Sri Lanka's Ambassador to the Kingdom of Thailand and Permanent Representative to UNESCAP, C.A. Chaminda I. Colonne presented the Letter of Credence to the King of the Kingdom of Cambodia His Majesty Preah Bat Samdech Preah Boromneath Norodom Sihamoni on 09th May 2022 who granted Royal Audience to accredit her as Ambassador Extraordinary and Plenipotentiary of Sri Lanka to the Kingdom of Cambodia. Ambassador Colonne was accompanied by her spouse Stephen Senanayake for the ceremony at the Royal Palace in Phnom Penh, Cambodia.
After warmly welcoming the Ambassador and her spouse, King Norodom Sihamoni extended sincere best wishes to President Gotabaya Rajapaksa and recalled the long-standing friendly relations and cooperation with Sri Lanka for many centuries, based on Buddhist religious values. Ambassador Chaminda Colonne conveyed warm greetings from President Gotabaya Rajapaksa of Sri Lanka to King Norodom Sihamoni and assured her fullest cooperation and support in enhancing and consolidating excellent longstanding bonds of friendship and cooperation with the Kingdom.
While recalling the 70th Anniversary of establishment of formal diplomatic relations on 28th May 2022, King Norodom Sihamoni assured his fullest support and cooperation to enhance and encourage active engagement for furthering of political, economic and trade relations in the years ahead. Ambassador Colonne highlighted the importance of entering into a bilateral agreement on air services, investment promotion and protection and avoidance of double taxation, establishment of direct air links facilitating bilateral trade, economic and trade ties and people to people contacts. They also discussed holding a series of events celebrating the 70th anniversary of establishment of formal relations between the two countries and the invitation extended by Ambassador Chaminda Colonne to visit Sri Lanka was warmly accepted by His Majesty King Preah Norodom Sihamoni.
During the visit to Cambodia, Ambassador Chaminda Colonne also concluded a Memorandum of Understanding in the Field of Tourism and an Agreement on Exemption of the Visa Requirement for Holders of the Diplomatic, Service and Official Passports between Sri Lanka and Cambodia with the Minister of Tourism Thong Khun at the Ministry of Tourism and the Secretary of State of the Ministry of Foreign Affairs and International Cooperation Koy Kuong at the Ministry of Foreign Affairs and International Cooperation, respectively. In addition to holding bilateral meetings with Minister Thong Khun and Secretary of State Koy Kuong, the Ambassador also held fruitful discussions with the Minister of Culture and Fine Arts Phoeurng Sackona and Secretary of State Pich Rithi of the Ministry of Commerce of Cambodia on promoting relations and cooperation in the fields of political, Socio-cultural, trade, economic, investment, tourism between the two countries.
Ambassador Colonne also paid courtesy calls on Samdech Preah Aphiserei Maha Sangha Rajadhipati Bour Kry, the Great Supreme Patriarch of Dhammayuttika Nikaya Order and Samdech Preah Agga Maha Sangha Rajadhipati Tep Vong, the Great Supreme Patriarch of Mahanikay Sect of Cambodia. While highlighting the meeting as their very first such interaction with a Sri Lankan Ambassador, both Great Supreme Patiarchs conveyed their highest blessings and assured their commitment to consolidate bilateral relations.
Ambassador Colonne also paid homage to Wat Langka Preh Kosomaram in Phnom Penh, Ven. Kassapa Thero at Vipassana Dhura Buddhist Centre in Khet Kandal and met with some members of the Sri Lankan community living and working in Cambodia.
Ambassador Chaminda Colonne is a career diplomat, who joined the Sri Lankan Foreign Service in 1998 and served as Minister and Deputy Chief of Mission at the Sri Lanka Embassy in Berlin and held positions at Sri Lanka Missions in New Delhi and Moscow. She holds a Bachelor of Science degree from the University of Colombo and served as an academic staff member of the University of Colombo prior to joining the Foreign Service. She is a past pupil of Visakha Vidyalaya, Colombo, Sri Lanka.
Embassy and Permanent Mission of Sri Lanka
Bangkok
2 June, 2022
.................................
මාධ්‍ය නිවේදනය
තානාපති සී. ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය කාම්බෝජ රාජධානියේ රජතුමා වන
ප්‍ර බාත් සම්දෙක් ප්‍ර බොරොම්නෙත් නොරොදොම් සිහමෝනි උතුමාණන් වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගන්වයි
කාම්බෝජ රාජධානියේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති වශයෙන් අක්ත ගැන්වීම සඳහා යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිත සී.ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය වෙනුවෙන් රාජකීය හමුවක් පැවැත්වූ කාම්බෝජ රාජධානියේ රජු වන ප්‍ර බාත් සම්දෙක් ප්‍ර බොරොම්නෙත් නොරොදොම් සිහමෝනි උතුමාණන් වෙතකොළොන්නේ මැතිනිය 2022 මැයි 09 වැනි දින සිය අක්තපත්‍ර ලිපිය පිළිගැන්වූවා ය. කාම්බෝජයේ නොම් පෙන් හි පිහිටි රාජකීය මාළිගයේ පැවති මෙම උත්සවය සඳහා තානාපති කොළොන්නේ මැතිනිය සිය ස්වාමි පුරුෂයා වන වන ස්ටීවන් සේනානායක මහතා සමඟ සහභාගී වූවා ය.
තානාපතිනිය සහ එතුමියගේ ස්වාමි පුුරුෂයා උණුසුම් ලෙස පිළිගත් නොරොදොම් සිහමෝනි රජු, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අවංක සුබපැතුම් පළ කළ අතර, බෞද්ධාගමික සාරධර්ම මත පදනම්ව ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පැවති දීර්ඝකාලීන මිත්‍ර සබඳතා සහ සහයෝගීතාව සිහිපත් කළේය.ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උණුසුම් සුබපැතුම් නොරොදොම් සිහමෝනි රජතුමා වෙත පළ තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය, කාම්බෝජ රාජධානිය සමඟ පවත්නා දිගුකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ විශිෂ්ඨ බැඳීම් වැඩිදියුණු කිරීමට සහ තහවුරු කිරීමට එතුමියගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික විය.
දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 2022 මැයි 28 වැනි දිනට වසර 70ක් සපිරෙන බව සිහිපත් කළනොරොදොම් සිහමෝනි රජු, ඉදිරි වසරවලදී දෙරටේ දේශපාලනික, ආර්ථික සහ වෙළඳ සබඳතා ඉදිරියට ගෙන යාම සඳහා සක්‍රීය ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමටත්, දිරිගැන්වීමටත් තම පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික විය. ගුවන් සේවා, ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව සහ ද්විත්ත්ව බදුකරණයෙන් වැළකීම,ද්විපාර්ශ්වික වෙළඳාම, ආර්ථික සහ වෙළඳ සබඳතා සහ පුද්ගලාන්තර සබඳතා සැලසෙන ආකාරයේ සෘජු ගුවන් සබඳතා පිහිටුවීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීමේ වැදගත්කම තානාපති කොළොන්නේ මැතිනිය විසින් අවධාරණය කරන ලදී.
දෙරට අතර විධිමත් සබඳතා ආරම්භ කර වසර 70ක් සපිරීම නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් පැවැත්වීම පිළිබඳව ඔවුන් දෙපළ සාකච්ඡා කළහ. මෙරට සංචාරයක නිරත වන ලෙස තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය ප්‍ර නොරොදොම් සිහමෝනි රජු වෙත යොමු කළ ඇරයුම එතුමා විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය සිය කාම්බෝජ සංචාරය අතරතුරදී, සංචාරක ක්ෂේත්රයේ අවබෝධතා ගිවිසුමක් සහ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර රාජ්‍යතාන්ත්‍රික සේවයේ සහ නිල විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා වීසා අවශ්‍යතා නිදහස් කිරීම පිළිබඳ ගිවිසුමක්අවසන් කළා ය. එතුමිය පිළිවෙලින් සංචාරක අමාත්යාංශයේදීසංචාරක අමාත්‍ය තොංග් කුන් මැතිතුමා සහවිදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්යාංශයේදීවිදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කෝයි කුවෝංග් මැතිතුමා සමඟ මෙම ගිවිසුම් කටයුතුවල නිරත වූවා ය. අමාත්‍ය තොංග් කුන් මැතිතුමා සහ රාජ්‍ය ලේකම් කෝයි කුංග් මහතා සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික රැස්වීම්වලට අමතරව, දෙරට අතර දේශපාලනික, සමාජ-සංස්කෘතික, වෙළඳ, ආර්ථික, ආයෝජන, සංචාරක යන ක්ෂේත්රවල සබඳතා සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් තානාපතිනිය සංස්කෘතික හා ලලිත කලා කටයුතු අමාත්‍ය ෆෝරුංග් සකෝනා මැතිතුමා සහ කාම්බෝජයේ වාණිජ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් පිච් රිති මැතිතුමා සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූවා ය.
තානාපති කොළොන්නේ මැතිනියධම්මයුත්තික නිකායේ මහා නායක හිමිපාණන් වන සම්දෙක් ප්‍ර අපිසරෙයි මහා සංඝ රාජාධිපති බෞර් ක්‍රයි ස්වාමීන්ද්‍රයන්, කාම්බෝජයේ මහානිකායේ මහා නායක හිමිපාණන් වන සම්දෙක් ප්‍ර අග්ග මහා සංඝ රාජාධිපති ටෙප් වොංග් ස්වාමීන්ද්‍රයන් ද හමුවූවා ය. ශ්‍රී ලංකාවේ තානාපතිවරයකු සමඟ මෙවැනි අන්තර් ක්‍රියාකාරකමක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙම හමුව බවඅවධාරණය කළ නායක ස්වාමීන්ද්‍රයන් දෙපළ තානාපතිනිය වෙත ආසිරි පැතූ අතර, ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කරන බවට සහතික වූහ.
තානාපති කොළොන්නේ මැතිනිය නොම් පෙන් හි පිහිටි වොට් ලංකා ප්‍ර කොසොමාරම් විහාරයට පැමිණියා ය. තවද, කෙට් කන්ඩාල් හි විපස්සනා ධූර බෞද්ධ මධ්‍යස්ථානයේ පූජ්‍ය කස්සප ස්වාමීන්ද්‍රයන් හමුවූ අතර, ඉන් අනතුරුව කාම්බෝජයේ වෙසෙන සහ සේවය කරන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් පිරිසක් හමුවූවා ය.
තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිළධාරිනියක වන අතර, එතුමිය 1998 වර්ෂයේ දී ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු අතර, බර්ලිනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, නවදිල්ලියේ සහ මොස්කව් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල තනතුරු දැරීය. ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා ඇති එතුමිය විදේශ සේවයට බැඳීමට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකාවක් ලෙස සේවය කළාය. එතුමිය ශ්‍රී ලංකාවේ කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය
බැංකොක්
2022 ජුනි 02 වැනි දින
........................................
ஊடக வெளியீடு
கம்போடியா இராச்சியத்தின் அரசரான நோரோடோம் சிஹமோனிக்கு, தூதுவர் சி.ஏ. சமிந்தா ஐ. கொலொன்ன நற்சான்றிதழ் கடிதத்தை கையளிப்பு
தாய்லாந்து இராச்சியத்திற்கான இலங்கைத் தூதுவர் மற்றும் யுனெஸ்கெப்பின் நிரந்தரப் பிரதிநிதி சி.ஏ. சமிந்தா ஐ. கொலொன்ன, கம்போடியா இராச்சியத்திற்கான இலங்கையின் அசாதாரண மற்றும் முழுமையான அதிகாரம் படைத்த தூதுவராக தன்னை அங்கீகரிக்கும் நற்சான்றிதழ் கடிதத்தை 2022 மே 09ஆந் திகதி, கம்போடியா இராச்சியத்தின் அரசர் மாட்சிமை தங்கிய ப்ரீஹ் பேட் சம்டெச் ப்ரீஹ் போரோம்னீத் நோரோடோம் சிஹாமோனி அவர்களிடம் கையளித்தார். கம்போடியாவின் புனோம் பென் நகரில் உள்ள அரச மாளிகையில் நடைபெற்ற விழாவிற்கு தூதுவர் கொலொன்ன தனது கணவர் ஸ்டீபன் சேனாநாயக்கவுடன் சென்றிருந்தார்.
தூதுவரையும் அவரது கணவரையும் அன்புடன் வரவேற்ற மன்னர் நோரோடோம் சிஹாமோனி, ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷவுக்கு மனமார்ந்த வாழ்த்துக்களைத் தெரிவித்ததுடன், பௌத்த சமய விழுமியங்களின் அடிப்படையில் பல நூற்றாண்டுகளாக இலங்கையுடனான நீண்டகால நட்புறவையும் ஒத்துழைப்பையும் நினைவு கூர்ந்தார். தூதுவர் சமிந்தா கொலொன்ன, இலங்கையின் ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷவிடமிருந்து மன்னர் நோரோடோம் சிஹாமோனிக்கு அன்பான வாழ்த்துக்களைத் தெரிவித்ததுடன், இராச்சியத்துடன் சிறந்த நீண்டகால நட்புறவு மற்றும் ஒத்துழைப்பை மேம்படுத்துவதற்கும் பலப்படுத்துவதற்கும் தனது முழுமையான ஒத்துழைப்பையும் ஆதரவையும் உறுதியளித்தார்.
2022 மே 28ஆந் திகதி முறையான இராஜதந்திர உறவுகளை நிறுவியதன் 70வது ஆண்டு நிறைவை நினைவுகூரும் போது, வரும் ஆண்டுகளில் அரசியல், பொருளாதாரம் மற்றும் வர்த்தக உறவுகளை மேம்படுத்துவதற்கான தீவிர ஈடுபாட்டை மேம்படுத்துவதற்கும் ஊக்குவிப்பதற்கும் தனது முழு ஆதரவையும் ஒத்துழைப்பையும் மன்னர் நோரோடோம் சிஹாமோனி உறுதியளித்தார். விமான சேவைகள், முதலீட்டு ஊக்குவிப்பு மற்றும் பாதுகாப்பு மற்றும் இரட்டை வரி விதிப்பைத் தவிர்த்தல், இருதரப்பு வர்த்தகம், பொருளாதாரம் மற்றும் வர்த்தக உறவுகள் மற்றும் மக்களுடனான மக்கள் தொடர்புகளை எளிதாக்கும் நேரடி விமான இணைப்புகளை நிறுவுதல் ஆகியவற்றில் இருதரப்பு ஒப்பந்தத்தில் நுழைவதன் முக்கியத்துவத்தை தூதுவர் கொலொன்ன எடுத்துரைத்தார். இரு நாடுகளுக்கிடையிலான உத்தியோகபூர்வ உறவுகளை ஸ்தாபித்ததன் 70வது ஆண்டு நிறைவைக் கொண்டாடும் நிகழ்வுகளை நடாத்துவது குறித்தும் கலந்துரையாடப்பட்டதுடன், இலங்கைக்கு விஜயம் செய்யுமாறு தூதுவர் சமிந்த கொலொன்ன விடுத்த அழைப்பை மாண்புமிகு மன்னர் ப்ரேஹ் நோரோடோம் சிஹாமோனி அன்புடன் ஏற்றுக்கொண்டார்.
கம்போடியாவுக்கான விஜயத்தின் போது, தூதுவர் சமிந்த கொலொன்ன, சுற்றுலாத் துறையில் புரிந்துணர்வு ஒப்பந்தம் மற்றும் இலங்கைக்கும் கம்போடியாவுக்கும் இடையிலான இராஜதந்திர, சேவை மற்றும் உத்தியோகபூர்வ கடவுச்சீட்டுக்களை வைத்திருப்பவர்களுக்கு விசா தேவைகளை விலக்குவது தொடர்பான ஒப்பந்தத்தையும் சுற்றுலா அமைச்சர் தோங் உடன் நிறைவு செய்தார். சுற்றுலா அமைச்சில் குன் மற்றும் வெளியுறவு அமைச்சின் வெளியுறவு மற்றும் சர்வதேச ஒத்துழைப்பு செயலாளர் கோய் குவாங் முறையே வெளியுறவு மற்றும் சர்வதேச ஒத்துழைப்பு அமைச்சில் வைத்து கைச்சாத்திட்டனர். அமைச்சர் தோங் குன் மற்றும் வெளியுறவுச் செயலாளர் கோய் குவாங் ஆகியோருடன் இருதரப்பு சந்திப்புக்களை நடாத்திய தூதுவர், கலாசார மற்றும் நுண்கலை அமைச்சர் ஃபோர்ங் சகோனா மற்றும் கம்போடியாவின் வர்த்தக அமைச்சின் வெளியுறவுத்துறை செயலாளர் பிச் ரித்தி ஆகியோருடன் இரு நாடுகளுக்கும் இடையே அரசியல், சமூக கலாச்சாரம், வர்த்தகம், பொருளாதாரம், முதலீடு, சுற்றுலா ஆகிய துறைகளில் ஒத்துழைப்பு ஆகியவற்றை மேம்படுத்துவது குறித்து பயனுள்ள கலந்துரையாடல்களை நடத்தினார்.
தூதுவர் கொலொன்ன, தம்மயுத்திகா நிகாயா ஒழுங்கின் மாபெரும் உச்ச தேசபக்தர் சம்தேச் ப்ரேஹ் அபிசெரி மகா சங்க இராஜாதிபதி போர் க்ரி மற்றும் கம்போடியாவின் மஹானிகே பிரிவின் பெரிய உச்ச தேசபக்தரான சம்தேச் ப்ரே அக்கா மகா சங்க இராஜாதிபதி டெப் வோங் ஆகியோரையும் மரியாதையுடன் சந்தித்தார். இலங்கைத் தூதுவர் ஒருவருடனான முதல் உரையாடலாக இந்தச் சந்திப்பை முன்னிலைப்படுத்திய அதேவேளை, இரண்டு பெரிய அதிபதிகளும் தமது உயர்ந்த ஆசீர்வாதங்களைத் தெரிவித்ததுடன், இருதரப்பு உறவுகளை வலுப்படுத்துவதற்கான தமது அர்ப்பணிப்பையும் உறுதி செய்தனர்.
தூதுவர் கொலொன்ன, புனோம் பென்னில் உள்ள வாட் லங்கா பிரே கோசோமரம், கெட் கந்தலில் உள்ள விபாசனா துரா பௌத்த நிலையத்தில் வணக்கத்துக்குரிய கஸ்ஸப தேரோ ஆகியோரையும் தரிசித்ததுடன், கம்போடியாவில் வாழ்ந்து பணிபுரியும் இலங்கை சமூகத்தைச் சேர்ந்த சிலரையும் சந்தித்தார்.
தொழில்முறை இராஜதந்திரியான தூதுவர் சமிந்த கொலொன்ன, 1998 இல் இலங்கை வெளிநாட்டு சேவையில் இணைந்ததுடன், பேர்லினில் உள்ள இலங்கைத் தூதரகத்தில் அமைச்சராகவும் துணைத் தூதுவராகவும் பணியாற்றியுள்ளதுடன், புதுடில்லி மற்றும் மொஸ்கோவில் உள்ள இலங்கைத் தூதரகங்களிலும் பதவிகளை வகித்துள்ளார். அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் இளங்கலை விஞ்ஞானப் பட்டம் பெற்றுள்ளதுடன், வெளிநாட்டு சேவையில் இணைவதற்கு முன்னர் கொழும்பு பல்கலைக்கழகத்தின் கல்வி ஊழியர் உறுப்பினராகப் பணியாற்றினார். இவர் இலங்கையின் கொழும்பு விசாகா வித்தியாலயத்தின் பழைய மாணவியாவார்.
இலங்கையின் தூதரகம் மற்றும் நிரந்தரப் பணிமனை,
பேங்கொக்
2022 ஜூன் 02