Death of Ms. Mohamed Mohideen Fathuma Ameena

 Death of Ms. Mohamed Mohideen Fathuma Ameena

The Consular Affairs Division of the Ministry of Foreign Affairs has been informed by the Sri Lanka Embassy in Kuwait that Ms. Mohamed Mohideen Fathuma Ameena, a Sri Lankan national, has passed away in Kuwait 26.09.2024.

The information of the deceased is as follow:

Name             : Ms. Mohamed Mohideen Fathuma Ameena
Passport No : N6095145
Date of Birth : 28/06/1960
Addresses     : 1. Grand Pass Road, Colombo 14
2. R. M. Nagar, Pothuvil 27, Pothuvila
3. Muhuduwerala Road, Palmuna, Ampara
 




The Ministry wishes to request the assistance of the general public to locate a close relative or a person known to Ms. Mohamed Mohideen Fathuma Ameena in order to obtain their assistance for her funeral and last rites.

The Ministry can be contacted over the telephone numbers 0112338836/ 0112335942/ 0112323015. e-mail: consular@mfa.gov.lk or via regular postal address at Consular Division, Ministry of Foreign Affairs, 16nd Floor, “Suhurupya”, Sri Subhuthipura Road,Battharamulla.

Ministry of Foreign Affairs

Colombo

18 November 2024

…………………………………….

විශේෂ නිවේදනය

 මොහොමඩ් මොහිදීන් ෆාතුමා මහත්මියගේ අභාවය

ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් මොහිදීන් ෆාතුමා මහත්මිය 2024.09.26 වැනි දින කුවේට්හිදී අභාවප්‍රාප්ත වී ඇති බව කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය වෙත දන්වා සිටී.

මියගොස් ඇති අයගේ තොරතුරු පහත සඳහන් වේ:

නම                                             : මොහොමඩ් මොහිදීන් ෆාතුමා මහත්මිය
විදේශ ගමන් බලපත්‍ර අංකය        : N6095145
උපන් දිනය                                 : 28/06/1960
ලිපිනය                                       :
  1. ග්‍රෑන්ඩ් පාස් පාර, කොළඹ 14
  2. ආර්.එම් නගර්, පොතුවිල් 27, පොතුවිල්
  3.   මුහුදුවෙරළ පාර, පල්මුණ, අම්පාර

 

 

 

 

 

මොහොමඩ් මොහිදීන් ෆාතුමා මහත්මියගේ අවමංගල්‍ය සහ දේහය පිළිබඳ අවසාන කටයුතු  සිදු කිරීම සඳහා ඇය හඳුනන පුද්ගලයෙකුගේ හෝ පවුලේ ඥාතියකුගේ තොරතුරු සොයා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මහජන සහය පතයි.

0112338812/0112446302 යන දුරකථන අංකවලට ඇමතීම මඟින්, consular@mfa.gov.lk යන විද්‍යුත් තැපෑල මඟින් හෝ කොන්සියුලර් කටයුතු අංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, 16 වැනි මහළ, “සුහුරුපාය”, ශ්‍රී සුභූතිපුර පාර, බත්තරමුල්ල යන සාමාන්‍ය තැපැල් ලිපිනයට ලිපියක් යොමු කිරීම මඟින් විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරගත හැක.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 නොවැම්බර් 18 වැනි දින

…………………………………

விஷேட அறிவித்தல்

 திருமதி முகமது மொஹிதீன் பாத்துமா அமீனாவின் மரணம்

இலங்கைப் பிரஜையான திருமதி மொஹமட் மொஹிதீன் பாத்துமா அமீனா 2024.09.26 அன்று குவைத்தில் காலமானதாக குவைத்திலுள்ள இலங்கைத் தூதரகத்தினால் வெளிநாட்டு அலுவல்கள் அமைச்சின் தூதரக விவகாரப் பிரிவுக்கு தெரிவிக்கப்பட்டுள்ளது.

இறந்தவர் பற்றிய விபரங்கள் பின்வருமாறு:

பெயர்                         :           திருமதி முகமது மொஹிதீன் பாத்துமா அமீனா
கடவுச்சீட்டு இல    :           N6095145
பிறந்த திகதி           :           28/06/1960
முகவரிகள்              :
  1. கிராண்ட் பாஸ் வீதி, கொழும்பு 14
  2. ஆர்.எம்.நகர், பொத்துவில் 27, பொத்துவில்
  3. முகுதுவெரல வீதி, பாலமுனை, அம்பாறை






வெளிநாட்டு அலுவல்கள் அமைச்சானது, திருமதி மொஹமட் மொஹிதீன் பாத்துமா அமீனாவின் இறுதிச் சடங்குகள் மற்றும் ஈமக் கிரியைகளை  மேற்கொள்வதற்காக,  அவரது  நெருங்கிய உறவினரையோ அல்லது தெரிந்த நபரையோ தொடர்புகொள்வதற்கு பொது மக்களின் உதவியைக் கோருகிறது.

இது தொடர்பில், 0112338812/ -70112446302 ஆகிய தொலைபேசி இலக்கங்கள், மின்னஞ்சல்: consular@mfa.gov.lk அல்லது தூதரக விவகாரப் பிரிவு, வெளிநாட்டு அலுவல்கள் அமைச்சு, 16 வது மாடி, சுகுருபாய கட்டிடடம்,  பத்தரமுள்ள என்ற அஞ்சல் முகவரி ஆகியவற்றின் மூலம் அமைச்சினைத் தொடர்புகொள்ள முடியும்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு

கொழும்பு

2024 நவம்பர் 18

Print Friendly, PDF & Email
Please follow and like us:

Close