය- මහ කොමසාරිස් ගිල්බර්ට් ශිමේන් මැන්ගෝල් මැතිතුමා
        6.  මෝල්ටා ජනරජය- මහ කොමසාරිස් රූබන් ගෞචි මැතිතුමා
        7.  හංගේරියානු ජනරජය- තානාපති ඇන්ද්‍රාස් ලැස්ලෝ කර්ලේ මැතිතුමා
        8.  ඉස්ලාමීය මොරිටේනියා ජනරජය- තානාපති මුහම්මද් අහ්මඩ් රාරා මැතිතුමා
        9. ටියුනීසියා ජනරජය- තානාපති හයෙට් ටැල්බි බිලේල් මැතිනිය
        10. ආර්ජන්ටිනා ජනරජය- තානාපති හියුගෝ ජැවියර් ගොබ්බි මැතිතුමා
        11. ගයනා සමූහික ජනරජය- මහ කොමසාරිස් චරන්දාස් පර්සෝද් මැතිතුමා
        12. අරාබි ඊජිප්තු ජනරජය- තානාපති මගේඩ් මොස්ලේ මැතිතුමා
        13. ඩොමිනිකන් ජනරජය- තානාපති ඩේවිඩ් එම්මානුවෙල් පුයිග්
        14. නයිජීරියානු ෆෙඩරල් ජනරජය- මහ කොමසාරිස් අහ්මඩ් සුලේ මැතිතුමා
        15. ඉන්දුනීසියානු ජනරජය- තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මැතිනිය
        16. ස්පාඤ්ඤ රාජධානිය- තානාපති ජෝසේ මරියා ඩොමින්ගුවේස් මැතිතුමා
        17.  ස්ලෝවේනියා ජනරජය- තානාපති මැටේජා ගෝෂ් මැතිනිය

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 දෙසැම්බර් 23 වැනි දින

 ...................................

ஊடக வெளியீடு

 17 நாடுகளின் தூதுவர்கள் தமது நற்சான்றிதழ்களை வழங்கிய பின்னர் அவர்களுடன் வெளிநாட்டு அமைச்சர் பீரிஸ் சந்திப்பு

17 நாடுகளைப் பிரதிநிதித்துவப்படுத்தும் புதிதாக நியமிக்கப்பட்ட தூதுவர்களை வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜி.எல்.  பீரிஸ்  வெளிநாட்டு அமைச்சில் வைத்து டிசம்பர் 22ஆந் திகதி சந்தித்தார். டிசம்பர் 21ஆந் திகதி ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷவிடம் 17 தூதுவர்களும் தமது சான்றுகளை வழங்கியதைத் தொடர்ந்து இந்த சந்திப்பு இடம்பெற்றது. இவர்களுள் அநேகமானோர் புது தில்லியைத் தளமாகக் கொண்ட வதிவிடமல்லாத தூதரகத் தலைவர்களாவர்.

தூதரகத் தலைவர்களை வரவேற்ற அமைச்சர் பீரிஸ், அவர்கள் அனைவருடனும் இலங்கை அரசாங்கம் வலுவான மற்றும் கணிசமான உறவுகளை முன்னெடுத்துச் செல்வதற்கு எதிர்பார்ப்பதாகக் குறிப்பிட்டார். முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷவின் தலைமையின் கீழான வெளியுறவுத் திட்டத்தின் போது, ஆபிரிக்க கண்டத்தில் போதுமான பிரதிநிதித்துவம் இல்லை என அரசாங்கம் உணர்ந்ததாக அவர் மேலும் தெரிவித்தார். ஆபிரிக்க நாடுகளுடன் உறவுகளை வலுப்படுத்துவதற்காக திட்டமிட்ட முயற்சிகள் மேற்கொள்ளப்பட்டன. ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷவின் கீழ் உள்ள தற்போதைய அரசாங்கம் ஆபிரிக்க நாடுகளுடன் நெருக்கமான உறவுகளை உருவாக்கி,  ஆபிரிக்க ஒன்றியத்துடன் உறவுகளை ஒருங்கிணைப்பதற்கு எதிர்பார்ப்பதாக அமைச்சர் பீரிஸ் தெரிவித்தார்.

இலங்கையின் தற்போதைய நிலைமை மற்றும் முன்னேற்றங்கள் தொடர்பில் வெளிநாட்டு அமைச்சர் தூதுவர்களுக்கு விளக்கினார். தற்போதைய அரசாங்கத்தால் திட்டமிட்ட நாட்டின் கட்டமைப்புத் திட்டங்கள், முன்னுரிமைகள் மற்றும் கட்டமைப்புக்கள் கோவிட்-19 இனால் பாதிக்கப்பட்டிருப்பினும் கூட, நாடு கணிசமான வெற்றியை அடைந்துள்ளதாக அவர் தெரிவித்தார். 30 வயதிற்குட்பட்ட 90% நபர்கள் இரண்டு தடுப்பூசிகளையும் பெற்றுள்ளதுடன், தற்போது நாட்டில் பூஸ்டர் தடுப்பூசிகள் வழங்கப்படுவதாகத் தெரிவித்தார். இலங்கையின் திறமையான சுகாதாரப் பாதுகாப்பு மற்றும் விநியோக அமைப்பு தொடர்பில் குறிப்பிட்ட அமைச்சர், தடுப்பூசிகள் நாட்டின் தொலைதூரப் பகுதிகளை அடைவதற்காக ஆயுதப் படைகளால் வழங்கப்பட்ட ஆதரவு குறித்து குறிப்பிட்டார். நாட்டின் ஏற்றுமதி வருமானத்தை பாதிக்காது, மக்கள் தொடர்ந்தும் தொழில் புரிவதனை உறுதிப்படுத்தும் வகையில், இந்தத் தொற்றுநோயால் பாதிக்கப்பட்ட சூழலுக்கு ஏற்ப தனிப்பட்ட பாதுகாப்பு உபகரணங்களை உருவாக்கும் ஆடைத்தொழில் போன்ற பொருட்களின் தன்மையை மாற்றிய தனியார் துறையின் பின்னடைவு குறித்து தூதுவர்களுக்கு சுருக்கமாக விளக்கினார். பணம் அனுப்புதல் குறித்து குறிப்பிட்ட அமைச்சர் பீரிஸ், வெளிநாடுகளில் வாழும் பெரும் எண்ணிக்கையிலான இலங்கையர்கள் தமது சொந்த நாட்டிற்கு திரும்பி வருவதால், பணம் அனுப்பும் நடைமுறை பாதிக்கப்பட்டுள்ளதாக ஒப்புக் கொண்டார். பல நாடுகளுடனான அரசாங்கங்களுடன் அரசாங்கம் கலந்துரையாடல்களில் ஈடுபட்டுள்ளதாக அவர்  மேலும் குறிப்பிட்டார்.

இலங்கை 30 வருடகால மோதலினால் அழிக்கப்பட்டதாக விளக்கிய வெளிநாட்டு அமைச்சர், அத்தகைய அளவிலான மோதல்கள் எச்சங்களை விட்டுச் சென்றுள்ளதாகக் குறிப்பிட்டார். ஏனைய நாடுகள் மீட்சியடைய பல தசாப்தங்கள் எடுத்ததாகவும், எஞ்சிய பிரச்சினைகளை எதிர்கொள்வதற்காக இலங்கை ஒவ்வொரு முயற்சியையும் முன்னெடுத்து வருவதாகவும் அவர் குறிப்பிட்டார். மோதல்களினால் எஞ்சிய பிரச்சினைகளை சமாளிப்பதில் பணியாற்றும் காணாமல் போனோர் அலுவலகம், விசாரணை ஆணைக்குழுக்கள், தேசிய ஒற்றுமை மற்றும் நல்லிணக்கத்திற்கான அலுவலகம், இலங்கை மனித உரிமைகள் ஆணைக்குழு போன்ற இலங்கை அரசாங்கத்தால் அமைக்கப்பட்ட வழிமுறைகள் குறித்து குறிப்பிட்டார். அதிகாரமளித்தல் மற்றும் பாலின சமத்துவத்திற்கான இலங்கையின் உறுதிப்பாடு தொடர்பில் குறிப்பிட்ட அமைச்சர் பீரிஸ், மனித உரிமைகள் ஆணைக்குழுவானது உயர் நீதிமன்றத்தின் முன்னாள் பெண் நீதியரசரால் தலைமை தாங்கப்படுவதாகவும், தீர்மானங்களை மேற்கொள்வதில் அதிகமான பெண் பிரதிநிதித்துவத்தை நோக்கி இலங்கை பணியாற்றுவதாகவும்  தெரிவித்தார்.

ஐக்கிய நாடுகள் சபையுடன் இலங்கை எப்பொழுதும் ஈடுபட்டுள்ளதுடன், தொடர்ந்தும் சுமுகமாக ஈடுபடவுள்ளதாகவும் குறிப்பிட்ட அமைச்சர், நாட்டின் உள்ளக விவகாரங்களிலான அதன் அதிகமான தலையீடுகளை எதிர்த்ததாகவும் தெரிவித்தார். இலங்கைக்கு எதிராகப் பயன்படுத்துவதற்காக தரவுகளை சேகரிக்க வேண்டும் என்பதே ஐ.நா. வின் ஒரே நோக்கமாதலால், அதனால் 'விசேட வழிமுறை' அமைக்கப்படுவதை அமைச்சர் எதிர்த்தார். இந்தக் குற்றச்சாட்டுக்களை நிரூபிப்பதற்கான எந்தவொரு தரவும் ஆதாரமாக அமையவில்லை என  அவர் குறிப்பிட்டார்.

இலங்கைக்கு வருகை தந்துள்ள தூதுவர்கள் மற்றும் உயர்ஸ்தானிகர்களின் புரிந்துணர்வு மற்றும் சர்வதேச மேடைகளில்  இலங்கைக்கான ஆதரவு ஆகியவற்றிற்கு அமைச்சர் அழைப்பு விடுத்தார். ஒரு தனிப்பட்ட நாட்டின் கலாச்சாரம் மற்றும் நெறிமுறைகளை நிலைநிறுத்தும் தீர்வுகளை உருவாக்குவதற்கு உள்ளூர் நிறுவனங்களுக்கு இடமும் நேரமும் வழங்கப்பட வேண்டும் என அவர் சுட்டிக்காட்டினார்.

எதிர்வரும் பெப்ரவரி 2022 இல் நடைபெறவுள்ள தேசிய தினக் கொண்டாட்டத்தில் கலந்துகொள்வதற்காக இலங்கைக்கான தூதுவர்களுக்கு அழைப்பு விடுத்து இந்த சந்திப்பை நிறைவு செய்த அவர், ஐ.நா. அரங்கில் வலுவான இருதரப்பு உறவுகளையும் ஒத்துழைப்பையும்  இலங்கை எதிர்பார்ப்பதாகத் தெரிவித்தார்.

கலந்து கொண்ட 17 நாடுகளின் தூதரகத் தலைவர்களும் பின்வருவோராவர்:

        1. சியரா லியோன் குடியரசின் அரசாங்கம் - உயர்ஸ்தானிகர் ஏர்னஸ்ட் எம்பைம்பா
        2. ஜோர்தான் ஹஷிமைட் இராச்சியத்தின் அரசாங்கம் - தூதுவர் முஹமத் எல்-கெய்ட்
        3. கொரிய ஜனநாயக மக்கள் குடியரசின் அரசாங்கம் - தூதுவர் சோ ஹூய் சோல்
        4.  ருவாண்டா குடியரசின் அரசாங்கம் - உயர்ஸ்தானிகர் முகங்கிரா ஜக்குலின்
        5. பொட்ஸ்வானா குடியரசின் அரசாங்கம் - உயர்ஸ்தானிகர் கில்பர்ட் ஷிமானே மங்கோல்
        6. மோல்டா குடியரசின் அரசாங்கம் - உயர்ஸ்தானிகர் ரூபன் கௌசி
        7.  ஹங்கேரியின் அரசாங்கம் - தூதுவர் ஆண்ட்ராஸ் லாஸ்லோ கிரலி
        8. மொரிட்டானியா இஸ்லாமியக் குடியரசின் அரசாங்கம் - தூதுவர் முஹம்மத் அஹ்மத் ராரா
        9. துனிசியா குடியரசின் அரசாங்கம் - தூதுவர் ஹயத் தல்பி பிலேல்
        10.  ஆர்ஜென்டினா குடியரசின் அரசாங்கம் - தூதுவர் ஹ்யூகோ ஜேவியர் கோபி
        11. கயானா கூட்டுறவுக் குடியரசின் அரசாங்கம் - உயர்ஸ்தானிகர் சர்ரண்டாஸ் பெர்சாட்
        12. எகிப்து அரபுக் குடியரசின் அரசாங்கம் - தூதுவர் மகேத் மொஸ்லே
        13. டொமினிக்கன் குடியரசின் அரசாங்கம் - தூதுவர் டேவிட் இம்மானுவேல் புய்க்
        14. நைஜீரியா கூட்டாட்சிக் குடியரசின் அரசாங்கம் - உயர்ஸ்தானிகர் அஹமத் சுலே
        15. இந்தோனேஷியா குடியரசின் அரசாங்கம் - தூதுவர் டெவி குஸ்டினா டோபிங்
        16.  ஸ்பெயின் இராச்சியத்தின் அரசாங்கம் - தூதுவர் ஜோஸ் மரியா டொமிங்குஸ்
        17. ஸ்லோவேனியா குடியரசின் அரசாங்கம் - தூதுவர் மாதேஜா கோஷ்

வெளிநாட்டு அமைச்சு,

கொழும்பு

2021 டிசம்பர் 23

Please follow and like us:

Close