Consulate General of Sri Lanka in Dubai assists Sri Lankans during UAE's Amnesty Programme 2024

Consulate General of Sri Lanka in Dubai assists Sri Lankans during UAE’s Amnesty Programme 2024

The Consulate General of Sri Lanka to Dubai and Northern Emirates has been actively supporting the Sri Lankan community in the UAE during the ongoing United Arab Emirates Amnesty programme - 2024, which commenced on 01 September 2024 and will continue until 31 October 2024. The programme provides an opportunity for individuals to regularize their visa status or return to Sri Lanka without facing penalties.

Statistics related to the Amnesty programme from 01 September to 17 October 2024 are as follows:

  • 6776 individuals visited the Consulate General during regular consular hours and special amnesty consular hours seeking assistance/services
  • 907 Passports applications have been accepted
  • 761 Temporary Travel Documents (TTDs) have been issued to those who does not hold a valid Passport or lost Passport.
  • 835 air tickets have been purchased through special counters located at the Consulate General premises by Sri Lankan Airlines and Fits Air

The Consulate General urges all Sri Lankans without a valid passport/lost passport to apply for a Temporary Travel Document (TTD) on or before 25 October 2024, allocating sufficient time to process the request to obtain UAE outpass and return to Sri Lanka.

The Consulate General remains committed to assisting the Sri Lankan community during this amnesty period and encourages all eligible individuals to make use of the available services to regularize their visa status or return home safely.

Consulate General of Sri Lanka

Dubai

22 October 2024

.......................................

මාධ්‍ය නිවේදනය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 2024 වර්ෂයේ පොදු සමා කාලය තුළ ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය මගින් ශ්‍රී ලාංකිකයින් සඳහා ලබා දෙන සේවාවන්

 එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් 2024 වර්ෂයේ සැප්තැම්බර් මස 01 දින සිට  ඔක්තෝම්බර් මස 31 වන දින දක්වා ප්‍රකාශ කර ඇති පොදු සමා කාලය වෙනුවෙන් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය සක්‍රීයව තම දායකත්වය ලබා දෙමින් සහාය අවශ්‍යය ශ්‍රී ලාංකිකයින් වෙත සේවාවන් ලබා දීම නොකඩවා සිදුකරගෙන යනු ලබන බව සතුටින් දන්වා සිටිමු.

ඒ අනුව 2024  වර්ෂයේ සැප්තැම්බර් මස 01 දින සිට ඔක්තෝබර් මස 17 වන දින දක්වා අප කොන්සල් ජනරාල් කාර්යාලයෙන් සපයා ඇති සේවාවන් පිළිබඳ දත්ත පහත පරිදි ඉදිරිපත් කරමු;

  • සාමාන්‍ය කොන්සියුලර් වේලාවන් සහ විශේෂ පොදු සමා කාල සේවාවන්වලදී ශ්‍රී ලාංකිකයින් 6776 ක් සඳහා සේවා සපයා ඇත.
  • නව ගුවන් ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් 907 ක් භාරගෙන ඇත.
  • පොදු සමා කාලය තුළ මෙරටින් පිටවීම සඳහා තාවකාලික ගමන් ලියවිලි (TTD) 761 ක් නිකුත් කර ඇත.
  • කොන්සල් ජනරාල් කාර්යාලයේ ඉල්ලීම පරිදි විශේෂයෙන්  පිහිටුවා ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ ෆිට්ස් එයාර් ගුවන් සමාගම විසින් ස්ථාපිත කර ඇති කවුන්ටර මගින් ශ්‍රී ලාංකිකයින් 835 දෙනෙකු සහන පදනම මත ගුවන් ටිකට්පත් ලබාගෙන ඇත.

එසේම, එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024  ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බැවින් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් නිකුත් කරනු ලබන පිටවීමේ සහතිකය ලබාදීමට ද කාලයක් ගතවන බැවින් වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් නොමැති හෝ ගුවන් ගමන් බලපත්‍රය තමා සන්තකයේ නොමැති හෝ ශ්‍රී ලාංකිකයින් 2024  ඔක්තෝබර් මස 25  වන දින හෝ ඊට ප්‍රථම තමන්ට ශ්‍රි ලංකාවට යාමට අවශ්‍යය තාවකාලික ගමන් ලියවිල්ල (TTD) සඳහා අයදුම් කිරීමට පැමිණෙන ලෙස අප කාර්යාලය විසින් තරයේ ඉල්ලා සිටිමු.

මෙම පොදු සමා කාලය තුළ අපගේ සහාය අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් සඳහා සේවාවන් සැපයීමට කොන්සල් ජනරල් කාර්යාලය කැපවී සිටින බව දන්වා සිටින අතර මෙම පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට නීත්‍යානුකූල වීසා බලපත්‍ර සකස් කරගන්නා ලෙස දන්වා සිටින අතරම එසේ නොහැකි ශ්‍රී ලාංකිකයින් ආරක්ෂාකාරීව නැවත ශ්‍රී ලංකාවට යාමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ඩුබායි

2024 ඔක්තෝබර් 22 දින

.......................................

ஊடக வெளியீடு

துபாயிற்கான இலங்கை துணைத் தூதுவர்ப் பணியகம் ஐக்கிய அரபு இராச்சியத்தின் பொது மன்னிப்பு நிகழ்ச்சி 2024 இன் போது இலங்கையர்களுக்கு உதவுகிறது

துபாய் மற்றும் வடக்கு எமிர் இராச்சியங்களுக்கான இலங்கையின் துணைத் தூதுவர்ப் பணியகமானது, 2024, செப்டம்பர் 01 முதல், அக்டோபர் 31 வரை நடைபெறும் ஐக்கிய அரபு இராச்சியத்தின் பொதுச் சலுகை நேர நிகழ்ச்சியின் போது ஐக்கிய அரபு எமிர் இராச்சியத்தில் உள்ள இலங்கையர்களுக்கு சிறந்ததொரு ஈடுபாட்டுடன் ஆதரவளித்து வருகிறது. இந்நிகழ்வானது, தனிநபர்கள் தங்கள் வீசா நிலைமைகளை முறைப்படுத்திக்கொள்ளவும், அல்லது அபராதங்கள் விதிக்கப்படாமல் இலங்கைக்கு திரும்புவதற்கும் ஒரு வாய்ப்பாக அமையும்.

2024 செப்டம்பர் 01 முதல் அக்டோபர் 17 வரையிலான இப்பொது மன்னிப்பு திட்டத்துடன் தொடர்புடைய புள்ளிவிபரங்கள் பின்வருமாறு:

  • 6776 நபர்கள் வழக்கமான தூதரக நேரங்களிலும் சிறப்புப் பொதுமன்னிப்பு நேரங்களிலும் உதவி/சேவைகளுக்காக துணைத் தூதுவர் நாயகத்தின் அலுவலகத்திற்கு வருகை தந்துள்ளனர்.
  • 907 கடவுச்சீட்டுக்கான விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்பட்டுள்ளன.
  • செல்லுபடியாகும் கடவுச்சீட்டைக் கொண்டிராதவர்களுக்கும், கடவுச்சீட்டைத் தொலைத்தவர்களுக்கும் 761 தற்காலிக பயண ஆவணங்கள் (TTDs) வழங்கப்பட்டுள்ளன.
  • ஸ்ரீலங்கன் ஏர்லைன்ஸ் மற்றும் ஃபிட்ஸ் ஏர் நிறுவனத்தால் தூதுவர் நாயகத்தின் அலுவலக வளாகத்தில் அமைக்கப்பட்டுள்ள சிறப்புச் சாவடிகளில் 835 விமான டிக்கெட்டுகள் கொள்வனவு செய்யப்பட்டுள்ளன.

செல்லுபடியாகும் கடவுச்சீட்டு இல்லாத/ கடவுச்சீட்டைத் தொலைத்த அனைத்து இலங்கையர்களும், ஐக்கிய அரபு இராச்சியத்தின் வெளிக்கடவு அட்டையைத் தயார்படுத்தி வழங்குவதற்கான போதிய கால எல்லையான 2024, அக்டோபர் 25 அன்று அல்லது அதற்கு முன், இலங்கை திரும்புவதற்கான தற்காலிக பயண ஆவணத்திற்கு (TTD) விண்ணப்பிக்குமாறு கேட்டுக்கொள்ளப்படுகிறார்கள்.

இப்பொதுமன்னிப்புக் காலத்தின் போது இலங்கை சமூகத்திற்கு உதவுவதற்கு துணைத் தூதுவர்ப் பணியகம் உறுதிபூண்டுள்ளதுடன், தகுதியுடைய சகல நபர்களும் தமது வீசா நிலையை முறைப்படுத்துவதற்கு அல்லது பாதுகாப்பாக தாயகம் திரும்புவதற்கு கிடைக்கக்கூடிய சேவைகளைப் பயன்படுத்திக்கொள்ளுமாறு ஊக்குவிக்கிறது.

இலங்கைத் துணைத் தூதுவர்ப் பணியகம்

துபாய்

2024 அக்டோபர் 22

Print Friendly, PDF & Email
Please follow and like us:

Close