Continuing its efforts to enhance dialogue with all major religions in India, the High Commission of Sri Lanka in New Delhi on 28 February, 2022 presented a Sinhala translation of the Holy Quran to the Jamiat Ulama-i-Hind (Council of Muslim Theologians of India).
The Sinhala translation of the Holy Quran, published by the All Ceylon Jamiyyathul Ulama (ACJU) of Sri Lanka, was presented to the Secretary General of the Jamiat Ulama-i-Hind, Advocate Niaz Ahmed Farooqui this afternoon by Sri Lanka's High Commissioner to India Milinda Moragoda.
The copy of the Holy Quran, fixed inside a transparent display box, will be displayed in the 500-year-old mosque of the Council until next Friday and thereafter moved to its museum as a permanent exhibit.
During the event, Sri Lanka's High Commissioner Milinda Moragoda and Jamiat Ulama-i-Hind Secretary General Niaz Ahmed Farooqui discussed on the enhancement of Islamic ties between Sri Lanka and India. Several senior officials of the Jamiat Ulama-i-Hind and officials of the High Commission were also present at the presentation.
Following the presentation of the Sinhala translation of the Holy Quran, the High Commissioner and the delegation visited the museum of the Council, and the library where about 12,000 books on Islam and other related subjects are kept.
Founded in 1919, the Jamiat Ulama-i-Hind is one of the leading organizations of Islamic scholars belonging to the Deobandi school of thought. It has a membership of 12 million across India.
This was the second time that the High Commission presented a Sinhala translation of the Holy Quran to a key Islamic institution in India. Last November, High Commissioner Milinda Moragoda presented a Sinhala translation of the Holy Quran to the Chief Imam of India and Shahi Imam of the Jama Masjid of Delhi Syed Ahmed Bukhari. That copy of the Holy Quran is now in permanent display at the historical mosque built by legendary Mughal Emperor Shah Jahan.
In keeping with the "Integrated Country Strategy for Sri Lanka Diplomatic Missions in India", the policy roadmap of High Commissioner Moragoda, the High Commission of Sri Lanka in New Delhi has been promoting dialogue with all major religions in India.
High Commission of Sri Lanka
New Delhi
08 March, 2022
........................................
මාධ්‍ය නිවේදනය
ඉන්දියාවේ ප්‍රධාන ආගම් සමඟ සංවාදය දිගටම කරගෙන යමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් ජමියත් උලමා-අයි-හින්ද් කවුන්සිලයේ මහලේකම්වරයා වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනයක් පිළිගන්වයි.
ඉන්දියාවේ සියලුම ප්‍රධාන ආගම් සමඟ පවත්නා සංවාදය ඉහළ නැංවීමට දරන ප්රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතරතුර, නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2022 පෙබරවාරි 28 වැනි දින ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනයක් ජමියත් උලමා-අයි-හින්ද් කවුන්සිලය (ඉන්දියාවේ ඉස්ලාමීය දේවධර්මවාදීන්ගේ කවුන්සිලය) වෙත පිළිගැන්වී ය.
ශ්‍රී ලංකාවේ සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU) සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනය, ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා විසින් අද පස්වරුවේ දී ජමියත් උලමා-අයි -හින්ද් කවුන්සිලයේ මහලේකම් අධිනීතිඥ නියාස් අහමඩ් ෆරූකි මහතා වෙත පිළිගන්වන ලදි.
විනිවිද පෙනෙන මංජුසාවක් තුළ ස්ථාපනය කොට ඇති ශුද්ධ වූ කුරානයේ පිටපත, කවුන්සිලය සතු වසර 500ක් ඉපැරණි මුස්ලිම් දේවස්ථානය තුළ ලබන සිකුරාදා තෙක් ප්‍රදර්ශනය කෙරෙන අතර, ඉන් පසුව එය ස්ථිර ප්‍රදර්ශන වස්තුවක් ලෙස එහි කෞතුකාගාරය වෙත ගෙන යනු ලැබේ.
මෙම වැඩසටහන අතරතුර දී මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා සහ ජමියත් උලමා-අයි-හින්ද් කවුන්සිලයේ මහලේකම් නියාස් අහමඩ් ෆරූකි මහතා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉස්ලාමීය සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කළහ. ජමියත් උලමා-අයි-හින්ද් කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනය පිළිගැන්වීමෙන් අනතුරුව, මහ කොමසාරිස්වරයා ඇතුළු දූත පිරිස කවුන්සිලයේ කෞතුකාගාරය මෙන්ම, ඉස්ලාම් ධර්මය සහ ඒ ආශ්රිත අනෙකුත් විෂයයන් පිළිබඳ රචිත ග්රන්ථ 12,000ක් පමණ තැන්පත් කර ඇති පුස්තකාලය තුළ සංචාරයක නිරත වූහ.
1919 වර්ෂයේ දී ආරම්භ කරන ලද, ජමියත් උලමා-අයි-හින්ද් කවුන්සිලය යනු ඩියෝබන්දි චින්තන ගුරු කුළයට අයත් ඉස්ලාමීය විද්වතුන්ගෙන් සුසැදි ප්‍රමුඛතම සංවිධාන අතරන් එකකි. මෙම කවුන්සිලය සතුව ඉන්දියාව පුරා ව්‍යාප්ත වූ මිලියන 12 ක සාමාජිකත්වයක් පවතී. මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියාවේ ප්‍රධාන ඉස්ලාමීය ආයතනයකට ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනයක් පිළිගන්වන ලද දෙවැනි අවස්ථාව මෙය විය. පසුගිය නොවැම්බර් මස මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා විසින් ඉන්දියාවේ ප්‍රධාන ඉමාම්වරයා සහ දිල්ලියේ පිහිටි ජමා මස්ජිදයේ ෂාහි ඉමාම්වරයා වන සයිඩ් අහමඩ් බුකාරි පූජකතුමා වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනයක් පිළිගන්වන ලදි. එම ශුද්ධ වූ කුරානයේ පිටපත මේ වන විට කීර්තිමත් මෝගල් අධිරජ ෂා ජහාන් විසින් ඉදිකරන ලද ඓතිහාසික මුස්ලිම් දේවස්ථානය තුළ ස්ථිර ප්‍රදර්ශනය සඳහා ස්ථාපිත කොට ඇත. මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමාගේ ප්‍රතිපත්ති මාර්ග සිතියම වන " ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය" නමැති ප්‍රතිපත්ති මාර්ග සිතියම අනුව, නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දියාවේ සියලුම ප්‍රධාන ආගම් සමඟ පවත්නා සංවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
නවදිල්ලිය
2021 මාර්තු 08 වැනි දින
................................................................
ஊடக வெளியீடு
இந்தியாவில் உள்ள பிரதான மதங்களுடனான உரையாடலைத் தொடரும் வகையில், புதுதில்லியில் உள்ள இலங்கை உயர்ஸ்தானிகராலயம், ஜமியத் உலமா- இ-ஹிந்துக்கு புனித குர்ஆனின் சிங்கள மொழிபெயர்ப்பை கையளிப்பு
இந்தியாவில் உள்ள அனைத்து முக்கிய மதங்களுடனும் உரையாடலை மேம்படுத்துவதற்கான தனது முயற்சிகளைத் தொடர்ந்து, புதுதில்லியில் உள்ள இலங்கை உயர்ஸ்தானிகராலயம் இன்று (28) புனித குர்ஆனின் சிங்கள மொழிபெயர்ப்பை ஜமியத் உலமா-இ-ஹிந்த் (இந்திய முஸ்லிம் இறையியலாளர்கள் சபை) க்கு வழங்கியது.
இலங்கையின் அகில இலங்கை ஜம்இய்யதுல் உலமாவினால் வெளியிடப்பட்ட திருக்குர்ஆனின் சிங்கள மொழிபெயர்ப்பு, இந்தியாவிற்கான இலங்கை உயர்ஸ்தானிகர் மிலிந்த மொரகொடவினால் இன்று பிற்பகல் ஜமியத்துல் உலமா-இ-ஹிந்தின் செயலாளர் நாயகம் சட்டத்தரணி நியாஸ் அஹமட் பாரூக்கி அவர்களிடம் வழங்கப்பட்டது.
திருக்குர்ஆனின் பிரதி, வெளிப்படையான காட்சிப் பெட்டிக்குள் பொருத்தப்பட்டு, சபையின் 500 ஆண்டுகள் பழமையான பள்ளிவாயலியில் அடுத்த வெள்ளிக்கிழமை வரை காட்சிப்படுத்தப்பட்டு, அதன்பின்னர் நிரந்தரக் கண்காட்சிக்காக அதன் அருங்காட்சியகத்திற்கு மாற்றப்படும்.
இந்நிகழ்வின் போது, இலங்கை உயர்ஸ்தானிகர் மிலிந்த மொரகொட மற்றும் ஜமியத் உலமா-இ-ஹிந்த் செயலாளர் நாயகம் நியாஸ் அஹமட் ஃபாரூக்கி ஆகியோர் இலங்கைக்கும் இந்தியாவிற்கும் இடையிலான இஸ்லாமிய உறவுகளை மேம்படுத்துவது குறித்து கலந்துரையாடினர். ஜமியத் உலமா-இ-ஹிந்தின் பல சிரேஷ்ட அதிகாரிகள் மற்றும் உயர்ஸ்தானிகராலய அதிகாரிகளும் இந்த விளக்கக்காட்சியில் கலந்துகொண்டனர்.
திருக்குர்ஆனின் சிங்கள மொழியாக்கம் வழங்கப்பட்டதைத் தொடர்ந்து, உயர்ஸ்தானிகர் மற்றும் தூதுக்குழுவினர் பேரவையின் அருங்காட்சியகம் மற்றும் சுமார் 12,000 இஸ்லாம் மற்றும் அது தொடர்பான நூல்கள் வைக்கப்பட்டுள்ள நூலகத்தைப் பார்வையிட்டனர்.
1919 இல் நிறுவப்பட்ட ஜமியத் உலமா-இ-ஹிந்த், தியோபந்தி சிந்தனைப் பாடசாலையைச் சேர்ந்த இஸ்லாமிய அறிஞர்களின் முன்னணி அமைப்புக்களில் ஒன்றாகும். இது இந்தியா முழுவதும் 12 மில்லியன் உறுப்பினர்களைக் கொண்டுள்ளது.
இந்தியாவில் உள்ள ஒரு முக்கிய இஸ்லாமிய நிறுவனத்திற்கு புனித குர்ஆனின் சிங்கள மொழிபெயர்ப்பை உயர்ஸ்தானிகராலயம் வழங்கியது இது இரண்டாவது முறையாகும். கடந்த நவம்பரில், உயர்ஸ்தானிகர் மிலிந்த மொரகொட, இந்தியாவின் தலைமை இமாம் மற்றும் தில்லி ஜமா மஸ்ஜிதின் ஷாஹி இமாம் சையத் அஹ்மத் புகாரி அவர்களுக்கு புனித குர்ஆனின் சிங்கள மொழிபெயர்ப்பை வழங்கினார். புகழ்பெற்ற முகலாய பேரரசர் ஷாஜஹானால் கட்டப்பட்ட வரலாற்று; பள்ளிவாயலில் புனித குர்ஆனினின் அந்தப் பிரதி இப்போது நிரந்தரமாக காட்சிக்கு வைக்கப்பட்டுள்ளது.
'இந்தியாவில் உள்ள இலங்கை இராஜதந்திரத் தூதரகங்களுக்கான ஒருங்கிணைந்த நாட்டு மூலோபாயம்' என்ற உயர்ஸ்தானிகர் மொரகொடவின் கொள்கை வரைபடத்தின்படி, புதுதில்லியில் உள்ள இலங்கை உயர்ஸ்தானிகராலயம் இந்தியாவில் உள்ள அனைத்து முக்கிய மதங்களுடனும் உரையாடலை ஊக்குவித்து வருகின்றது.
இலங்கை உயர்ஸ்தானிகராலயம்
புதுதில்லி
2022 மார்ச் 08