The Government of the Islamic Republic of Iran with the concurrence of the Government of Sri Lanka has appointed Mr. Hashem Ashjazadeh as the Ambassador Extraordinary and Plenipotentiary of the Islamic Republic of Iran to Sri Lanka in Succession of H.E. (Mr.) Mohammad Zaeri Amirani. He has presented credentials to H.E. Gotabaya Rajapaksa, President of Sri Lanka on 14 May 2020 at 11.00 a.m.
The Credentials were presented via a video conferencing ceremony, in the first time in Sri Lanka.
--------------------------------------
මාධ්‍ය නිවේදනය
ශ්‍රී ලංකාව සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත්කිරීම
ශ්‍රී ලංකා රජයේ එකඟතාවයෙන් යුතුව, ඉරාන ඉස්ලාමීය ජනරජයේ රජය විසින් මොහොමඩ් සේරි අමිරානි මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස, හෂෙම් ආෂ්ජාසාද්හ් මැතිතුමා ශ්‍රී ලංකාව සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කරනු ලැබ ඇත. එතුමා 2020 මැයි 14 දින පෙ.ව. 11.00 ට ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිරිනැමීය.
ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වරට මෙම අක්තපත්‍ර පිරිනැමීම වීඩියෝ සම්මන්ත්රණ උත්සවයක් හරහා සිදුකරන ලදී.
විදේශ සබඳතා අමාත්‍යාංශය
ජනරජ ගොඩනැගිල්ල
කොළඹ 01
--------------------------------------
இலங்கையில் முதல் முறையாக வீடியோ மாநாட்டினூடாக இந்தத் தகுதிச் சான்றுகள் வழங்கி வைக்கப்பட்டன.
14 மே 2020