​Advisory to Sri Lankan Nationals in Ukraine

​Advisory to Sri Lankan Nationals in Ukraine

In view of escalation of the situation in Ukraine, the Foreign Ministry has instructed the Sri Lanka Embassy in Ankara, which is concurrently accredited to Kyiv, to take appropriate measures to coordinate the safe passage of the remaining Sri Lankan nationals in Ukraine.

Sri Lankan nationals in Ukraine may in this regard contact the 24x7 hotline established at the Sri Lanka Embassy in Ankara via mobile: +90 534 456 94 98 ; land line: +90 312 427 10 32;  email:  slemb.ankara@mfa.gov.lk.

Foreign Ministry

Colombo

24 February, 2022

...........................................

මාධ්‍ය නිවේදනය

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා උපදෙස් ලබා දෙයි

යුක්රේනයේ පවතින තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්, එහි රැඳී සිටින අනෙකුත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස, කිව් වෙත සමගාමීව අක්ත ගන්වා ඇති අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත.

මේ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ස්ථාපිත විසිහතර පැය (24x7) මුළුල්ලේ ක්‍රියාත්මක වන  ක්ෂණික දුරකතන ඇමතුම් මාර්ග ඔස්සේ සම්බන්ධ විය හැකි ය. ජංගම දුර: +90 534 456 94 98 ; ස්ථාවර දුර: +90 312 427 10 32; විද්‍යුත් ලිපිනය: slemb.ankara@mfa.gov.lk.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 පෙබරවාරි 24 වැනි දින

.................................................

ஊடக வெளியீடு

உக்ரேனில் உள்ள இலங்கைப் பிரஜைகளுக்கான ஆலோசனை

உக்ரேனில் நிலவும் நிலைமையைக் கருத்தில் கொண்டு, உக்ரேனில் எஞ்சியுள்ள இலங்கைப் பிரஜைகளைப் பாதுகாப்பாக ஒருங்கிணைப்பதற்கு உரிய நடவடிக்கைகளை முன்னெடுக்குமாறு கிய்வ்க்கு ஒரே நேரத்தில் அங்கீகாரம்  பெற்றுள்ள அங்காராவில் உள்ள இலங்கைத் தூதரகத்திற்கு வெளிநாட்டு அமைச்சு அறிவுறுத்தியுள்ளது.

உக்ரேனில் உள்ள இலங்கைப் பிரஜைகள் இது தொடர்பாக அங்காராவில் உள்ள இலங்கைத் தூதரகத்தில்  நிறுவப்பட்டுள்ள 24x7 அவசர தொலைபேசி இலக்கமான +90 534 456 94 98, நிலையான தொலைபேசி இலக்கமான +90 312 427 10 32 மற்றும் மின்னஞ்சல் முகவரியான slemb.ankara@mfa.gov.lk ஆகியவற்றில் தொடர்பு கொள்ளலாம்.

வெளிநாட்டு அமைச்சு

கொழும்பு

2022 பிப்ரவரி 24

Print Friendly, PDF & Email
Please follow and like us:

Close