Deepavali Celebrations at the Ministry of Foreign Affairs

Deepavali Celebrations at the Ministry of Foreign Affairs

The Ministry of Foreign Affairs celebrated Deepavali with the participation of the Diplomatic Corps and members of the staff of the Ministry.  Foreign Minister Ali Sabry speaking on the occasion stated that this event demonstrates how different communities of our country live side by side in unity and share the joy of each other’s festivals.  He highlighted the equal rights guaranteed to all communities by the Constitution.

Foreign Secretary Aruni Wijewardane in her welcome remarks highlighted the diversity and talent of the staff members of the Ministry as well as their teamwork in jointly organizing the Deepavali Celebrations.

The High Commissioner of India Gopal Bagley and the Ambassador of Nepal Bashu Dev Mishra spoke on the significance of Deepavali.

The Deepavali Celebrations included religious observances conducted by Swami Gunatitananda Saraswati followed by traditional dances invoking blessings performed by members of the staff of the Ministry and the Indian Cultural Centre in Colombo.

The vote of thanks was delivered by President of the Welfare Society Manisha Perera of the Ministry, who was responsible for organizing the event.

The Deepavali Celebrations were preceded by a ‘Kolam Competition’ organized with the participation of the staff representing all communities.  Prizes were awarded to the winners of the competition.

The event was followed by a reception with traditional food served for Deepavali.

Ministry of Foreign Affairs

Colombo                         

21 November 2023

...............................................

මාධ්‍ය  නිවේදනය

විදේශ කටයුතු අමාත්‍යංශයේ දීපවාලි සැමරුම්

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දීපාවලි උත්සවය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සමරන ලදී. මෙම අවස්ථාවට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කළේ අපේ රටේ විවිධ ජන කොටස් සමගියෙන් හා සහයෝගයෙන් ජීවත්වන ආකාරය සහ එකිනෙකාගේ උත්සවවල ප්‍රීතිය බෙදා ගන්නා ආකාරය මෙම සැමරුම් උත්සවයෙන් පෙන්නුම් කරන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සියලුම ප්‍රජාවන්ට සහතික කර ඇති සමාන අයිතිවාසිකම් පිළිබඳවද ඔහු අවධාරණය කළේය.

විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සිය පිළිගැනීමේ කතාවේදී අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ විවිධත්වය සහ දක්ෂතා මෙන්ම දීපාවලි සැමරුම් ඒකාබද්ධව සංවිධානය කිරීමේ දී ඔවුන්ගේ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය ද ඉස්මතු කරන ලදී.

ඉන්දියාවේ මහ කොමසාරිස් ගෝපාල් බග්ලි මහතා සහ නේපාල තානාපති බාෂු දේව් මිශ්‍රා මහතා දීපවාලි උත්සවයේ වැදගත්කම පිළිබඳව කතා කළහ.

දීපාවලි සැමරුම් උත්සවයට ස්වාමි ගුණතිතානන්ද සරස්වතී විසින් පවත්වන ලද ආගමික වතාවත් ඇතුළත් වූ අතර ඉන් අනතුරුව අමාත්‍යාංශයේ සහ කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විසින් ආශිර්වාද ඉල්ලා සාම්ප්‍රදායික නර්තනයන් ඉදිරිපත් කරන ලදී.

උත්සවය සංවිධානය කිරීමේ වගකීම දැරූ අමාත්‍යාංශයේ සුබසාධක සංගමයේ සභාපතිනී මනීෂා පෙරේරා මහත්මිය විසින් ස්තුති කතාව පවත්වන ලදී.

දීපවාලි සැමරුම් උත්සවයට පෙරාතුව සියලුම ප්‍රජාවන් නියෝජනය කරමින් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද ‘කෝලම් රටා ඇඳීමේ තරඟයක්’ සංවිධානය කරන ලදී. තරඟයේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමද සිදු කෙරුණි.

මෙම උත්සවයෙන් අනතුරුව දීපාවලි උත්සවය වෙනුවෙන් සාම්ප්‍රදායික ආහාර ඇතුළත් ප්‍රියසම්භාෂණයක් ද පැවැත්විණි.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 නොවැම්බර් 21

.....................................................

ஊடக வெளியீடு

வெளிநாட்டு அலுவல்கள் அமைச்சில் தீபாவளிக் கொண்டாட்டம்

இராஜதந்திரிகள் மற்றும் அமைச்சின் ஊழியர்களின் பங்கேற்புடன் வெளிநாட்டு அலுவல்கள் அமைச்சு தீபாவளியைக் கொண்டாடியது. இந்நிகழ்வில் உரையாற்றிய வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் அலி சப்ரி, இந்த நிகழ்வானது, எமது நாட்டில் உள்ள பல்வேறு சமூகங்கள் எவ்வாறு ஒற்றுமையாக வாழ்ந்து, பரஸ்பரம் பண்டிகைகளில் மகிழ்ச்சியைப் பகிர்ந்து கொள்கின்றன என்பதை எடுத்துக்காட்டுவதாகத் தெரிவித்தார். அரசியலமைப்பின் மூலம் அனைத்து சமூகங்களுக்கும் சம  உரிமைகள் வழங்கப்பட்டுள்ளன என்பதை அவர் எடுத்துரைத்தார்.

வெளிவிவகார செயலாளர் அருணி விஜேவர்தன தனது வரவேற்பு உரையில் அமைச்சின் ஊழியர்களின் பன்முகத்தன்மை, திறமை மற்றும் தீபாவளிக்  கொண்டாட்டங்களை கூட்டாக ஒழுங்கமைப்பதில் அவர்களது குழுப்பணி ஆகியவற்றை எடுத்துரைத்தார்.

இந்திய உயர்ஸ்தானிகர் கோபால் பாக்லே மற்றும் நேபாளத் தூதுவர் பாஷு தேவ் மிஸ்ரா ஆகியோர் தீபாவளியின் முக்கியத்துவம் குறித்து உரையாற்றினர்.

தீபாவளிக் கொண்டாட்டங்களில் சுவாமி குணாதிதானந்த சரஸ்வதியின் சமய அனுஷ்டானங்களும், அதனைத் தொடர்ந்து கொழும்பில் உள்ள அமைச்சு  மற்றும்  இந்திய கலாச்சார மையத்தின் ஊழியர்களும் ஆசீர்வாதங்களைத் தூண்டும் பாரம்பரிய நடனங்களும் இடம்பெற்றன.

நிகழ்வை ஏற்பாடு செய்த அமைச்சின் நலன்புரிச் சங்கத்தின் தலைவர் மனிஷா பெரேரா நன்றியுரை ஆற்றினார்.

தீபாவளிக் கொண்டாட்டங்களை முன்னிட்டு அனைத்து சமூகத்தினரையும் பிரதிநிதித்துவப்படுத்தும் ஊழியர்களின் பங்கேற்புடன் 'கோலப் போட்டி'  நடாத்தப்பட்டது. போட்டியில் வெற்றி பெற்றவர்களுக்கு பரிசுகள் வழங்கப்பட்டன.

தொடர்ந்து, தீபாவளியின் பாரம்பரிய உணவுகளுடன் வரவேற்பு உபசாரம் அளிக்கப்பட்டது.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,

கொழும்பு

2023 நவம்பர் 21

Print Friendly, PDF & Email
Please follow and like us:

Close