The Consular Affairs Division of the Ministry of Foreign Affairs was awarded the Public Sector Most Outstanding ICT Achievement Award and the Gold Award in the Government and Public Sector Category at the 19th National Best Quality ICT Awards held at the Hotel Taj Samudra on 06th October 2017.
The two awards were presented to the Consular Affairs Division in recognition and appreciation of its online Electronic Document Attestation System (e-DAS) developed to provide quality services to the Citizens of Sri Lanka and in recognition and appreciation of the efforts made to introduce, nurture and develop an ICT environment in the Consular Division to improve service delivery. The e-DAS was rated as the most innovative digital platform in the public sector of Sri Lanka.
The Consular Affairs Division launched the online e-DAS on 6 February 2017, that is aimed to improve and streamline document attestation and processing time for the public, as well as have an online system to book appointments.
The NBQSA Ceremony is annually organized to recognize and appreciate best ICT innovations under 19 categories including the Public Sector Most Outstanding Achievement. The applications for the competition were judged by experts in the ICT industry and academia representing local and international institutions. This award ceremony was organized by the Sri Lankan Section of the British Computer Society, the Chartered Institute of IT in the UK, in collaboration with Information Communication Technology Agency (ICTA) Sri Lanka.
The ICTA was the technical service provider for managing the e-DAS project. The EPIC Lanka Pvt Ltd developed the software for the e-DAS.
Mr Prasad Kariyawasam, Secretary to the Ministry of Foreign Affairs, Mr S.S. Ganegama Arachchi, Senior Director General of the Consular Affairs Division and the staff of Consular Affairs Division were present at the event to receive the awards.
Ministry of Foreign Affairs
Colombo
16 October 2017
-----------------------------------------------------------------------------------------------
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විශිෂ්ටතා සම්මාන දිනාගනී
2017 ඔක්තෝබර් මස 06 වැනි දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවති 19 වැනි ජාතික තොරතුරු හා සන්නිවේදන විශිෂ්ටතා තාක්ෂණ සම්මාන ප්‍රදානෝත්සවයේ දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් (ප්‍රදූත) අංශය විසින් රාජ්‍ය අංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ විශිෂ්ටතා සම්මානය සහ රාජ්‍ය අංශය සඳහා ප්රදානය කෙරෙන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ විශිෂ්ටතා රන් සම්මානය දිනා ගන්නා ලදී.
ශ්‍රී ලංකා පුරවැසියන්ට විශිෂ්ටතම සේවයක් සලසාදීමේ අරමුණෙන් නිර්මාණය කරනු ලැබූ, අන්තර්ජාලය ඔස්සේ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය සැලකිල්ලට ගෙන එය අගය කිරීම සඳහාද, සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා කොන්සියුලර් අංශය තුළ තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ පරිසරයක් ඇතිකරමින්, සපයනු ලබන සේවාවේ ගුණාත්මකබව ඉහළ නැංවීම වෙනුවෙන්ද මෙම සම්මාන ද්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදූත අංශය වෙත පිරිනමන ලදී.
අන්තර්ජාලය ඔස්සේ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය මෙරට රාජ්‍ය අංශයේ විශිෂ්ටතම නවෝත්පාදන ඩිජිටල් භාවිතාව ලෙස පිළිගැනීමට ලක්ව තිබිණි. ප්‍රදූත අංශය විසින් අන්තර්ජාලය ඔස්සේ ලේඛන සත්‍යාපනය කිරීමේ සේවාව හඳුන්වා දෙනු ලැබුවේ 2017 පෙබරවාරි 06 වැනිදාය. ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය සහ ඊට ගතවන කාලය නව්‍යකරණයට ලක්කරමින්, මෙකී සේවාවන් ලබාගැනීම වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ වේලාවක් වෙන්කරගැනීමේ ක්‍රමවේදයක් ඇතිකිරීම මෙම ක්‍රියාවලියේ ඉලක්කය විය.
රාජ්‍ය අංශයේ කැපී පෙනෙන ජයග්රහණයන් ඇතුළුව ප්‍රභේද 19ක් යටතේ විශිෂ්ටතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්‍රම අගයකිරීම සඳහා ජාතික විශිෂ්ටතා සම්මාන පිරිනැමීමේ උත්සවය වර්ෂයක් පාසා පවත්වනු ලැබේ. තරගය සඳහා ඉදිරිපත් කරනු ලබන අයැදුම්පත් දේශීය හා ජාත්‍යන්තර ආයතන නියෝජනය කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ විශේෂඥයින් හා විද්වතුන් විසින් විනිශ්චය කරනු ලැබේ.
ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සහයෝගය ඇතිව බ්‍රිතාන්‍ය පරිගණක තාක්ෂණ සංගමයේ ශ්‍රී ලංකා අංශය සහ එක්සත් රාජධානියේ වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය විසින් මෙම සම්මාන ප්රදානෝත්සවය සංවිධානය කරන ලදී.
අන්තර්ජාලය ඔස්සේ ලේඛන සහතික කිරීමේ ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණ සේවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනය විසින් ලබාදෙන ලද අතර, සීමාසහිත එපික් ලංකා පුද්ගලික සමාගම විසින් විද්‍යුත් ක්‍රමයට ලේඛන සහතික කිරීම සඳහා අවශ්‍ය මෘදුකාංග නිර්මාණය කරන ලදී.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම්, ප්‍රදූත අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ ජනරාල් එස්.එස්. ගනේගම ආරච්චි යන මහත්වරුද පුදූත අංශයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීහුද සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වූහ.
-----------------------------------------------------------------------------------------------
ஊடக வெளியீடு:
19 ஆவது தேசிய அதிசிறந்த தர ICT விருதுகள் விழாவில்
கொன்சுலர் பிரிவு இரு விருதுகளை வென்றுள்ளது.
2017 ஒற்றோபர் 06 ஆந் திகதியன்று தாஜ் சமுத்ரா ஹோட்டலில் இடம்பெற்ற 19ஆவது தேசிய அதிசிறந்த தர ICT விருதுகள் விழாவில், பொதுத் துறையின் மிகச்சிறந்த ICT சாதனை விருது மற்றும் அரசாங்க மற்றும் பொதுத் துறையில் தங்க விருது ஆகியன வெளிநாட்டு அலுவல்கள் அமைச்சின் கொன்சுலர் அலுவல்கள் பிரிவுக்கு வழங்கி கௌரவிக்கப்பட்டுள்ளது.
இவ்விரு விருதுகளும் இலங்கை குடிமக்களுக்கு தரமான சேவைகளை வழங்கும் வகையில், அதன் ஒன்லைன் இலத்திரனியல் ஆவண உறுதிப்படுத்தல் முறைமையை (e-DAS) அபிவிருத்தி செய்தமை மற்றும் சேவை வழங்கலை மேம்படுத்தும் வகையில் கொன்சுலர் பிரிவில் மேற்கொண்ட ICT சூழல் அறிமுகம், மேம்படுத்தல் மற்றும் அபிவிருத்தி ஆகிய முயற்சிகளை பாராட்டி கௌரவிக்கும் முகமாக வழங்கப்பட்டுள்ளன. இலங்கையின் பொதுத் துறையில் மிகவும் புத்துருவாக்கம் மிக்க டிஜிட்டல் தளமாக e-DAS மதிப்பிடப்பட்டுள்ளது.
தங்கு தடையற்ற ஆவண உறுதிப்படுத்தல் மற்றும் பொதுமக்களின் செயலாக்க நேரத்தை மேம்படுத்தும் வகையிலும், ஒன்லைன் முறைமை ஊடாக சந்திப்புக்களை முன்பதிவு செய்யும் குறிக்கோளுடனும் 2017 பெப்ரவரி 06 ஆந் திகதி ஒன்லைன் e-DAS தளத்தை கொன்சுலர் பிரிவு அங்குரார்ப்பணம் செய்திருந்தது.
இந்த NBQSA விழாவானது, பொதுத்துறை மிகச்சிறந்த சாதனை உள்ளடங்கலாக 19 பிரிவுகளின் கீழ் மிகச்சிறந்த ICT புத்துருவாக்கங்களை அடையாளப்படுத்தி கௌரப்படுத்தும் வகையில் ஆண்டுதோறும் ஒழுங்கு செய்யப்பட்டு வருகிறது. இந்த போட்டிக்கான விண்ணப்பங்கள் உள்நாட்டு மற்றும் சர்வதேச நிறுவனங்களைப் பிரதிநிதித்துவப்படுத்தும் ICT துறை மற்றும் கல்விசார் நிபுணர்கள் குழு மூலமாக மதிப்பிடப்படுகின்றன. இந்த விருதுகள் வழங்கும் விழாவானது, தகவல் தொடர்பாடல் தொழில்நுட்ப முகவராண்மை இலங்கையுடன் கூட்டிணைந்து ஐக்கிய இராச்சியத்தின் தகவல் தொழில்நுட்ப முகவர் நிலைய பட்டய நிறுவகம், தகவல் தொடர்பாடல் தொழில்நுட்பவியல் முகவர் நிலையம் ஆகியவற்றுடன் இணைந்து ஒழுங்கு செய்யப்படுகிறது.
ICTA ஆனது e-DAS திட்ட முகாமைத்துவத்திற்கான தொழில்நுட்ப சேவை வழங்குநராக இருந்துள்ளது. e-DAS திட்டத்திற்கான மென்பொருளை EPIC லங்கா பிரைவேற் லிமிடெட் அபிவிருத்தி செய்துள்ளது.
இந்த விருதுகளை பெறுவதற்கான நிகழ்வில் வெளிநாட்டு அலுவல்கள் அமைச்சின் செயலாளர் திரு.பிரசாத் காரியவசம், கொன்சுலர் பிரிவின் சிரேட்ட பணிப்பாளர் நாயகம் திரு.எஸ்.எஸ்.கணேகம ஆராச்சி மற்றும் கொன்சுலர் பிரிவின் பதவியினர்கள் ஆகியோர் கலந்து கொண்டிருந்தனர்.